News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

අඟහරු, බ්‍රහස්පති ඇහැට පේන, සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන අමුතු රාත්‍රිය හෙට. – Exclusive

Generic placeholder image

චන්ද්‍රග්‍රහණයක් කියන්නේ විශ්වයේ අපූරු සංසිද්ධියක්. චන්ද්‍රග්‍රහණයක් වෙන්න නම් සූර්යා, පෘථිවිය සහ හඳ හරි කෙලින් එක පෙළට එන්න ඕන. ඒ වගේම තමයි සමහර චන්ද්‍රග්‍රහණ තියෙනවා හරිම විශේෂයි. ඇසළ පෝයට, ඒ කියන්නේ හෙටත් ඒ වගේ විශේෂ චන්ද්‍රහරහණයක් වෙනවා. හෙට පායන හඳේ සහ චන්ද්‍රග්‍රහණයේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. එකක් තමයි හෙට පායන්නේ පූර්ණ රක්ත සඳක්. අනිත් එක තමයි හෙට […]


Jul
26

අද ලග්න 03 කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුලි මස 26 වන බ්‍රහස්පතින්දා මේෂ ලග්නය කායික ශක්තිය වැඩි දිනයක් ලෙස සැලකෙනවා,කැපි පෙනෙන්නට අවස්ථාව උදාවනවා. ක්‍රියාශීලි  දිනයක් ලෙස දිනය ගත කරනවා. විශේෂ අවස්ථාක් සදහා ආරාධනා ලැබෙනවා. ජය අංකය-09                                ජය වර්ණය-ලා රෝස  වෘෂභ ලග්නය ජල විපත් සිදුවිය හැකි දිනයක් […]


Jul
25

ටෙස්ට් තරඟාවලියේ වාඩුව ගන්න දකුණු අප්‍රිකාවේ එක්දින සංචිතය නම් කරයි.

Generic placeholder image

ටෙස්ට් තරඟාවලියේදී මදි නොකියන්න කෑව දකුණු අප්‍රිකාව දැන් බලන්නේ එක්දින තරඟාවලිය කොහොම හරි ගොඩ දා ගන්න. ICC එක්දින ශ්‍රේණිගතකිරීම් වල දකුණු අප්‍රිකාව මේ වෙද්දී ඉන්නේ 3 වන ස්ථානයේ. ශ්‍රී ලංකාව එක්ක එක්දින තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකා කණ්ඩායමත් අද නම් කරා. Faf du Plessis ට කණ්ඩායම මෙහෙයවන වගකීම බාර දීලා තියෙනවා. මේ තියෙන්නේ ලංකාව සමඟ […]


Jul
25

ශ්‍රී ලංකාවේ සුපිරි වමත් දඟ පන්දු යවන්නා කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැකි වාර්තාවක් තබයි.

Generic placeholder image

ජයග්‍රහණ පිපාසයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලයක් හිටියා ඔබට මතක ඇති. ඒ කාලයේදී රංගන හේරත් තනියම ජයග්‍රහණයේ දිය පොදක් කණ්ඩායමට හොයලා දුන්නා. එළඹෙන එංගලන්ත සංචාරයේදී ක්‍රිකට් වලින් සමුගන්නවා කියලා හේරත් මේ වෙද්දී ප්‍රකාශ කරලා තියෙන්නේ. හැබැයි තාමත් ඔහු වාර්තා තියන එක නම් නතර කරලා නෑ. ටෙස්ට් තරඟයක 4 වෙනි ඉනිමේදී වැඩිම කඩුලු 5 ඒවා දවා […]


Jul
25

පාකිස්තානයේ ඡන්ද මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්.

Generic placeholder image

පකිස්ථානයේ ඡුන්ද මධ්‍යස්ථානයක සිදු වු මරාගෙන මැරෙන බොම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ක්වෙටා ප‍්‍රදේශයේ ඡුන්ද මධ්‍යස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.  


Jul
25

ශ්‍රී ලංකාවේ සුරූපී නිළියන් වාර්තා පිට වාර්තා තියයි.

Generic placeholder image

Facebook කියන්නේ තරු වෙන්නත් තරු වෙලා ඉන්න අයට තවත් ජනප්‍රිය වෙන්නත් හොඳ වේදිකාවක්. මේ කියන්න යන්නේ ලංකාවේ නිළියන් අතරින් Facebook වාර්තා තියලා තියෙන නිළියන් ගැන. ලංකාවේ නිළියන්ගේ Facebook Fan Page වලින් වැඩියෙන්ම Likes තියෙන්නේ යුරේනි නොශිකාගේ Fan Page එකට. 1,111,845 දෙනෙක් ඇයගේ Fan Page එකට Like කරලා තියෙනවා. ඇඟේ Photo එකක් සඳහා ලැබුන වැඩිම Likes […]


Jul
25

ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ පාපැදි සවාරියේ මග පිදුරු වලින් වැසෙයි. – Photo

Generic placeholder image

උද්ඝෝෂණ, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ලංකාවට නම් අලුත් දෙයක් නෙවෙයි. හැමදාම රටේ කොහේ හරි තැනක ඒ දේවල් සිද්ධ වෙනවා. උද්ඝෝෂණයක් නිසා ලෝකයේ ප්‍රධානම පාපැදි සවාරිය සුළු වේලාවක් නවත්වන්න වෙලා තියෙනවා. ප්‍රංශ පාපැදි සවාරියේ 16 වෙනි අදියරේදී තමයි මේ බාධකය ඇති වුණේ. 16 වෙනි අදියර වැටිලා තිබ්බේ ප්‍රංශයේ Carcassonne ඉඳලා Bagneres-de-Luchon දක්වා. හැබැයි මේ අදියරේ කිලෝමීටර් […]


Jul
25

ක්‍රිකට් වල “අ” යන්න, “ආ” යන්න කියවන රටවල් සමඟ සටන් කරන්න වෙන ආසියානු කුසලානයේ කාලසටහන මෙන්න.

Generic placeholder image

ආසියාවේ ක්‍රිකට් පතාකයින් සටන් වඳින “ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ” කාලසටහන් මේ වෙද්දී නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය සහ බංගලාදේශය ඇතුළු ක්‍රිකට් කණ්ඩායම් 6 ක් මේ කුසලානය වෙනුවෙන් තරඟ කරනවා. මේ කණ්ඩායම 6 කාණ්ඩ 2 ක් යටතේ තරඟාවලිය එකතු වෙනවා. “A කාණ්ඩය” යටතේ ඉන්දියාව, පාකිස්ථානය සහ තෝරා ගන්නා කණ්ඩායම තරඟ වදිනවා. සුදුසුකම් ලැබීමේ තරඟාවලියෙන් […]


Jul
25

ගලක් නිසා ව්‍යාපාරිකයෙක් ගෙන් අධිවේගයට නඩු.

Generic placeholder image

කොකාට වාරයක් ආවොත් තිත්තයටත් වාරයක් එනවා කියනවනේ. සාමාන්‍යයෙන් අධිවේගී මාර්ගයේ යද්දී එක්කෝ වේගයෙන් ගියා කියලා පොලීසිය දඩ ගහනවා. එහෙම නැත්නම් වාහනේ ආරක්ෂක වැටක වැදුනා කියලා මාර්ග සංවර්ධන අධිකාරියෙන් දඩ ගහනවා. හැබැයි අධිවේගයේ තිබ්බ ගලක් නිසා මාර්ග සංවර්ධන අධිකාරියෙන් වන්දි ඉල්ලපු පුවතක් වාර්තා වෙනවා. මහරගම පදිංචි ව්‍යාපාරිකයෙක් තමයි මේ විදියට වන්දි ඉල්ලලා ඊයේ (24) බණ්ඩාරගම පොලිසියට […]


Jul
25

සියත FM You Tube Channel එක Subscribe කළ අය අතරින් හෙට සියත ගොඩ යන ලක්ෂයේ තරඟකරුවා සියතේ අරවින්ද තෝරයි. – Video

Generic placeholder image

රේඩියෝ කලාවේ අලුත්ම මානයන් හොයාගෙන යන ලංකාවේ එකම රේඩියෝ Channel එක සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ලෝකෙටම හඳුනවා දුන්න අලුත්ම රේඩියෝ සෙල්ලම. ඇහැට පේන, කනට ඇහෙන ලෝකයේ පළවෙනි රේඩියෝ සෙල්ලම තමයි “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ. සතියේ දවස්වල උදේට සහ හවසට රුපියල් ලක්ෂය බැගින් දිනා ගන්න මේ සෙල්ලමෙන් ඔබට අවස්ථාව ලැබෙනවා. සියත FM You Tube […]


Jul
25

ගුහාවේ සිරවූ තායිලන්තයේ දරුවන් පැවිදි කරයි. – Photo

Generic placeholder image

කෑමවත් බීමවත් නැතුව දවස් 9 ක් ඔබට කළුවර ගුහාවකට වෙලා ඉන්න පුලුවන්ද? හැබැයි තායිලන්තයේ පොඩ්ඩෝ වගයක් ඒ විදියට ගුහාවක හිර වෙලා හිටියා ඔබට මතක ඇති. ගුහාවෙන් එලියට ආව තායිලන්තයේ පොඩ්ඩෝ ටික කිව්වේ භාවනා කරලා හිත ශක්තිමත් කර ගත්තා කියලා. ඒ වගේම බඩගින්න අමතක කරෙත් භාවනාවෙන් කියලා. ඒ දරුවන්ව තාවකාලික පැවිදි බිමට ඇතුලත් කරන්න තීරණය කරලා […]


Jul
24

දකුණු අප්‍රිකානු එක්දින දඩයමට ප්‍රවේගකාරී පිතිකරුවන් රැසක් සමඟ පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න.

Generic placeholder image

දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ එක අභියෝගයක් හිතුවටත් වඩා හොඳට ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ ටෙස්ට් තරඟාවලිය. දැන් තියෙන්නේ එක්දින තරඟාවලිය. තරඟ 5 කින් මේ එක්දින තරඟාවලිය සමත්විතයි. එක්දින තරඟාවලියේ සටනට යන ශ්‍රී ලංකා බලඇණිය නම් කරලා තියෙනවා. සුපුරුදු පරිදි නායකත්වය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියත් මේ සංචිතයට ඇතුලත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවට […]


News Articles
Latest Videos
Most Popular Post