News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන්නා ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරඟය දකුණු අප්‍රිකාව සමඟ? – Exclusive

Generic placeholder image

කාලයක් ලංකාවේ ක්‍රිකට් දිනවපු ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. ලෝකයේ ප්‍රභලම පිතිකරුවන් පවා මාලිංගගේ පන්දු වලට මුහුණ දෙන්න බය වුණා. හැබැයි ක්‍රිකට් බලධාරීන්ගේ වැරදි වහ ගන්න මාලිංගව කැපුවා කියන එක කාටවත් රහසක් නෙවෙයි. ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් අපිට දැනගන්න ලැබුණේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත් වෙන එක්දින තරඟාවලිය ලසිත් මාලිංග කැඳවන්න ලොකු ඉඩක් තියෙනවා කියලා. තරඟ 5 […]


Jul
19

ගුහාව ඇතුලෙදි කරපු කියපු දේවල් දරුවන් මුල්වරට මාධ්‍යට කියයි. – Video / Photo

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානයේ උණුසුමට දෙවෙනි වුන සිදුවීමක් තමයි තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායම. අවසානයේ ලෝකයක් එකතු වෙලා ඔවුන්ව ඒ ගුහාවෙන් බේරා ගන්න සමත් වුණා. ගුහාවෙන් එළියට ආවත් ඔවුන්ට ගෙදර නම් යන්න වුණේ නෑ. මොකද සති 2 කට වඩා කාලයක් ගුහාවේ හිටිය නිසා ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහිලා තිබුණේ. ඒ නිසා තවත් දවස් කිහිපයක් ඔවුන්ට තායිලන්තයේ විශේෂ රෝහලක […]


Jul
19

උඩරට දුම්රිය ධාවන කටයුතු තවදුරටත් ප‍්‍රමාදයි.

Generic placeholder image

උඩරට මාර්ගයේ දුම්රිය ප‍්‍රමාදයක් මතුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියක් පේරාදෙණිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැනීම හේතුවෙන් මෙම දුම්රිය ප‍්‍රමාදය හටගෙන ඇති බවයි. ඊයේ රාත‍්‍රීයේ මෙම දුම්රිය පීලිපැනීම සිදු වුණා. දුම්රිය පීලිගත කිරීමට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා. දුම්රිය පීලිගත කිරීමෙන් පසු දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කළ […]


Jul
19

“කාටවත් බැනලා වැඩක් නෑ, අපි එකතු වෙලා අසරණ අයට උදව් කරමු.” – පළමු වතාවට FB Live ආව සචිත් පීරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලපු දේ. – Exclusive

Generic placeholder image

කවදත් Youth එකට ගැළපෙන වැඩ කරපු කෙනෙක් තමයි සචිත් පීරිස් කියන්නේ. අලුත් Trends හදන්න අලුත් දේවල් හොයාගෙන යන කෙනෙක් විදියටත් සචිත් ප්‍රසිද්ධයි. සචිත් අලුත් වැඩකට අත ගහන්න සූදානම් වෙනවා. ඊයේ පළවෙනි වතාවට Facebook Live ආව සචිත් ඒ වැඩේ ගැන පැහැදිළි කරා. ලංකාවේ youth එකේ අලුත්ම Trend එක තමයි Travelling කියන්නේ. ඉතිං මේ Trend එකෙන් රටට […]


Jul
19

“ගාලු කොටුව ලෝක උරුමයක් නම් ඊට වඩා දහස් ගුණයකින් ගාලු පිට්ටනිය අපිට උරුමයක්” – ගාලු ක්‍රීඩාංගණයේ ස්ථාන මාරුවට FB විරෝධය

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ ලංකාවේ අයට ආගමක් වගේ. සමහරුන්ට ක්‍රිකට් කියන්නේ මුළු ජීවිතයම. එහෙම රටක ක්‍රිකට් ගැන තීන්දු තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. ගාලු පිටියේ පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 31 න 18 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 6 ක් ජය පරාජයෙන් තොරව අවසන් […]


Jul
19

දකුණු අප්‍රිකානු ගිලෙන නැව ගොඩ ගන්න AB ඩිවිලියර්ස්ව යළි කැඳවයි.

Generic placeholder image

AB ඩිවිලියස්ගේ නම කිව්වත් ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට යකා අවිස්සෙනවා. ලංකාවට අවමන් කරපු ඩිවිලියස්අගේ Facebook පිටුවත් පළවෙනි ටෙස්ට් තරඟයෙන් පස්සේ ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ආක්‍රමණය කරලා තිබ්බා. මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් වලින් සමුගෙන ඉන්න ඩිවිලියස් ආයෙත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එකතු වෙන්න හදනවා කියලා වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙක් විදියට එකතු වෙන්න කියලා ඩිවිලියස්ට ආරාධනා කරලා […]


Jul
19

අමරසිරි කලංසූරිය මියගියා කියන කතාව බොරුවක්. FB Status දැමු කිර්ති පැස්කුවෙල් සමාව ගනියි.

Generic placeholder image

අමරසිරි කලන්සූරිය කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් කල කලාකරුවෙක්. හැබැයි මේ වෙද්දී ඔහු ඉන්නේ අසනීප තත්වයෙන්. අමරසිරි කලන්සූරිය මියගියා කියන පුවත ඊයේ වේගයෙන් සමාජ මාධ්‍යවල පැතිරුණා. එකට හේතුව වුනේ කීර්ති පැස්කුවෙල් මහතා අමරසිරි කලන්සූරිය මිය ගියා කියලා දාපු Facebook පොස්ට් එක. හැබැයි තාමත් අමරසිරි කලන්සූරිය මහතා ජීවතුන් අතර ඉන්නවා කියලා එතුමාගේ පුතා සඳහන් කරා. […]


Jul
19

හදිසියේම ගෙදර ගිය දකුණු අප්‍රිකානු සුපිරි දඟ පන්දු යවන්නා යළි ලංකාවට එයි. හෙට තරඟය ජය ගන්න අප්‍රිකාවේ සැලසුම වෙනස් කරයි.

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට ලොකු අභියෝගයක් වුන පන්දු යවන්නෙක් තමයි ශම්සි. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ විශේෂඥය දඟ පන්දු යවන්නා විදියටයි ඔහු කටයුතු කරේ. ගාල්ලේ තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී ඔහු කඩුලු 4 ක් දවා ගත්තා. පවුලේ ප්‍රශ්නයක් නිසා ඔහු පහුගිය දා ආයෙත් දකුණු අප්‍රිකාවට පිටත් වුණා. හැබැයි ශම්සි ආයෙත් ලංකාවට එනවා කියලා දකුණු […]


Jul
18

ප්‍රියංකා, මල්ලි පණ සමග කේක් කපයි.

Generic placeholder image

සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා අද උපන්දිනය සමරනවා. ඇය අද සමරනේ ඇයගේ 36 වැනි උපන් දිනය. ඉතින් ඇයගේ පෙම්වතාගේ නම තමයි නික් ජෝන්ස්. ඔහුත් එක්ක ලන්ඩන් නුවරදී අද උපන්දිනය සමරනවා කියලයි සියත 24 අපට ආරංචි වුණේ. නික් ජෝන්ස්, ප්‍රියංකා වෙනුවෙන් විශේෂ චොකලට් කේක් ගෙඩියක් ඇය වෙනුවෙන් සූදානම් කරල තිබුණා.  


Jul
18

ප්‍රංශයේ එම්බාපේ ලෝක කුසලානයෙන් ලැබුන සියලුම මුදල් වලට කරන්න යන දේ මෙන්න.

Generic placeholder image

පාපන්දු ලෝක කුසලානය අවසන් වෙලා දවස් කිහිපයක් ගත වෙලා තියෙනවා. හැබැයි තාමත් ඒ ගැන කතා බහ නම් අඩු වෙලා නෑ. කුසලානය දිනා ගත්ත ප්‍රංශ කණ්ඩායමේ Kylian Mbappé තමයි දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ. ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රංශයට ආව Mbappé කරපු වැඩක් ගැන ලෝකයම කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. ඒ ඔහු ලෝක කුසලාන තරඟාවලියෙන් […]


Jul
18

ඉගෙන ගන්න සල්ලි දුන්න පෙම්වතාව දොස්තර වුන පෙම්වතිය එපා කියයි.

Generic placeholder image

ගස්වල සල්ලි හැදෙනවා නම් කෙල්ලෝ වඳුරන්ටත් ආදරය කරවී කියනවනේ. හැබැයි ඉතිං හැම කෙල්ලම එහෙම නෑ. කොහොම වුනත් දැන් නම් කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන. විවාහ පොරොන්දු කඩවීම නිසා කලහකාරී විදියට හැසිරුණ තරුණයෙක්ට අනුරාධපුර අධිකරණය තරයේ අවවාද කරලා මුදාහැරලා තියෙනවා. මේ සිදුවීමට හේතුව වෙලා තියෙන්නේ තරුණයාගේ පෙම්වතිය ආයුර්වේද වෛද්‍යවරියක් වුණාට පස්සේ තරුණයාව ප්‍රතික්ෂේප කරපු එක. […]


Jul
18

ට්‍රම්ප්ව පරදමින් ලොව බලවතා වෙන්න පුටින් සැරසෙයි. පළමු පියවර රන් ආලේපිත ගුවන් යානයක්. – Photo

Generic placeholder image

ලෝක බලවතෙක් වෙනවා කියන එක ලේසි පහසු නෑ. ඔවුන්ට ලැබෙන සැප පහසුකම් ඒ වගේම තමයි. ඇමෙරිකාවයි රුසියාවයි අතර තියෙන තරඟය ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි. එක රටක් දෙයක් කරොත් අනිත් රටට ඕන ඒ දේම ඊට වඩා හොඳට කරන්න. ඇමෙරිකාවේ ජනාධිපතිගේ නිල ගුවන් යානය තමයි Airforce One කියන්නේ. සුපිරි පහසුකම් වගේම සුපිරි ආරක්ෂක පද්ධතියක් මේ යානයේ තියෙනවා. […]


News Articles
Latest Videos
Most Popular Post