ශ්‍රී ලංකාවේ හොඳම වෙබ් අඩවි තෝරන සම්මාන උළෙල තමයි Best Web 2018 කියන්නේ. ලංකා වෙබ් අඩවි රෙජිස්ට්‍රාර් සමාගම (LK Domain Registry) විසින් 8 වන වසරටත් මේ අවුරුද්දේ Best Web 2018 සම්මාන උළෙල පවත්වනවා. ඊයේ එම සම්මාන උළලේ සම්මාන ලාභීන්ගේ නම් නිකුත් කරා. siyathanews.lk වෙබ් අඩවියට හොඳම සිංහල වෙබ් අඩවියට හිමි රන් සම්මානය හිමි වෙලා තියෙනවා. […]
හින්දු භක්තිකයන් කතරගම දෙවියන් තියෙන්නේ භක්තියක්. ඒ ගැන හොඳින්ම ඔප්පු තැනක් තමයි කතරගම ඇසළ පෙරහැර. වතුකරයේ දෙමළ ජනතාව කතරගම ඇසළ පෙරහරට එන්නේ පාද යාත්‍රාවෙන්. හැටන් මස්කෙළිය ප්‍රදේශයෙන් හින්දු පිරිසක් ඊයේ මේ පාද යාත්‍රාව ආරම්භ කරා. මෙම පිරිස හැටන්, නුවරඑළිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල හරහා රක්ෂිත මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 364 දුරක් පාද යාත්‍රාවේ යෙදෙනවා. දවසකට කිලෝමීටර් 30 […]
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා රුපියල් 138 කින් පහළ ගියා. ගෑස් නිෂ්පාදනය කරන ආහාර වල මිලෙත් වෙනසක් වෙන්න යනවා. අද ඉඳන් ආපන ශාලා තේ මිල හෝ බත් පැකට්ටුවක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බත් පැකට් එකක මිලා රුපියල් 10 කිනුත් තේ එකක මිල රුපියල් 5 […]
2018 FIFA ලෝක කුසලානය පාපන්දු රජු ලයනල් මෙසීට හිතපු තරම් හොඳ එකක් වුණේ නෑ. හැබැයි මූලික වටයේ අවසන් තරඟයේදී සුපිරි ගෝලයක් වාර්තා කරන්න ඔහු සමත් වුණා. කලින් තරඟ වලදී අසාර්ථක වුන මෙසී අවසන් තරඟයේදී ගෝල වාර්තා කල රහස මේ වෙද්දී හෙළි වෙලා තියෙනවා. ලෝක කුසලානය අවාරණය කරන්න සහභාගී වෙලා ඉන්න මාධ්‍යවේදියකු මාධ්‍ය හමුවක් අතරතුර මෙසීට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පහුගිය කාලයේ තිබ්බේ ලොකු අර්බුදයක. එක කාටවත් රහසක් නෙවෙයි. මේ වෙද්දීත් ඒ අර්බුදය අවසන් වෙලා නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා ගන්න බැරුව තාමත් ක්‍රිකට් ආයතනය ඉන්නේ. මේ අතරේ දුර්වල පරිපාලනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බේරා ගන්න හිටපු ක්‍රිකට් සභාපතිවරු 7 දෙනෙක් පෙරට ඇවිත් තියෙනවා. ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට මේ ගැන සන්දගන් කරලා ඒකාබද්ධ […]
IPL වලට නොදෙවෙනි Global T20 තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ ලසිත් මාලිංග නායකත්වය දරන Montreal Tigers කණ්ඩායම හා DJ බ්රාවෝ නායකත්වය දරන Winnipeg Hawks කණ්ඩායම අතර. කාසියේ වාසිය දිනා ගත්ත ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහර දෙන්න Winnipeg Hawks කණ්ඩායමට ආරාධනා කරා. සයිමන්ස් ලකුණු 36 යි. ඩේවිඩ් වෝනර් ලසිත් මාලිංගගේ පන්දුවකට දැවී ගියා. බෙන් […]
වෛද්‍යවරයෙක් වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එකට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් ඕන. අපේ රටේ වෛද්‍ය විද්‍යාලයට සමත් වෙන්න තියෙන අවම සාමාන්‍ය පෙළ සුදුසුකම ජීව විද්‍යාවෙන් S3 ක් ගන්න එක විතරයි. හැබැයි පහුගිය කාලයේ වෛද්‍ය විද්‍යාවේ අවම අධ්‍යාපනික සුදුසුකම ගැන ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ අනුව රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් […]
චන්ද්‍රග්‍රහණයක් කියන්නේ පෘතුවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටීම නිසා චන්ද්‍රයා වැසි යාම. සාමාන්‍යයෙන් චන්ද්‍රග්‍රහණ කිහිපයක් අවුරුද්දකට වෙනවා. හැබැයි ලබන මාසයේ තියෙන චන්ද්‍රග්‍රහණය මේ සියවසේ තියෙන සුවිශේෂීම චන්ද්‍රග්‍රහණයක්. එකට හේතුව තමයි සියවසේ දීර්ඝම චන්ද්‍රග්‍රහණය ජූලි මස 27වන දින දර්ශනය වෙනවා. මේ චන්ද්‍රග්‍රහණයට පැයකුත් විනාඩි 45ක කාලයක් ගත වෙනවා කියලා නාසා ආයතනය පවසනවා. “ලෝහිත චන්ද්‍රග්‍රහණය” කියලා තමයි මේ […]
හොලිවුඩය වගේම බොලිවුදයත් ජයගත්ත නිලියක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ. ඒ වගේ දස්කමක් කරන්න හැමෝටම බෑ. බොලිවුඩ්වල කඩවසම් තරුණයන්ගෙන් අඩුවක් නැනේ. හැබැයි ප්‍රියංකා නම් තමන්ගේ පෙම්වතා හොයා ගත්තේ හොලිවුඩයෙන්. ඇමෙරිකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම ගීත රචයෙක් වුන Nick Jonas එක්ක තමයි ප්‍රියංකා යාලු වෙලා ඉන්නේ. Nick Jonas ප්‍රියංකාට වඩා වයසින් බාලයි. මෙච්චර දවසක් හොලිවුඩ් වල එකට රවුම් […]
පරාක්‍රම සමුද්‍රය කියන්නේ පොළොන්නරුවේ හදවත වගේ වැවක්. හැබැයි දිගටම සිද්ධ වෙන පරිසර දූෂණය නිසා පරාක්‍රම සමුද්‍රයත් අවධානමට ලක්වෙලා තිබ්බේ. ඒ නිසා පරාක්‍රම සමුද්‍රය අවට සිද්ධ වෙන පරිසර දූෂණය නවත්වන්න කියලා පහුගිය දා ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නා. බලධාරීන් හරියට වැඩේ කරලාද කියලා බලන්න එතුමා ඊයේ (28) පරාක්‍රම සමුද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටු සවාරියක් […]
මේ වෙද්දී ලෝකයම එකම උන්මාදයක් වෙලා අවසන්. ඒ FIFA පාපන්දු ලෝක කුසලානය නිසා. 2018 කවුරු පාපන්දු ලෝක ශූරයන් වෙයිද කියලයි ලෝකයම බලාගෙන ඉන්නේ. මේ වෙද්දී මුලික වටයේ තරඟ සියල්ල අවසන් වෙලා තියෙන්නේ. මේ අතරේ පාපන්දු ලෝක කුසලානය අතරේ තිරය පිටුපස අපූරු සිඳුවීම් වෙලා තියෙනවා. ඒ වගේම සිදුවීම් කිහිපයක් ඡායාරූපයට නගන්න කැමරාකරුවන් සමත් වෙලා තිබ්බා. මේ […]
අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියනවනේ. ළමයි වගේම තමයි අලිත් පොඩ්ඩක් අහක බලා ගත්තොත් කොහේ යනවද දන්නේනේ නෑ. කලාවැව ජාතික වනෝද්‍යානයේ හිටිය දැවැන්තම හස්තියා තමයි දීගජන්තු. කලාවැව ජාතික වනෝද්‍යානයේ ඉන්න දිගම දළ තියෙන ඇතත් මෙයා. හැබැයි වෙඩි වැදිලා තුවාල වෙලා හිටිය දීගජන්තු පහුගිය දවස් කිහිපයේ අතුරුදහන් වෙලා හිටියේ. ඒ නිසා පොලිස් විශේෂකාර්ය බලකාය සහ වනජිවි නිලධාරීන් […]