News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ලංකාව වගේ 23 ගුණයක මුහුදු කලාපයක් ලංකාවට අලුතෙන් හිමිවෙයි.

Generic placeholder image

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක්. ඒ නිසා ලංකාව වටේම සුන්දර මුහුදක් තියෙනවා. මේ විශාල මුහුදු කලාපය නිසා ලංකාවට ලැබිලා තියෙන ආර්ථික වාසිය මෙච්චරයි කියන්න බෑ. නුදුරේදීම ඉන්දීය සාගර කලාපයේ තවත් වර්ග කිලෝමීටර දහසය ලක්ෂයක මුහුදු ප්‍රදේශයක් අපේ රටට ලැබෙන්න නියමිතයි. ඊට අදාළ සමුද්‍ර විද්‍යාඥ හා අන්තර්ජාතික විශේෂඥයන්ගේ විද්වත් සාකච්ඡා සාර්ථක ලෙස මේ වෙද්දීත් […]


Jul
2

ගල්කිස්සේ ATM යන්ත්‍රයක ලක්ෂ 37ක් අතුරුදහන්.

Generic placeholder image

ATM කියන්නේ මුදල් භාවිතය පහසු කරවන යන්ත්‍රයක්. හැබැයි මේ වෙද්දී ATM යන්ත්‍රත් මේ වෙද්දී අවදානමට ලක් වෙලා තියෙනවා. ATM යන්ත්‍ර කඩලා මුදල් ලබා ගත්ත අවස්ථා ඕනෑ තරම් වාර්තා වෙලා තියෙනවා. පුද්ගලික බැංකුවකට අයත් ගල්කිස්ස හෝටල් පාරේ විද්‍යාල හංදියේ පිහිටි ATM යන්ත්‍රයකින් රුපියල් ලක්ෂ 37ක් අස්ථාන ගත වෙලා තියෙනවා. අදාළ බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් මෙම […]


Jul
2

අලි එලවන්න ෆොන්සේකාගෙන් කිලෝමීටරයකට එක ආරක්ෂක නිළධාරියෙක්.

Generic placeholder image

ලංකාවේ තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි අලි මිනිස් ගැටුම. මේ ගැටුමට පිළියමක් විදියට කිලෝමීටර් 33 ක් අලි වැටක් මේ වෙද්දී ඉදිකරලා තියෙනවා. මේ අතර වනඅලි පලවා හැරීමට සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයින් යොදා ගන්නවා කියලා වනජීවී අමාත්‍ය සරත ෆොන්සේකා මහතා කිව්වා. වන අලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දෙන්න ජනාධිපතිතුමා […]


Jul
2

සත්කාරක රුසියාව ජය තහවුරු කර ගනිද්දී ඩෙන්මාකය ගෙදර යයි. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරඟ 2 ක් ඊයේ පැවැත් වුණා. ඒ තරඟ දෙකෙනුත් ප්‍රභල කණ්ඩායම දෙකකට ගෙදර යන්න සිද්ධ වුණා. ඒ නිසා 2018 FIFA ලෝක කුසලානය තවත් උඩු යටිකුරු වෙලා තියෙනවා. මුල්ම තරඟය පැවැත් වුණේ සත්කාරක රුසියාව සහ ප්‍රභල ස්පාඤ්ඤය අතර. ඉතාම තියුණු තරඟයකින් පස්සේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා […]


Jul
1

ජැක්සන්ගේ පුතයි මංජුල පීරිස්ගේ පුතයි අතර ඇති වුන රංඩුවේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

මේ දවස්වල සමාජ මාධ්‍ය වල පැතිරෙන කතාවක් තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් අකිල සහ මංජුල පීරිස් මහතාගේ පුත් මංචන අතර රණ්ඩුවක් ඇති වෙලා කියලා . මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි ඔවුන් දෙදෙනාට කතා කරා. ඇත්තටම මේ රැන්දුව වෙලා තියෙන්නේ Music Video එකක. ඔවුන් දෙදෙනාම රංගනයෙන් දායක වුන Music Video එකක දර්ශන සඳහා තමයි ඔවුන් […]


Jul
1

මම එහෙම කරේ නෑ. Team එකේ අය ඒක දන්නවා. – චන්දිමාල් ලංකාවට ඇවිත් කිව්ව කතාව.

Generic placeholder image

කොදෙව් සංචාරය නිමා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ලංකාවට ආව කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා එක්ක මාධ්‍ය එක්වුණා. මේ මාධ්‍ය හමුවේදී එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් කතා වුණා. තමන්ට එල්ල වුන චෝදනා ගැන චන්දිමාල් මෙහිදී අදහස් දැක වුවා. “මම හිතලා පන්දුව පලුදු කලේ නෑ.ඒක Team Eka Dannawa. Icc එක ඒ පිළිබඳව දැනුවත් කලත් ඔවුන් […]


Jul
1

ආන්දෝලනාත්මක තරඟාවලිය නිමකර චන්දි ඇතුළු සිංහයන් මව්බිමට ආ හැටි. – Photo

Generic placeholder image

කොදෙව් දේශයේ සංචාරයක නිරත වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ඒ සහභාගී වුන ටෙස්ට් තරඟාවලිය 1 – 1 ක් විදියට සම කර ගෙන. ඒ වගේම මේ තරඟාවලියේදී ශ්‍රී ලංකාවට රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දෙවෙනි තරඟය අතරදී චන්දිමාල්ට ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඔහුට අවසන් ටෙස්ට් තරඟය අහිමි වුණා. […]


Jul
1

Facebook Live බලන්න පුළුවන්, ලංකාවේ පළවෙනි Wedding එක මෙන්න.

Generic placeholder image

කාලයක් මොනවා කරත් අපි selfie ගත්තා. දැන් මොනවා කරත් FB Live ඇවිත් ලෝකෙටම පෙන්නවා. ඒ විදිහට FB Live විකාශය කරන ලංකාවේ පළවෙනි Wedding එක මේ මොහොතේ කොළඹදී සිද්ධ වෙනවා. මේක දමිළ චාරිත්‍ර වලට අනුව සිද්ධ වෙන විවාහයක්. ඉන්දියාවේත් ගොඩාක් නෑයෝ ඉන්න නිසා ඒ හැමෝටම පෙන්න විවාහය FB Live දෙන්න මේ ජෝඩුව තීරණය කරා. කවීන් සහ […]


Jul
1

ප්‍රවීන මාධ්‍යවේදී චාමර ලක්ෂාන් අභාවප්‍රාප්ත වෙයි.

Generic placeholder image

දේශපාලන විචාරකයෙකු සහ මාධ්‍යවේදියෙකු ලෙස පාඨකයන් හඳුනාගත් සිළුමිණ පුවත්පතේ සහ රැස පුවත් පතේ කතෘ චාමර ලක්ෂාන් කොළඹ මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූවේය. පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට ගොස් සිටිය දී චාමර ලක්ෂාන් හදිසි හෘදයා බාධයකට ලක්විය. අනතුරුව ගුවන් මගින් කොළඹ ගෙනැවිත් ඇති […]


Jul
1

ඇමෙරිකාවට එරෙහිව කැනඩාවත් එකට එක කරයි. ඇමෙරිකාව වැඩ වරදින ලකුණු.

Generic placeholder image

ඩොනල් ට්‍රම්ප් පහුගිය දා තවත් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ඇමෙරිකාවේ වානේ සහ ඇලුමීනියම් ආනයන මත නව තීරු බදු පනවන්න. ඇමෙරිකාවේ මේ තීරණයට ඔවුන්ගේ හොඳම යාළුවන් වුන යුරෝපා සංගමයත් විරුද්ධ වුණා. දැන් අමෙරිකාව වානේ සහ ඇලුමීනියම් ආනයන මත පැනවූ නව තීරු බදු වලට තමන් යටත් නොවන බව කැනඩාවත් ප්‍රකාශ කරනවා. කැනඩා විදේශ අමාත්‍ය ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් කියා […]


Jul
1

රෝයි ද සිල්වා ජීවන රඟ මඬලෙන් සමුගනී.

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක් මෙන්ම පසුබිම් චිත්‍රපට ගායකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍රපට සේවාවට විශිෂ්ඨ මෙහෙයක් කළ රොයි සිල්වා අභාවප්‍රාප්ත වුණා. ඊයේ (30දා) ඔහු අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසු වුණා. 1964 වසරේ තිරගත වූ සුජාගේ රහස චිත්‍රපටයෙන් ඔහු රංගන ජීවිතයට පිවිසෙනවා.ඔහු චිත්‍රපට 60කට අාසන්න සංඛ්‍යාවකට නළුවෙක් ලෙස දායකත්වය ලබා දුන්නා. ඒ වගේම 1977 දී […]


Jul
1

ප්‍රභල ආජන්ටිනාව සහ පෘතුගාලය FIFA ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි. – Video

Generic placeholder image

FIFA ලෝක කුසලානයේ උණුසුම්ම තරඟ වටය ඊයේ ආරම්භ වුණා. ඒ අවසන් 16 දෙනාගේ තරඟ වටය. මේ තරංග වටයේදී පරාජය වෙන කණ්ඩායමට තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊයේ පවතී පළවෙනි තරඟ 2 න ප්‍රභලම කණ්ඩායම 2ක් එලියට විසිවුණා. 16 දෙනාගේ තරඟ වටයේ පළවෙනි තරඟය පැවැත් වුණේ ප්‍රංශය සහ ආජන්ටිනාව අතර. අවසාන මොහොත දක්වාම ඉතාම තියුණු තරඟයක් […]


News Articles
Latest Videos
Most Popular Post