ගාල්ලට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වාසනාවක් අරගෙන ආව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන ලොකු සංවාදයක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන් පවා මේ ගැන අදහස් දක්වලා තියෙනවා. අද පාර්ලිමේන්තුවේදීත් මේ ගැන කතා බහක් ඇති වුණා. තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කිව්වේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම […]
මේගන් මාකල්, හැරී කුමාරයාගේ මනමාලි ටිකක් හිතුවක්කාර චරිතයක් විදියට තමයි ලෝකයේ ප්‍රසිද්ධ. විශේෂයෙන්ම රජ පවුලේ නීති රීතී කන්නම රජ පවුලට එකතු වුන කෙනෙක්. මේගන් රජ පවුලට එකතු වුණේ ඇඟේ පවුලේ අයව අතහැරලා. විශේෂයෙන්ම පියා ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. හැබැයි මේගන්ව දැක ගන්න නැතුව ඇඟේ පියා නම් ලොකු කනස්සලකින් ඉන්නේ කියලා මේගන්ගේ සුළු සහෝදරිය twitter […]
වැරද්දක් කලොත් ඒ පව් කරත්තේ බැඳී ගොනා පිටුපස එන කරත්ත රෝදය වගේ පිටිපස්සෙන්ම එනවා. කවදම හරි ඒ කරපු වැරදි වලට දඬුවම් විඳින්න වෙනවාමයි. මේ දවස්වල ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මත්රුවක වෙලා තියෙන්නෙත් ඒක. ඒ මරණ දඬුවම ගැන. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනපති කැමැත්ත පලකරා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නේ වධකයෙක් නැති එක. වධක තනතුර සඳහා අයදුම්පත් […]
මේ ලෝකයේ කොච්චර නම් රහස් සැඟවිලා තියෙනවද. සමහර ඒවා කාලයත් එක්කම උඩට මතු වෙනවා. සමහර රහස් කාලයේ වැලි තලාවෙන්ම සදාකාලිකවම වැහිලා යනවා. එංගලන්තයේ, ඇම්ස්ටර්ඩැන් නුවර අලුතෙන් දුම්රිය මාර්ගයක් හදන්න නගරය මැදින් ගලා යන Amstel නදියේ කැනීම් කරලා තිබ්බා. ඒ කැනීම් වලදී ගඟ පතුලේ සැඟවිලා තිබිලා ලක්ෂ 7 ක් පමණ විවිධ දේවල් හොයාගෙන තිබ්බා. අවුරුදු 120, […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. හැබැයි මේ වෙද්දී ඒ වාසනවට පයින් ගහන්න සූදානම් වෙනවා. ඒ ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කරලා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන මේ වෙද්දී ලොකු විරෝධයක් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ගෙන් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයනුත් ඒ ගැන කණගාටුව පල කරලා තියෙනවා. ශ්‍රී […]
ඒ දවස්වල සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල නායකයෝ ලංකාවට ඇවිත් කිව්වේ කවදා හරි ඔවුන්ගේ රටවල් ලංකාව වගේ කරනවා කියලා. ඒකට දැන්. අපේ නායකයෝ ඒ රටවලට ගිහින් ලංකාව සිංගප්පූරුවක්, මැලේසියාවක් කරනවා කියනවා. 2022 වෙද්දී ලංකාවත් ඒ රටවල් අතරට ගේන සැලැස්මක් මේ වෙද්දී හදලා තියෙනවා. ජාතික අපනයන ක්‍රමෝපාය කියලා තමයි මේ සැලැස්ම හඳුන්වන්නේ. විවිධ අපනයන ක්ෂේත්‍ර හරහා අපනයන […]
බොරුවට අත්තටු තියෙනවා කියනවනේ. මිනිස්සු ඇත්තට වඩා බොරුව තමයි පිළිගන්න කැමති. හැබැයි ඉතින් අන්තිමේදී විහින් අමාරුවේ වැටෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ බොරුවක් නිසා අමාරුවේ වැටෙන්න යන අයට බේරෙන විදිය. Mr.Bean නිසා හිනා නොවුණු කෙනෙක් නැති තරම්. වර්තමානයේ ලෝකයේ ඉන්න හොඳම විකට රංගන ශිල්පියා ඔහු. Mr.Bean කියලා ලෝකයම හඳුනා ගත්තට ඔහුගේ ඇත්ත නම Rowan Atkinson. […]
ගාල්ලේදී අන්ත අසරණ වුන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ලොකු බලාපොරොත්තුවක් තියාගෙන SSC ක්‍රීඩාංගනයට එනවා. ඒ ශ්‍රී ලංකාව එක්ක තියෙනවා දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟයට. ගාල්ලේදී සුපිරි ජයක් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට එන්නේ අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් කරන්න බලාගෙන. අද කොළඹ SSC පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරඟයත් එක්ක SSC පිටිය වාර්තා පොත් අතරට යනවා. ඒ ආසියාවේ […]
අද 2018 ජුලි 20 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.43 සිට 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුරු මරු සිටින දිශාව: ගිනිකොන මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි. ඔබගේ සහකාරියට හෝ සහකරුට සුබ දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය […]
මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් වේදිකාවේ ප්‍රධානම මාතෘකාව තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම. හැබැයි ක්‍රිකට් වලට ආදරය කරන ඇති බහුතරයක් මේ වැඩේට විරෝධය පළ කරලා තියෙනවා. අද දහවල් SSC ක්‍රීඩාංගනයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. සුපිරි වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් තමයි මේ මාධ්‍ය හමුවට ආවේ. මේ මාධ්‍ය හමුවේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් […]
ආදරය කියන වචනේ වටිනාකමක් දැනෙන්න සමහරුන්ට තමන්ගේ ආදරේ නැතිවෙන්න ඕන. තවත් සමහරුන්ට ආදරේ වටිනාකම දැනෙන්නේ තමන් ආදරය කරන කෙනා එක්ක ඉන්න වෙලාවට. ඒ වගේම තමයි ආදරේ කරද්දී තමන්ගේ ආදරවන්තිය, ආදරවන්තයාගේ වයස, කුලය, ජාතිය, ආගම ගැන කිසිවක් බලපාන්නේ නැහැ. ලෝකේ පුරාම බිහිවෙන නිර්මාණ බොහොමයකට වස්තු බීජය වෙන්නෙත් ආදරය. ඉතින් කාලෙකට පස්සේ විරාජ් පෙරේරාත් අලුත් Music Video […]
තිසුරි යුවනිකා කියන්නේ අලුත් පරපුරේ ජනප්රියනිළියක්. රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාවත් තිසුරිට එකවගේ හුරුයි. පුංචි තිරයේ අහිංසක පෙම්වතියක්, දුවෙක් විදියට ජනප්‍රිය තිසුරි සැබෑ ජීවිතයේ අලුත් චරිතයකට පණ පොවන්න පටන් ගත්තා. ඒ බිරිඳගේ චරිතය. අද තමයි තිසුරි විවාහ දිවියට එළඹෙන්නේ. සුරාජ් විජේසිංහ තමයි තිසුරිගේ අත ගන්න තරම් වාසනාවන්ත වෙලා තියෙන්නේ. තිසුරිට සහ සුරාජ්ට සුභ මංගලම් […]