News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
17

Messenger වලින් ආ FB වයිරසය ලෝකයම සොළවයි. FB ආරක්ශක අංශ සීරුවෙන්.

Generic placeholder image

Facebook කියන්නේ සමහරුන්ගේ මුළු ජීවිතේම. ඒ තරමටම Facebook මිනිසුන්ගේ ජීවිතයට ලං වෙලා. හැබැයි Facebook භාවිතා කරන එකත් අතුරේ යනවා වගේ වැඩක්. මේ දවස්වල Facebook එක පුරා සීග්‍රයෙන් පැතිරෙන Virus එකක් පිළිබඳව ආරංචි වෙනවා. Facebook Message එකක් විදියට තමයි මේ විරුස් එක එන්නේ. ඔබ මේ Message එක open කරට පස්සේ ඔබගේ Facebook Password ඉල්ලනවා. ඔබ එය […]


Jul
17

ටෙස්ට් තරඟයක කළ වරදට චන්දිට, ගුරුසිංහට සහ හතුරුසිංහට එක්දින තරඟත් තහනම් කරයි.

Generic placeholder image

කොදෙව් සංචාරයේදී ඇති වුන ප්‍රශ්නයට ලංකාවට දඬුවම් කරන එක ICC ය තාමත් නවත්වලා නෑ. මුලින්ම පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ට දඬුවම් කරා. ඊට පස්සේ පිටියට එන එක ප්‍රතික්ෂේප කරා කියලා චන්දිට, හතුරුට සහ ගුරූට ටෙස්ට් තරඟ 2 ක් තහනම් කරා. හැබැයි ICC ය එතනින් නැවතිලා නෑ. ඔවුන්ට එක්දින හෝ T20 තරඟ 4 ක තහනමක් […]


Jul
17

හිස් අතින් ආ පාපන්දු ශූරයන්ව ක්‍රෝඒශියානුවන් හිස් මුදුනින් පිළිගත්ත හැටි. – Photo

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම ක්‍රොඒෂියාව. මේ තරඟාවලියේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශය දැක්ක ඕනෑම කෙනෙක් ඒක අවිවාදයෙන් පිළිගන්නවා. අවසන් සටනේදී ප්‍රභල ප්‍රංශය සමඟ තරඟ වැදුන ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. ලෝක කුසලානය අහිමි වුනත් මුළු ලෝකයේම ආදරය, ගෞරවය දිනා ගන්න ක්‍රොඒෂියාවේ පාපන්දු කණ්ඩායම සමත් වුණා. ඊයේ ඔවුනුත් තමන්ගේ මවු රටට ආවා. තමන්ගේ පුංචි […]


Jul
17

“විපක්ෂ නායක ධූරය දිනේෂ්ට දෙන්න.” – ඒකාබද්ධ විපක්ෂය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.

Generic placeholder image

රට කවන තැන ඇත්තෝ ටික අදත් දියවන්නාව මැදට රැස් වෙනවා. ඒ මේ වෙද්දී රටේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන විවාද කරන්න. මුලින්ම විවාද කරන්න සූදානමින් ඉන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන. ආණ්ඩුවේ අය මේ ගිවිසුම හොඳයි කිව්වාට විපක්ෂයේ අයගේ නම් ඒ ගැන කැමැත්තක් තිබුණේ නෑ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයත් අද පාර්ලිමේන්තුවේ බෝම්බයක් අතහරින්න සූදානමින් […]


Jul
17

අඩි 5 ක් උසට වතුර ආ පුංචි සුනාමියක්. – Video

Generic placeholder image

සුනාමි කියන වචනේ ඇහුනත් ලංකාවේ අයගේ හිතට දැනෙන්නේ ලොකු බයක්. ඒ 2004 දී ලංකාවට ආව දැවැන්ත සුනාමියෙන් රටට වුන හානිය තවමත් අමතක නැති නිසා. ස්පාඤ්ඤයටත් ඊයේ සුනාමියක් ආවා. හැබැයි මේක ආදී 5 ක් උස පුංචි සුනාමියක්. Majorca සහ Menorca.කියන සංචාරක වෙරළ දෙකට තමයි මේ පුංචි සුනාමිය ආවේ. කොහොම වුනත් මේ පුංචි සුනාමියෙන් කාටවත් අනතුරක් නම් […]


Jul
17

ලෝක කුසලානය දිනූ ප්‍රංශය, ප්‍රංශයට ආව හැටි. – Photo

Generic placeholder image

මේ වෙද්දී ප්‍රංශය ලෝකයක් දිනලා ඉවරයි. ඒ පාපන්දු ලෝක කුසලාන ජයත් එක්ක. ලෝකයක් දිනපු ප්‍රංශයේ පාපන්දු බලඇණිය ඊයේ මව් බිමට ආවා. ප්‍රංශයේ වීරයන් මව්බිමට පා තබද්දී මුළු ප්‍රන්ශයම එකම සැණකෙළියක් වෙලා තිබුණා. ලක්ෂ ගණනක් ජනතාව පාපන්දු කණ්ඩායම ගමන් කරන මඟ දෙපසට එකතු වෙලා හිටියා. දැඩි ආරක්ෂක රැකවල් මැද ප්‍රංශ ජනතාවගේ සුභ පැතුම් මැද්දේ තමයි ඔවුන් […]


Jul
17

ලංකාවට කින්ඩි දැමූ අයට සෙනසුරු අපලය උදා වෙයි. හසන් අලීගේත් බෙල්ලේ පොට යයි. – Video

Generic placeholder image

අපේ ජනවහරේ තියෙන කතාවක් තමයි කළ කම් පල දෙනවා කියලා. ලංකාවේ ක්‍රිකට් වැටිලා තියෙන වෙලාවේ සමහර රටවල ක්‍රීඩකයෝ ලංකාවට කින්ඩිය දැම්මා. දකුණු අප්‍රිකාවේ AB ඩිවිලියස්, පාකිස්තානයේ හසන් අලී ඒ List එකේ උඩින්ම ඉන්නවා. මේ උදා වෙලා තියෙන්නේ ඒ අයට සෙනසුරු ලබන කාලය. ඩිවිලියස්ට නම් පහුගිය දා Return එක හම්බුණා. ඊයේ පාකිස්තානයේ හසන් අලීටත් කළ කම් […]


Jul
17

අද එක ලග්නයකට සියලු ප්‍රශ්න විසඳෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 16 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.09 සිට 04.35 දක්වා  සුභ දිශාව: නැගෙනහිර දිශාව  මේෂ ලග්නය කායික ශක්තිය ඉහල දිනයක් වන අතර ඔබේ වැඩ කටයුතු පහසුවෙන් කිරීමේ හැකියාව පවතින දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. එඩිතරව […]


Jul
16

ලෝක පාපන්දු කිරුළ ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

අවසන් වුන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ගැන ලෝකය පුරා කතා බහ තාමත් අවසන් වෙලා නෑ. අපේ බුකියත් FIFA අවසන් මහා තරඟය නිසා උණුසුම් වුණා. Wall එකේ බලන බලන තැන පාපන්දු ලෝක කුසලානය ගැන Post විතරමයි තියෙන්නේ. මේ තියෙන්නේ පාපන්දු අවසන් මහා තරඟය ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.


Jul
16

බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත එකතුව වුන ලුවී කුමාරයාගේ පළවෙනි Photo Shoot එක. – Photo

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජ පවුලට අලුතෙන්ම එකතු වුන පුංචිම සාමාජිකයා තමයි “ලුවී කුමාරයා”. පහුගිය සත් අන්තයේ ලුවීව භෞතීස්ම කරා. The Chapel Royal හි තිබ්බ මේ උත්සවයෙන් පස්සේ පුංචි කුමාරයාගේ පළවෙනි Photo Shoot එක කරා. ලුවී කුමාරයාගේ තාත්තා විලියම් කුමාරයයි, අම්මා කේට් කුමරියයි අක්කයි අයියයිත් මේ Photo Shoot එකට එකතු වුණා. ඒ වගේම පුංචි කුමාරයාගේ ආච්චි, සීයයි, බාප්පයි, […]


Jul
16

සම්පූර්ණ ගෝල ගණන 169 ක්, Yellow Card 219 ක්. මෙවර පාපන්දු ලෝක කුසලානයේ ඔබ නොදත් තොරතුරු මෙන්න.

Generic placeholder image

පෙරළිකාර ක්‍රොඒෂියාව පරදා ප්‍රභල ප්‍රංශය ඊයේ FIFA ලෝක කුසලානය දිනා ගත්තා. මෙවර පාපන්දු ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයින් ගැන ගෙන ආවා. දැන් කියන්න යන්නේ 2018 පාපන්දු ලෝක කුසලානයේ තවත් ඔබ නොදත් තොරතුරු කිහිපයක් ගැන. මෙවර ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඇතුළුව සම්පූර්ණ තරඟ 64 ක් පවත්වලා තියෙනවා. රටවල් 32 ක් සහභාගී වුන මෙවර කුසලානයේ ගෝල […]


Jul
16

කොම්රේඩ් සමග කැටිපෙ යළි එයි.

Generic placeholder image

පොත් රචකයෙක්, ගී පද රචකයෙක් වගේම මාධ්‍යවේදියෙක් වෙන විමල් කැටිපෙආරච්චි අලුත් වැඩක් කරලා තියෙනවා. ඒ කාව්‍ය සංග්‍රහයක්. `හමුවෙන්න තවම හැකි කොම්රේඩ්` කියලා තමයි ඔහු මේ කාව්‍ය ග්‍රන්ථය නම් කරලා තියෙන්නේ. 2018 ජූලි 24 දා සවස 3.30 ට මහවැලි කේන්ද්‍රයේදී මේ පොත දොරට වැඩමවනවා. සිනමාවේදී අශෝක හඳගම සහ මාධ්‍යවේදී සඳුන් ප්‍රියංකර විතානගේ එහිදී සභාව අමතන්න නියමිතයි. […]


News Articles
Latest Videos
Most Popular Post