News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

මේක බොරුවක්ද? ඇත්තටම ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණය තියෙනවද? – චන්ද්‍රිකා කතාවක් කියා බුකියම කැළඹු තුෂාර මුල් වරට සියතට හෙළි කරයි. – Exclusive

Generic placeholder image

ලෝකය දැන් ඉන්නේ තාක්ෂණය හොයාගෙන දුවන ගමනක. හැබැයි තාමත් ලංකාවේ අපි ඉන්නේ අනිත් අය දුවන දිහා බලාගෙන. මෙහෙම තවත් වාඩි වෙලා හිටියොත් ලංකාවට වෙන්නේ කවදා හරි ලෝකයෙන් හුදකලා වෙන්න. හැබැයි ලෝකයත් එක්ක තාක්ෂණය හොයාගෙන හරි හරියට දුවන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවෙත් ඉන්නවා. ඊයේ අපි ඒ වගේ තරුණයෙක් ගැන ඔබට කිව්වා. ඒ ලංකාවේ පළවෙනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත […]


Jul
24

ජනපති සමඟ Selfie ගැසීමේ අවස්ථාව එක්ක මුලින්ම එල්ලා මරණ 5 දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්.

Generic placeholder image

මරණ දඬුවම ගැන කතා බහ තාමත් ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙලා නෑ. අළුගෝසු තනතුරට දෙන වැටුප් සහ දීමනාත් වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ අතරේ එල්ලුම් ගහට නියම වුන සිරකරුවටත් දෙන්න දීමනා වගයක් යෝජනා වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ප්‍රධානම යෝජනාව තමයි මුලින්ම එල්ලලා මරණ 5 දෙනාට ජනාධිපතිතුමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට අවස්ථාව දෙන එක. […]


Jul
24

ලබන පෙබරවාරි සංචාරයේදී ශ්‍රී ලංකාවට අමුතු තණතිල්ලක්. අමිහිරි පරාජයේ වාඩුව ගන්න දකුණු අප්‍රිකානුවන් හදපු සැලසුම මෙන්න. – Exclusive

Generic placeholder image

ලංකාව එක්ක සෙල්ලම් කරද්දී Off Season වගේ කියපු ඩිවිලියස්ගේ කණ්ඩායමට ලංකාවටම ගෙන්නලා මදි නොකියන්න දුන්නා. අවුරුදු 12 කට පස්සේ තමයි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගත්තේ. ලංකාවේදී තමන්ට වුන අවමානයේ පළිය ගන්න දකුණු අප්‍රිකානුවන් සූදානමින් ඉන්නවා. ඒ 2019 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන සංචාරයේදී. ඒ සංචාරයේදී ටෙස්ට් තරඟ 2 කට […]


Jul
24

සචිනි අයේන්ද්‍රාට ගිනි අවි පුහුණුව. – Video

Generic placeholder image

ගිනි අවි කියන්නේ සෙල්ලම් කරන්න හොඳ දෙයක් නම් නෙවෙයි. ලංකාවේ නම් නිසි අවසරයක් නැතුව ගිනි අවි ළඟ තියා ගන්න බෑ. හැබැයි ලංකාවේ ජනප්‍රිය නිලියක් ගිනි අවියක් සවිකරන Video එකක් මේ දවස්වල Facebook එකේ Share වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි සචිනි අයේන්ද්‍රා. කාලයක් සද්ධ නැතුව හිටිය සචිනි ගිනි අවියක් එක්ක කරලියට ආපු එක ගැන හැමෝම කතා […]


Jul
24

ලොවටම කියා කසාද බැඳපු මධුමාධව ලොවටම කියා දික්කසාද වෙයි. – Photo

Generic placeholder image

විවාහයක් කියන්නේ දෙදෙනෙක් එකතු වුණා කියලා පෙන්නන ලියවිල්ලක් විතරයි. කසාද සහතිකයක් තිබ්බට දෙන්නෙක්ගේ හිතේ ඒ බැඳීම නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. මධුමාධව අරවින්ද ඊයේ ඔහුගේ දෙවෙනි විවාහයටත් තිත තිබ්බා. මධුමාධව දෙවෙනි වතාවට විවාහ වෙලා හිටියේ රෙනූෂා එක්ක. විවාහය දවසෙත් ලෝකෙටම කිව්ව මධුමාධව දික්කසාදය ගැනත් ලෝකෙටම කිව්වා. ඒ Facebook එකේ සටහනක් තියලා. අරවින්ද යායේ පිපෙන තවත් මලක් […]


Jul
24

“ඇමති පොරොන්දු ඉටු කරේ නෑ. පුහුණුකරුවෙක් වෙන්න කැමති නෑ. දැන් කිසිම Plan එකක් නෑ.” – දැන් ක්‍රිකට් ගැන මහේල මුල්වරට කතා කරයි. – Video

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන දක්ෂ නායකයෙක් සහ ක්‍රීඩකයෙක් තමයි මහේල ජයවර්ධන. මහේල ඊයේ BBC සිංහල සේවය සමඟ සම්මුක සාකච්ඡාවකට එකතු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වැදගත් තොරතුරු රැසක් මේ සාකච්ඡාවේදී කතා බහ කරා. පහුගිය කාලයේ ක්‍රිකට් ගොඩගන්න හදපු වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ කියලා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කරා කියලා මහේල චෝදනා කරා. “ක්‍රිකට් ආයතනයත් හිටපු […]


Jul
24

“වරදක් කලත් සිතකින් නොවෙයි. රිදවන්නේ පළිගන්නේ ඇයි..” – AB ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කියයි.

Generic placeholder image

අවුරුදු 12 ක හීනයක් ඊයේ සැබෑ වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක්. ටෙස්ට් තරඟාවලියේ තරඟ 2 ම ඉතාම විශිෂ්ඨ විදියට දිනන්න ලංකාවට පුළුවන් වුණා. Off Season කියලා ලංකාවට විහිළු කරපු ඩිවිලියස්ගේ රටටම මේ විදියට එල්ලගෙන ගහපු නිසා ලංකාවේ බුකීවාසීන් නම් ඉන්නේ මාරම සතුටකින්. ඒ සතුට බුකියේ පළවුන විදිය තමයි මේ.


Jul
24

රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ජීවිතයෙන් සමුගනී.

Generic placeholder image

රංගන ශිල්පියෙක් වගේම, ගායන ශිල්පියෙක් වන ඉන්දික ගිනිගේ හදිසියේ අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. මිය යද්දී ඔහු 37 වෙනි වියේ පසු වුණා. ඔහුගේ දේහය මහනුවර රෝහලේ තැන්පත් කරලා තියෙනවා.


Jul
24

අද ලග්න දෙකකට ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 24 වන අඟහරුවාදා  රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.24 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.10 සිට 04.36 දක්වා  සුභ දිශාව: දකුණු දිශාව  මේෂ ලග්නය ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ […]


Jul
23

“හැමෝම එකතු කරගෙන 2020 දී ලංකාවේ පළවෙනි චන්ද්‍රිකාව අහසට යවනවා.” – ලංකාවේ තරුණයෙක් පළවෙනි වරට චන්ද්‍රිකා ගැන කතා කරයි.

Generic placeholder image

තාක්ෂණයේ යෝධ පිම්මක් විදියට චන්ද්‍රිකා තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයෙක් වුන ආතර සී ක්ලාක් මහතා තමයි චන්ද්‍රිකා තාක්ෂණය ගැන සංකල්පය ලෝකයට හඳුන්වලා දුන්නේ. හැබැයි තාමත් ලංකාවට එකම චන්ද්‍රිකාවක් වත් අභ්‍යවකාශයට යවා ගන්න බැරි වෙලා තියෙනවා. චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න පුළුවන් තාක්ෂණය සහ දැනුම තියෙන පුද්ගලයින් ලංකාවේ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලැබෙනවා නම් මේ වෙද්දී හඳට යන්නත් […]


Jul
23

ධනුශ්කව වැරදි පාරට ගෙන ගියේ කළමණාකරු අසංකද? – Exclusive

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කාලයක් තිබ්බේ වැටෙන්න ඕන අන්තිම අඩියට වැටිලා. හැබැයි මේ වෙද්දී ලංකාවේ ක්‍රිකට් අළු ගසා දාලා නැගිටින්න හදන්නේ. ඒ වගේ වෙලාවක රටක් ආදරය කරන ක්‍රිකට් විනාශ වෙන පොඩිම හරි සිදුවීමක් තියෙනවා නම් ඒ ගැන බලධාරීන්ට දැනුම් දෙන එක අපගේ වගකීමක්. ධනුෂ්ක ගුණතිලකට ඊයේ ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර තරඟ තහනමක් පැනෙව්වා. ඒ පහුගිය සෙනසුරාදා රාත්‍රී […]


Jul
23

AB ගේ කනට ගැසූ සිංහයන් දකුණු අප්‍රිකාව සුදු කරයි.

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයත් විශිෂ්ඨ ලෙස ජය ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව ටෙස්ට් තරඟාවලියත් 2- 0 ක් විදියට ජයග්‍රහණය කරන්න ලංකාවට පුළුවන් වුණා. අවුරුදු 12 කට පස්සේ දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. පලවෙනි ඉනිමට ලංකාව සියලු දෙනාම දැවී ලකුණු 338 ක් ලබා ගත්තා. ධනුෂ්ක ලකුණු […]


News Articles
Latest Videos
Most Popular Post