News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
18

ජනපති නියමකරොත් මුලින්ම එල්ලා මරණ ලැයිස්තුව මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි මරණ දඬුවම. අවුරුදු ගණනක් වැඩක් නොගෙන දළු එනකම් පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහ මකුණු දැල් කඩලා ආයෙත් පාවිච්චියට ගන්නවා කියලා ජනාධිපතිතුමා පහුගිය දවසක කිව්වා. සරින් සැරේට මරණ දඬුවම ගැන කතාව උද ආවාත් මේ සැරේ නම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙයි කියලා තමයි පේන්න තියෙන්නේ. මොකද එල්ලා මරන්න නියමිත 18 දෙනෙකුගේ […]


Jul
18

“මට කෙල්ලෙක් නෑ. හැබැයි ඉන්නවා වගේ රඟපානවා” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 25 වන සතිය

Generic placeholder image

සියත 24 අපි, සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jul
18

හෙටක් ගැන නොහිතන දරුවන්ගේ හීන හැබෑ කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගේ වික්‍රමය. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ නම ක් නෙවෙයි රටක්. ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුන්වන්නේ එහෙමයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ නම ලෝකයට ගෙනියනවා වගේම අපේ රටේ පුංචි මල් කැකුළු ගැන හොයලා බලන්නත් අමතක කරන්නේ නෑ. “Cricket Aid” කියන්නේ ඒ වෙනුවෙන්ම ඔවුන් හදපු වැඩසටහනක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෑගී භෝගත් අරං ඊයේ ගමනක් ගියා. ඒ පිළිකාව […]


Jul
18

ඒකාබද්ධයේ ප්‍රධානම බලකණුවක් දේශපාලනයෙන් විශ්‍රාම යන්න තීරණය කරයි.

Generic placeholder image

දේශපාලනය කියන්නෙත් හරියට අතුරේ යනවා වගේ වැඩක්. දේශපාලනයට එන ගොඩක් අය අන්තිමට දේශපාලනයෙන් සමු ගන්නේ කලකිරීමෙන්. ඒකාබද්දැහැ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් දේශපාලනයෙන් සමුගන්න සූදානම් වෙනවා කියලා ආරංචි වෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සමහර අය කරන ප‍්‍රකාශ හා ක‍්‍රියාකාරකම් නිසා තමන් බලවත් ලෙස සිත් තැවුලට පත්වෙලා ඉන්නේ කියලා […]


Jul
18

“අපි දුර්වල වෙලා. 2019 ලෝක කුසලානය දිනන්න අපි තාම මදීයි.” – කෝලි පළමු වරට කලකිරීමෙන් කතා කරයි.

Generic placeholder image

ඉන්දීයාව කියන්නේ දේශපාලන සම්බන්ධකම් වලදී කෙසේ වෙතත් ක්‍රිකට් වලදී නම් අපිට එපාම කරපු රටක්. අපිට ඉන්දියාව නයාට අඳුකොළ ගානට වුනේ විරාත් කෝලිලා ක්‍රිකට් සෙල්ලම් කරන්න ආවට පස්සෙයි. හැබැයි ඉතිං බොරු ෂෝ එක තිබ්බට, ඉන්දියාව කණ්ඩායමක් විදිහට පහුගිය කාලෙම හොඳ දක්ෂතා දැක්වුවා. ඒත් එකපාරටම ඉන්දීය කණ්ඩායම කඩා වැටිලා. එංගලන්තය සමඟ තිබුණු තරඟාවලිය ඊයේ ඉන්දියාව 2 – […]


Jul
18

තැපැල් දුම්රියේ කාර්මික දෝෂයක්. කාර්යාල දුම්රිය ප්‍රමාද වෙයි. – Photo

Generic placeholder image

ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන සේවය තමයි දුම්රිය. හැබැයි ඉතිං දුම්රියේ ගිහින් වෙලාවට වැඩට යනවා කියන්නෙත් අභියෝගයක්. අදත් එක දුම්රියක වුන කාර්මික දෝෂයක් නිසා දුම්රිය ගමන් කිහිපයක්ම කොට උද ගිහින් තියෙනවා. බදුල්ලේ ඉඳන් කොළඹ ආපු රාත්‍රී තැපැල් දුම්රිය අඹේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්වෙලා තියෙනවා. මේ නිසා බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ කොළඹ දෙසට එන දුම්රිය […]


Jul
18

සෞදි කාන්තාවන්ට පියාඹන්න අවසර දෙයි.

Generic placeholder image

සෞදිය කියන්නේ නීති රීති වැඩි රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට නම් සෞදියේදී හුස්ම ගන්නත් දෙතුන් පාරක් හිතන්න ඕන. හැබැයි ඔටුන්න හිමි කුමාරයාගේ අලුත් වැඩපිළිවෙල නිසා සෞදි කාන්තාවන්ට දවසින් දවස නිදහස වැඩි වෙනවා. පහුගිය දවසක සෞදි කාන්තාවන්ට වාහන පදවන්න අවසර දුන්නා. මේ අවසරය දීලා මාසයක් යන්නත් කලින් ඔවුන් තවත් පිම්මක් පනින්න හදනවා. ඒ සෞදි කාන්තාවන්ට කිරිල්ලියන් වෙන්න අවසර […]


Jul
18

මේෂ, තුලා ලග්න හිමියන්ට එළිපිට සතුරු කරදර. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජූලි මස 18 වෙනි බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා  දහවල්  12.16 සිට සවස  01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  12.16 සිට අලුයම 0 1.43 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව  – නිරිත මේෂ ලග්නය එළිපිට සතුරු කරදර ගෙනදීමේ හැකියාව ඇති දිනයකි.කෙසේ වුවත් ඔබගේ කර්ම ශක්තියෙන් ඒ සතුරු කරදර වලක්වා ගැනිමේ හැකියාව ද  ඔබ සතුව ඇතිදිනයකි. ඒ නිසා දවස අවසානයේ සිතේ සතුට වර්ධනය වේ. යාළු , හිත මිතුරන් සමඟ පවා සතුට බෙදාහදා ගැනීමේ හැකියාව පවතී. සුළු වශයෙන් හෘදයේ පීඩාකාරීතත්ත්වයන් ඇති වීමේ  හැකියාවක් පවතී. ජය වර්ණය – ලා දම් පැහැය                                                 ජය අංකය – 07 වෘෂභ ලග්නය කලාකාමී කටයුතු සාර්ථක වන හා අධ්‍යාපන කටයුතු දියුණුවන දිනයකි. තම දරුවන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවේවි. එවැනි කටයුතු ඇසීමෙන්, දැකීමෙන්  සතුටට පත්වෙන දිනයකි. කෙසේ වෙතත් කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝගී තත්ත්ව මෙන්ම සතුරු බාධාකාරී තත්ත්ව ද ඇතිවන දිනයකි. ගමන්බිමන් යාමේදී වෙනදාට වඩා ආරක්ෂාකාරී වියයුතුයි. ව්‍යාපාර කටයුතු වලට සුභදායී දවසකි. නමුත් ඉවසීම නොමැති වීමෙන් ඔබට ලැබෙන වාසිදායී තත්ත්වමගහැරීමේ හැකියාවක්ද පවතින නිසා තරමක් ආරක්ෂකාරී විය යුතු දිනයකි. ජය වර්ණය – ලා කොළ පැහැය                                             ජය අංකය – 09 මිථුන ලග්නය ගෙදර දොර වැඩ කටයුතු වලට වැඩිපුර කාලය ගත කිරිමට උත්සාහ කරන දිනයකි. මව් පස ඥාතීන් පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන දිනයකි. අන් අයගේ රෝගීතත්ත්වයන් වෙනුවෙන් කැපවී ඔවුන්ට සාත්තු සප්පායම් කිරීමට සිදුවේ.විවාහ ජීවිතය තුල බාධකාරී තත්ත්වයන් පවතියේ නම් ඒ සියලුම දේවල් මැදිහත් සිතින්දරාගෙන වැඩකරන දවසක්.සෙම් සහිත රෝග ඔබට දවසේ වැඩකටයුතු වලට යම් දුරකට බාධාවක් ගෙන ඒවි. ජය වර්ණය – දීප්තිමත් කහ පැහැය                                                    ජය අංකය – 03 කටක ලග්නය සහෝදරයින් ඥාතින් ඔබගේ උපකාරය බලාපොරොත්තු වන දිනයකි. ඔබ කරන කටයුතු වලට අන් අයගේ සහය උපරිමයෙන්ම ලබාගත හැකිවේ. රැකී රක්ෂාකටයුතු දියුණුවට පත් වෙන මෙන්ම විවාහ කටයුතු සාර්ථකත්වයට පත්වේ. හවුලේ කරන කටයුතු සඳහා ඔබ කැපවීමෙන් යුතුව කටයුතු කරන දිනයකි. මේ නිසාඔබ සමාජයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්වේ. ජය වර්ණය – ලා කහ පැහැය                                                           ජය අංකය – 07 සිංහ ලග්නය වියදම් අධික දිනයකි. කොන්ද , තුනටිය මෙන්ම පාද හා ස්නායු ආශ්‍රිත රෝග ද ඇතිවීමේ අවධානමක් පවතී.අන් අයව විශ්වාස කර සිදු කරන කටයුතු වලින් බාධාඇතිවන දිනයක්. සිතේ පීඩා ඇතිවීමේ හැකියවක් පවතී. ආහාර ගැනීමේ රටාව වෙනස් වේ.අධ්‍යාපනික වැඩ වලට බාධා ඇතිවේ.සියුම් සතුරු පාර්ශවයන්නිර්මාණයවේ. ජය වර්ණය – විසිතුරු පැහැය                                          ජය අංකය – 09 කන්‍යා ලග්නය සිත සන්සුන්ව පවත්වා ගැනීම සඳහා ලොකු උත්සාහයක් දරණ දිනයකි. සිත නිතර වෙනස්වේ. කෙසේ වුවත් මේ පීඩාකාරී තත්ත්ව මගහැර සතුටින් දවස ගතකිරීමේ හැකියාව ඔබ සතුයි. දණහිස ආශ්‍රිත මෙන්ම පාද ආශ්‍රිත රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතී. තරමක් අවධානයෙන් යුතුව කටයුතු කලයුතු දවසකි. ජය වර්ණය – දීප්තිමත් කොළ පැහැය                                       ජය අංකය –  07 තුලා ලග්නය කායික හා මානසික පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි. සාංකාවක්, දුකක් හෝ බාධාකාරී තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී. ජීවිතයට අළුත් බලාපොරොත්තුඇතිවන අතර එවා බලාපොරොත්තු වන තරමටම සෞම්‍යව පවත්වා ගැනීමට හැකියාවක් නොහැකිවේ. විරුද්ධවාදීන් සමඟ එළිපිට ගැටුම් ඇතිවීමේ හැකියාවක්පවතී.වචන හුවමාරු වලින් ගැටුම් දුරදිග යාමේ හැකියාවක් පවතින දිනයකි.ඔබගේ ඥාති හිතෛෂීන්ටත් යම් රෝගී තත්ත්ව ඇතිවීමේ අවදානමක් පවතිනවා. අධ්‍යාපන කටයුතු වලටද බාධාකා‍රී තත්ත්වයන් ගෙන දෙන දිනයකි. නම්‍යශීලීත්වය හා වේලාවට වැඩ නොකිරීම නිසා අනාගතයේ ගැටලුකාරී තත්ත්ව ඇතිවේ. ජය වර්ණය – ලා නිල් පැහැය                                      ජය අංකය – […]


Jul
17

පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේදී පිටියට ආ සුරූපී තරුණියගේ වගතුග හෙළිවේ. (VIDEO / PHOTO)

Generic placeholder image

ලෝක පාපන්දු කුසලානයේ අවසන් තරඟය පවත්වලා මේ වෙද්දී දවස් 2 ක් වෙනවා. එත් මේ අවසාන තරඟයට අදාළව ලැබෙන තොරතුරු නම් තාමත් ඉවර වෙලා නෑ. මේ කියන්න යන්නෙත් අවසන් තරඟය දවසේ සිද්ධ වුණ තවත් තොරතුරක්. මේ සිද්ධිය වෙන්නේ අවසන් තරඟයේ 52 වෙනි විනාඩියේදී. ඒ තමයි අවසන් තරඟය අතරතුර එක්වරම පිටියට තරුණියකගේ 04 දෙනෙක්ගේ කඩා පැනීමක් සිද්ධ […]


Jul
17

අලුත්ම Airport එක පොළොන්නරුවට.

Generic placeholder image

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මරමස්ථානයක්. උඩින් ගියත් දියෙන් ගියත් ලංකාවේ නවත්වලා තමයි යන්න වෙන්නේ. ඒනිසා ලංකාවේ වාරයන්ට සහ ගුවන් තොටුපළවල් වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මේ වෙද්දී ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2 ක් තියෙනවා. එකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, අනිත් එක මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මේ දෙකට අමතරව තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හදන්න රජය සූදානම් වෙනවා. […]


Jul
17

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට ස්ථාන මාරුවක්. අලුත්ම තැන මෙන්න.

Generic placeholder image

දකුණු ලක අගනගරය ගාල්ල ලෝකයේ ප්‍රසිද්ධ වුන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලෝක උරුමයක් වුන ගාලු කොටුව. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයබිමක් වුන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. හැබැයි මේ වෙද්දී ගාල්ලට රවුලද කැඳද කියලා තීරණය කරන්න වෙලා තියෙනවා. ඒ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ සූදානමක් නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දැන් […]


Jul
17

කතරගම යන අයට දඩ මස් වෙනුවට බලු මස්.

Generic placeholder image

රුහුණේ මහා පෙරහැර මංගල්‍ය මේ දවස්වල පැවැත් වෙනවා. ඒ කතරගම දේවලයේ පෙරහැර. මේ නිසා කතරගමට දහස් සංඛ්‍යාත ජන ගඟක් දිනපතාම එනවා. බහුතරයක් කතරගම සිද්ධස්ථාන වැඳපුදා ගන්න එද්දී සමහරු විනෝද වෙන්නත් එනවා. විනෝද වෙන්න එන අය අතර ගල් යුගයේ ගති ලක්ෂණ තියෙනවා අයත් ඉන්නවා. ඒ අය හොයන්නේ දඩ මස් කාලා මත්වතුර තොල ගාන්න. ඒ නිසා මේ […]


News Articles
Latest Videos
Most Popular Post