දවසින් දවස ක්‍රිකට් පොතේ වාර්තා අලුත් වෙනවා. ඒ තරමටම තියුණු ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පත්වෙලා. ක්‍රිකට් පතාකයන් විදියට හඳුන්වන සුපිරි පිතිකරු ශි‍්‍රමත් විවියන් රිචඞ්ගේ වාර්තාවක් බිඳ දමන්න පාකිස්තානයේ ෆාකර් සමාන් සමත් වුණා. ඒ අඩුම තරඟ සංඛාවකදී එක්දින ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයා විදියට. ඔහු මේ හපන්කම කරේ එක්දින තරඟ 18 කදී. මීට කලින් මේ වාර්තාවේ සම අයිතිය […]
ක්‍රිකට් වගේම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි රගර් කියන්නේ. මේ වෙද්දී සත් සාමාජික රගර් වලින් ලංකාව හොඳ තැනකට ඇවිත් තියෙනවා. ලංකාවේ රගර් පාලනය කරන මහ ගෙදර පුටුවලට අලුතින් නිලධාරීන් පහුගිය දා තෝරා ගත්තා. මෙවර රගර් ලොකු පුටව ලසිත ගුණරත්න මහතා දිනා ගත්තා. මෙවර සියලු තනතුරු සඳහා නිතරඟයෙන් නිලධාරීන් පත් වීම විශේෂත්වයක්. නියෝජ්‍ය සභාපති විදියට රිස්ලි ඉල්යාස් […]
නුදුරේදීම ලංකාවේ ආයෙමත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න නියමතයි. ඒ නිසා මේ වෙද්දී පැත්තකට දාලා තිබ්බ එල්ලුම් ගහේ දළු ඉවත් කරලා පාවිච්චියට ගන්න සූදානම් කරලා තියෙන්නේ. හැබැයි තාමත් අළුගෝසුවෙක් නම තෝරා ගෙන නෑ. හැබැයි අළුගෝසු තනතුරේ වැටුප් සහ දීමන වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව මෙච්චර කල් අළුගෝසු තනතුරට නියම වුන රුපියල් 35 000 වැටුප […]
ආදරේට මොනවද කරන්න බැරි. සැබෑ ආදරෙකදී තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතය පවා අනිත් කෙනා වෙනුවෙන් පූජා කරන්න තරම් සැබෑ ආදරය ශක්තිමත්. ඒ වගේ ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් මේ දවස්වල YouTube එකේ Trending ඇවිත් තියෙනවා. ඒ තමයි නිලාන් හෙට්ටිආරච්චිගේ “අන්තිම මොහොතේදී” ගීතය. මේ ගීතයේ පදවැල් අමුණලා තියෙන්නේ නව පරපුරේ ජනප්‍රිය ගී […]
සතෙක් වුනත් මිනිසුන්ගේ ගෞරවය ලබන්න නම් ගොඩක් පිං කරලා තියෙන්න ඕන. තමන්ගේ ජීවිත කාලයම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපකළ “ඩොලී” පහුගිය දා අවසන් හුස්ම හෙලුවා. ඩොලී කියන්නේ මඩකලපුව පොලිස් විශේෂ අංශයේ වෙඩි බෙහෙත් සෙවීමේ මෙහෙයුම් වල නිරත වුන පොලිස් සුනඛයා. ඩොලී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ සංචාරවලදි ආරක්ෂක කටයුතු සදහාත් යොදා ගත්තා. අවුරුදු 7 ක් තමන්ගේ රාජකාරිය දේවකාරියක් […]
පඳුරකට පයින් ගැහුවත් Models ලා දහ පහළොවක් එලියට විසිවෙන කාලයක් මේක. කෙසෙල් කොළ, රඹුටන් ගෙඩි ඇඳගෙන Photo Shoot කරනවා පහුගිය කාලයේ දකින්න ලැබුණා. මේ කියන්න යන්නෙත් ඒ වගේ අමුතුම තාලේ භයානක Photo Shoot එකක් ගැන. මේ Photo Shoot එක කරලා තියෙන්නේ විශාල කිඹුලන් එක්ක වතුර යට. Ken Kiefer කියන ඡායාරුප ශිල්පියා තමයි මේ Photo Shoot […]
මිනිසා කියන්නේ කුතුහලයෙන් පිරුණු සත්වයින් කොටසක්. ඒ නිසාම තමයි මේ වගේ තාක්ෂණික දියුණුවක් මිනිස්සු අත් කර ගෙන තියෙන්නේ. මනුෂ්‍ය ඉතිහාසයේ විශාලම පිම්ම විදියට සැලකෙන්නේ මිනිසා සඳ මත පා තැබීම. NASA ආයතනයේ සඳ ගමන ගැන විවිධ මත තාමත් පල වෙනවා. සඳ ගමන් ගැන අවුරුදු 49 ක් සඟවාගෙන හිටිය රහස් කිහිපයක් NASA ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ […]
කල කම් පළදෙනවා කියන්න ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරඟාවලිය තරම් වෙන හොඳ උදාහරණයක් තවත් නෑ. ලංකාවට Off Season කියලා කිව්වා දකුණු අප්‍රිකානුවන්ට මතක හිටින පාඩමක් උගන්වන්න දෙවෙනි ටෙස්ට් තරඟයේදීත් ලංකාව සමත් වෙලා තියෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟයේ 3 වෙනි දවසට ඊයේ තරඟය නතර කරද්දී ටෙස්ට් තරඟාවලි ජය 2 – 0 ක් විදියට පේන මානයට […]
විනය කැඩීම කියන එක දැන් ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක් වෙලා. ලංකාවේ ක්‍රීඩකයිනුත් ඒ අතරට එකතු වීම නම් කණගාටුවට කරුණක්. පහුගිය කොදෙව් සංචාරයේදී මහ රෑ එළියේ හිටිය ජෙෆ්රි වැන්ඩර්සෙට දඬුවම් කරා. දැන් තවත් ක්‍රීඩකයෙක්ට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලකට. ඔහුට එල්ල වෙලා තියෙන චෝදනා නම් ගොඩක් බරපතලයි. නයිජීරියානු කාන්තාවක් තමන්ට සිද්ධ […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරයට තරඟය නතර කරද්දී ලකුණු 237 ක් ලබා ගෙන හිටියා. ඒ කඩුලු 4 කඩවී. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ප්‍රහාරයෙන් ගහෙන් වැටුන අප්‍රිකානුවන්ට ලංකාවේ පිතිකරුවන් එලව එලවා පහර දෙනවා. දනුෂ්ක ලකුණු 61 ක් ලබා ගත්තා. […]
පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය ඇමතිවරයා කොයි වෙලෙත් රටේ කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහු කරන ආන්දෝලනාත්මක වැඩ නිසා. අදත් එළිවෙන ජාමයේ එතුමා ඒ වගේ වැඩක් කරා. පාන්දරම එතුමා දඹුල්ල ආරථික මධ්‍යස්ථානයට ආවා. ඒ හොරොව්පතාන රැදවුම් මධ්‍යස්ථානයේ ඉන්න වන අලීන්ට ආහාර සදහා ඉවත ලන එළවළු සහ පළතුරු අරගෙන යන්න. වනජීවී අමාත්‍යංශයේ ලොකු 2 ක් පිරෙන්න එළවළු පළතුරු […]
වික්ටර් රත්නායක කියන්නේ වර්තමානයේ ලංකාවේ ඉන්න ප්‍රවීනම ගායකයා. ඒ වගේම ඇති දක්ෂ සංගීතඥයෙක්. සංඛ දිනෙත් කියන්නේ අලුත් පරපුරේ ගායකයින් අතර උඩින්ම ඉන්න ගායකයෙක්. ඒ වගේම ඔහු ඉතාම දක්ෂ සංගීතඥයෙක්. මේ දෙන්න එකතු වෙලා අලුත් වැඩක් කරනවා කියලා අපි පහුගිය සතියේ ඔබට කිව්වා. මේ වෙද්දී ඒ ගීතය YouTube එකට Release කරලා තියෙනවා. “හිතින් යන අය” කියලා […]