News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ලංකාවේ ඉහළම තැන නිර්මාණය වෙන මහා සෑය. – Photo

Generic placeholder image

බුදුන් තෙවරක් වැඩිය, ලෝකයට බුදු දහම පතුරුවන දේශය විදියටයි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. චෛත්‍ය ඉදිකිරිම කියන්නේ මහත්පල මහානිසංස ලැබෙන පුණ්‍යකර්මයක්. හන්තාන කඳු මුදුනෙත් ඒ වගේ මහඟු පිංකමක් සිද්ධ වෙනවා. ඒ සෙංකඩගල පුරවරයේ ඉහළින්ම ඉදිවෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ. ” සඳගිරි මහ සෑ රඳුන් ” ඉදිකිරීමේ පිංකම. මේ වෙද්දී සඳගිරි මහ සෑයේ පේසා වළලු දක්වා ඉදිකිරීම් කරලයි තියෙන්නේ. […]


Jul
21

මට සමාවෙන්න… වැන්ඩර්සේ කළ වරදට ප්‍රසිද්ධියේ සමාව ගනීයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේදී ජෙෆ්රි වැන්ඩර්සේ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වුවා. එහි අවසන් තීරණය ඊයේ දවසේ මාධ්‍ය වෙත නිකුත් කළා. එහි සඳහන් වුණේ වැන්ඩර්සේ කොදෙව් දේශයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ඇති ගිවිසුමේ වගන්ති කඩකරමින් විනය විරෝධිව හැසිරී ඇති බවත්, ඒ අනුව වැන්ඩර්සේට වසරක අත්හිටවූ තරඟ තහනමක් පනවන්න තීරණය කලා කියලයි. මේ සිද්ධිය ගැන වැන්ඩර්සේ සිය ට්විටර් ගිණුම […]


Jul
21

නිවාඩු දවසේ නොමිලේ Match එක බලන්න SSC එන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔබට ආරාධනය කරයි.

Generic placeholder image

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟය කොළඹ එස්.එස්.සී. පිටියේ මේ වෙද්දී පැවැත්වෙනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන ඔබට සුභ පණිවිඩයක් දෙන්නයි මේ හදන්නේ. ඒ තමයි අද පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟය ඔබට නොමිලයේ නැරඹීමට අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒ අනුව එස්.එස්.සී. පිටියේ ලකුණු පුවරුව පවතින ප්‍රදේශයට ජනතාවට නොමිලයේ ඇතුළු විය […]


Jul
21

විරෝධතාවයක් නිසා ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක්. (VIDEO)

Generic placeholder image

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ගාල්ල නගරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ගාල්ල බස් නැවතුම්පොළ අසල මේ වනවිට උද්ඝෝෂණයක් කි‍්‍රයාත්මකයි. උද්ඝෝෂණය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ ගාල්ල දිස්ත‍්‍රික් මහජන නියෝජිතයන් සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිටිනවා මේ වනවිට ගාල්ල නගරයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ. විරෝධතාවයේදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේශ් පතිරණ මහතා […]


Jul
21

මහාරාජ් ශ්‍රී ලංකාවේ කඩුලු දඩයමක.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස අද. ඊයේ පළවෙනි දවසට තරඟය නතර කරද්දි ලංකාව කඩුළු 9 ක් දැවී ලකුණු 277 ක් ලබා ගෙන හිටියා. දකුණු අප්‍රිකාවේ තුරුම්පු අාසියා වුන මහරාජ් ලංකාවේ පිතිකරුවන් එකා පිට එකා දඩයම් කරා. කාසියේ වාසිය දිනා ගත්ත සුරංග ලක්මාල් මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කලා. ඔහුගේ […]


Jul
21

අනුෂ්කා සහ විරාත් කෝලි පැපරාසින්ගේ ග්‍රහණයට (PHOTOS)

Generic placeholder image

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල ඉන්නේ එංගලන්තේ. ඒ එංගලන්තේ ක්‍රිකට් සංචාරයකට එක්වෙලා. මේ සැරේ එංගලන්තේ සංචාරයට වෙනදට යන්නේ නැති කෙනෙකුත් ගිහින් තියෙනවා. ඒ තමයි ඉන්දීයක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ සුරූපී බිරිඳ වන බොලිවුඩ් සිනමා නිළි අනුෂ්කා ශර්මා. පහුගිය සති අන්තයේදී මේ දෙන්නා එංගලන්තයේ ලිඩ්ස් නගරය පුරා ගමන් කරන ආකාරය පැපරාසි කැමරා කාචයට අහුවෙලා තියෙනවා. දෙන්නා […]


Jul
21

චිත්‍රපටිවල සුපිරි පොලිස් වීරයා, ලංකාවේ මීගහකිවුලට ඇවිත්…(PHOTOS)

Generic placeholder image

ලංකාවේ පොලිසිය ගැන නම් පොදු ජනතාවට තියෙන්නේ හොඳ ආකල්පයක් නෙමෙයි. ඉතිං මේකට ලොකුවටම බලපාන්නේ සමහරක් නිලධාරීන් කරන සමහර දේවල් නිසා. එත් එහෙම අය අතරේ සාධාරණව, කාර්යක්ෂම සහ අකුරට වැඩ කරන නිලධාරීනුත් ඉන්නවා. මේ කියන්න යන්නෙත් ඒවගේ කෙනෙක් ගැන. ඔහුගේ නම W.M.P.D. විජේසූරිය. ඔහු ගැන මේ දවස්වල Facebook එකේ ගොඩක් දෙනා කතා කරනවා. ඔහු තමයි මීගලෑවේ […]


Jul
21

“ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා, ඒ නිසා ටික කාලයක් අරගෙන තමයි ඔහුට කැමති වුණේ ” – අලුත බැඳපු තිසුරි මුලින්ම මාධ්‍යට කියපු කතාව මෙන්න.

Generic placeholder image

තිසුරි යුවනිකා කියන්නේ පුංචි ඉඳන්ම රංගන ශිල්පිනියක් විදිහට දකින්න ලැබෙන කෙනෙක්. ඒ ඇයගේ අම්මගේ ආශීර්වාදයත් එක්ක ලැබුණු ගුරුහරුකම් නිසා. ඉතින් තිසුරි පසුගියදා විවාහ වුණා. ඇය කියන විදිහට ඇයගේ සැමියා පුංචි කාලේ සිටම දන්න හඳුනන කෙනෙක්. විවාහයෙන් පසේ ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට තමයි මාධ්‍යට කිව්වේ. ජීවිතේ අලුත් වෙලා. මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒකද පසුගිය […]


Jul
20

කොදෙව් දේශයේදී විනය කැඩූ ජෙෆ්රි වැන්ඩසේට ක්‍රිකට් ආයතනයෙන් අමතක නොවන දඬුවමක්.

Generic placeholder image

ගිය මාසේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය අතරතුරදී යොවුන් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ විනය විරෝධී වැඩක් කරලා අතටම අහුවුනා. ජෙෆ්රි ඇතුළු තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙක් තරඟාවලිය අතරතුර රාත්‍රියක සමාජ ශාලාවක කාලය ගත කරලා තියෙනවා. එදින මධ්‍යම රාත්‍රියේ අනිත් ක්‍රීඩකයන් නැවත හෝටලයට ආවත් පාර හොයාගන්න බැරිවුණු ජෙෆ්රි අලුයම වනතෙක් හෝටලයට ඇවිත් නැහැ. ඉතිං ඔහුව නැවත ශ්‍රී […]


Jul
20

හැමෝගෙන්ම බැනුම් අහපු චන්දිමාල් සහ පියුමි හංසමාලි Set වෙලා නටපු අලුත්ම ජෝගිය මෙන්න. (PHOTOS) – EXCLUSIVE

Generic placeholder image

චන්දිමාල් ජයසිංහ ඔබට මතක තියෙන්න පහුගිය මාසෙක කොළඹ ප්‍රසිද්ධ හෝටලේක ගත්ත ඔහුගේ Royal Birthday Party එක නිසා. ඒ කරපු වැඩේ නිසා ඔහුට නොයෙක් දෙනා චෝදනා කරා, ඒ වගේම ඔහුගේ වත්කම් ගැන හොයන්නත් සමහරු උනන්දු වුණා. ඔහුගේ වත්කම් පරික්ෂා කරන්න අදායම් දෙපාර්තමේන්තුවෙන් පවා ඔහුගේ ගෙදරට ගියා. ඒ වගේම සමාජ මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි […]


Jul
20

ජනතාවගේ ඉල්ලීම මත සුපිරි ක්‍රීඩකයා පොහොට්ටුවෙන් දේශපාලනයට… – EXCLUSIVE

Generic placeholder image

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් එළැඹෙන පළාත් සභා මැතිවරණයට එක් වන බවට කසු කුසුවක් පහුගිය කාලයේ පැතිරුණා. ඒත් ඒ කවුද? කොහෙන්ද කියන එක ගැන හොයාගන්න මේ වෙද්දීත් කට්ටිය උනන්දු වෙනවා. ඒ අතරේ සියත 24 අපට පුළුවන් වුණා මේ පුද්ගලයා කවුද කියන කාරණය සහ ඔහුගේ මැතිවරණ කටයුතු වල සියළුම කරුණු හොයාගන්න. මේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයා තමයි, තරංග පරණවිතාන. […]


Jul
20

කුඹුරේ කාටූන් අඳින ජපන් ජාතිකයෝ. – Photo

Generic placeholder image

ජපන්නු කියන්නේ ලෝකයේ අනිත් ජාතීන්ට වඩා වෙනස් පිරිසක්. එකනේ ජපනා හපනා කියන්නේ. ඕන වැඩකට ජපනා ඔට්ටුයි. ජපන් ජතිකටන් ඒ වගේ කරපු අපූරු නිර්මාණයක් ගැනයි මේ කියන්න යන්නේ. හැම අවුරුද්දෙම ජපානයේ ඉනකඩතෙ ග්‍රාමයේ අපූරු ප්‍රදර්ශනයක් තියෙනවා. කුඹුරු වල කරපු නිර්මාණ තමයි මේ විදියට ප්‍රදර්ශනය කරන්නේ. මේ අවුරුද්දේ මේ ප්‍රදර්ශනය වෙන් වුනේ නවෝත්පාදක ‘මැන්ගා’ චිත්‍ර ශිල්පී, තෙසුකා […]


News Articles
Latest Videos
Most Popular Post