ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය ඊයේ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාවේ පළවෙනි ඉනිම අවසන් වෙලා තිබ්බා. කාසියේ වාසිය දිනා ගත්ත නායක සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 44 ක සබඳතාවක් දිමුත් සහ දනුෂ්ක ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. කුසල් […]
අද 2018 මයි ජුලි 13 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: ගිනිකොන මේෂ ලග්නය ප්‍රේමනීය සබඳතා සාර්ථක වන දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. ධනය […]
ගුරුවරයා කියන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ව හරි මඟට යොමු කරන කෙනා.ඒ වගේම තමන්ගේ අම්ම,තාත්තා ඇරුණම ළමයෙක්ගේ වගකීම පැවරෙන්නේ ගුරුවරයාට. මේ ගැන ආසන්නතම උදාහරණයක් අපට පෙන්නේ ගුහාවක හිරවෙලා හිටපු තායිලන්ත පාපන්දු කණ්ඩායමේ සිද්ධිය. එකේදී තමන්ගේ දරුවෝ වගේ බලාගත්ත ගුරුවරයා ගැන ලෝකයේම කතාබහට ලක් වුණා. මේ ගැන Facebook එකේ තිබුණ අපූරු සටහනක් තමයි මේ. යුගයේ ගුරුවරයා ඔහුයි! ____________________________ මේක […]
වික්ටර් රත්නායක කියන්නේ 70, 80 දශකයන් වල හිටිය ජනප්‍රිය ගායකයෙක් වගේම සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙක් සහ සංගීතඥයෙක්. මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩකට අත ගහලා තියෙනවා. දෙන්නත් එක්ක අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. පද රචනය කරලා තියෙන්නේ ප්‍රවීන මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්න. […]
මරණ දණ්ඩනයේදී එල්ලා මැරීම සදහා භාවිතා කරන කඹය මේ වන විට පාකිස්ථානයෙන් ආනයනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා කියා සිටියේ කෙසේවෙතත් මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කිරීම සදහා තවදුරටත් බන්ධනාගාර තුල පහසුකම් ගැටලූවක් පවතින බවයි. ඒ අනුව අලූගෝසු තනතුුරට පුරප්පාඩු පවතින බව ඔහු සදහන් කලා. […]
ලෝකයේ මෙච්චර කාලයකට කළ දැවැන්තම ගලවාගැනීමේ මෙහෙයුම්න් පස්සේ තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායමේ සියලුම දෙනා බේරා ගණන් පුළුවන් වුණා. මේ මෙහෙයුමට ලෝකයේ වටෙන්ම ඇති දක්ෂ ගලවාගැනීමේ විශේෂඥයින් එකතු වුණා. මෙච්චර කාලයකට කරපු අසීරුම ගලවාගැනීමේ මෙහෙයුම කියලා ඔවුන් මේ මෙහෙයුම හඳුන්වලා තිබ්බා. අභියෝග රැසක් මැද්දේ සිදුකරපු මේ මෙහෙයුම ගැන ඊට සහභාගී වුන කිමිදුම්කරුවන්, විශේඥයින් මාධ්‍යට අදහස් […]
පාරේ වාහනයක් පදවන්න නම් රියදුරු බලපත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන. වාහනයක් පදවන්න පුළුවන් වුණාට මාර්ග නීති, මාර්ග සංඥා දැනගෙන ඉන්නත් ඕන. එක නිසා රියදුරු බලපත්‍රයක් ලබා ගන්න මුලින්ම විභාගයකට පෙනී ඉන්න ඕන. කලින් මේ විභාගය ලිඛිත පරීක්ෂණයක් විදියට තිබ්බේ. හැබැයි අලුත් ක්‍රමේකට මේ විභාගය පවත්වන්න මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කරලා තියෙනවා. Touch Screen පරිගණක මඟින් […]
අද කාලේ ඉස්කෝලෙන් එලියට බහින්නත් කලින් Photo Shoot එකක් කරන්න තමයි ගෑණු ළමයි බලන්නේ. Model කෙනෙක් වෙන්න වයසක් මිම්මක් නැති තරමට ලංකාවේ Models ලා වැහි වැහැලා. ඉතින් ආච්චි කෙනෙක්ට බැරිද Model කෙනෙක් වෙලා Photo Shoot එකක් කරන්න. ඔන්න දැන් ඒකත් වෙලා තියෙන්නේ. ආච්චි කෙනෙක් කරපු Photo Shoot එකක් මේ දවස්වල බුකියේ හරි හරියට Share වෙනවා. […]
ලෝකයේ අසීරුම ගලවාගැනීමේ මෙහෙයුමෙන් පස්සේ තායිලන්තයේ ගුහාවේ සිරවුන ළමා පාපන්දු කණ්ඩායම බේරා ගන්න පුළුවන් වුණා. හැබැයි අතුරුදහන් වුන ඒ ළමයින්ව දවස් 9 කට පස්සේ තමයි හොයා ගත්තේ. ගුහාවක හිරවෙලා දවස් 9 ක් මේ ළමයි ජීවත් වුණේ කොහොමද? ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. මොකද ඔවුන්ට දවස් 9 කට ප්‍රමාණවත් ආහාර තිබ්බේ නෑ. දවස් 9 ක් […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. නායක සුරංග ලක්මාල් කාසියේ වාසිය දිනා ගත්තා. ඒ අනුව ඔහු පිත්ත අතට ගන්න තීරණය කරා. අද තරඟයට ලංකාව සහභාගී වෙන්නේ බාධක රැසක් මැද්දේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක චන්දිමල්, ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ නැතුව තමයි […]
කාලෙන් කාලෙට උඩ එන මාතෘකාවක් තමයි මරණ දඬුවම. මරණ දඬුවට අත්සන් කරනවා කියලා පහුගිය දා ජනාධිපතිතුමා සඳහන් කරා. හැබැයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ අළුගොසුවෙක් නැති වීම. ඒ නිසා අළුගෝසු තනතුර සඳහා ආයෙත් අයැදුම්පත් කැඳවන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. 2015 ඉඳලා අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2 ක් තියෙනවා. 2015 වසරේ දී […]
2018 FIFA ලෝක කුසලානයේ දෙවෙනි අවසන් පූර්ව තරඟය ඊයේ පැවැත්වුණා. ඒ එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර. තියුණු තරඟයකින් පස්සේ එංගලන්තය පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න ක්‍රොඒෂියාව සමත් වුණා. තරඟයේ පස්වැනි මිනිත්තුවේදීම පළවෙනි ගෝලය වාර්තා කරන්න එංගලන්තය සමත්වුණා. එංගලන්තයේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එකතු කළා. තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර […]