News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ප‍්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් දැයෙන් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීණ ගායන ශිලපී අයිවෝ ඩෙනිස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ සීදුව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මිය යන විට අයිවෝ ඩෙනිස් මහතා 86 වැනි වියේ පසු වුණා. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. සිය ගුරුවරයා වූ සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා සිංහල ගීත කලාව […]


Jun
18

අතින් පඩි ගෙවලා ආරුගම්බේ වෙරළ සුද්ද කරන අපූරු සුද්දා

Generic placeholder image

ආරුගම්බේ වෙරළ වෙනදාට වඩා වෙනස්ය. පොලිතීන් ප්ලාස්ටික් බෝතල්, ඇතුළු අප්‍රසන්න කසළ ගොඩක් සේ පෙනෙන වෙරළ කිරි සුදුවට බැබළෙන්නේය. එක කසළ කැබැල්ලක් නැත. දැක්කාමත් පුදුමය! බැලූබැල්මටම හිතෙන්නේ ප්‍රාදේශීය සභාව වැඩට බැස ඇතැයි කියාය. මම මා සගයා විමසීමි. “මොකක්ද මල්ලි මේ වෙනස? සභාවෙ කට්ටිය වැඩ පටන් අරන්ද? සගයා මා දෙස බලන්නේ අවඥාවෙනි. “පිස්සු තමයි අයියෙ! සභාව නෙමෙයි; […]


Jun
18

කොළඹ බල්ලන්ට රෝසිගෙන් අභය දානය.

Generic placeholder image

පාරේ යද්දී අයාලේ යන බල්ලන්ගෙන් තියෙන කරදරය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි ඉතිං හැම බල්ලම එහෙම කරදර කරන්නේ නෑ. කොළඹ නම් මේ අයාලේ යන බල්ලන්ගේ කරදරය ලොකුවට තියෙනවා. ඒ නිසා කොළඹ මහ නගර සභාවෙන් සුනඛයන් අල්ලලා විනාශ කරා. කොහොම වුනත් ඒ සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙන නිසා සත්ව සංවිධානවල වගේම ආගමික නායකයන්ගෙන් විරෝධයක් එල්ල වුණා. […]


Jun
18

වකුගඩු රෝග නැත්නම් කාමරංගා කෑවට කමක් නෑ. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්.

Generic placeholder image

කාමරංගා කියන්නේ බොහොම රසවත් පළතුරක්. ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ ඉතාම හොඳට කාමරංගා හැදෙනවා. හැබැයි කාමරංගා කන්න හොඳ නෑ කියලා පහුගිය දවස්වල සමාජ ජාලා වල කතාවක් පැතිරුණා. කාමරංගා වලින් වකුගඩු රෝග හැදෙන්න පුළුවන් කියලයි කියවුණේ. හැබැයි වකුගඩු රෝග නැත්නම් කාමරංගා වලින් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ කියලා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. වකුගඩු රෝගීන්ට විතරයි කාමරංගා වලින් බලපෑමක් […]


Jun
18

FIFA ලෝක කුසලානය උඩු යටිකුරු වෙයි. ප්‍රභල ජර්මනිය පරාජය වෙද්දී බ්‍රසීලය සම වෙයි.

Generic placeholder image

2018 FIFA ලෝක කුසලානය වසරවලට වඩා පෙරළිකාර තරඟාවලියක් වෙලා තියෙනවා. ඊයෙත් තවත් තියුණු තරඟ කිහිපයක් පැවැත් වුණා. මේ තරඟ වලදී පාපන්දු ප්‍රබහලයින් විදියට නම් දරපු කණඩායම් කිහිපයක් පරාජය වුණා. එක තරඟයක් පැවැත් වුණේ පහුගිය ලෝක ශූර ජර්මනිය සහ මෙක්සිකෝව අතර. බොහෝ දෙනා බලාගෙන හිටියේ ජර්මනිය පහසු ජයක් ලබා ගනී කියලා. හැබැයි අවසානයේ තියුණු සටනකින් ජය […]


Jun
18

“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන” – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.

Generic placeholder image

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම අඳින්න ඕනමද කියලා. උපසම්පදා භික්ෂුවකගේ සිවුර එහෙම ගලවා ඉවත් කරන්න බෑ කියලා බොදු සේනාවේ හිමිවරු සඳහන් කරනවා. එසේම තම සංඝ සභාවේ අනුමැතියකින් නැතුව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරනවා කියලා කෝට්‌ටේ […]


Jun
18

අඩි 200 ක තෙල් නලයක් කැඩී කෝටි 5 ක තෙල් මුහුදට.

Generic placeholder image

උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඉඳන් මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩිලා ගිහින් තියෙනවා. මේ නිසා තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වෙලා තියෙනවා. බොර තෙල් ටොන් 50ක් විතර මේ නිසා මුහුදට එකතු වෙලා තියෙනවා. මේ නලය කැඩිලා කියලා මාධ්‍ය මඟින් තෙල් සංස්ථාව දැනගෙන ඉඳලත් නෑ. ඒ නිසා පැය 4 ක් තිස්සේ තෙල් […]


Jun
18

“අවසන් සටන පටන් ගත්ත විල්පත්තුවෙන්ම මේ සටනත් ඉවර කරනවා.” – සිංහරාජයේ අලි මෙහෙයුම නතර කරාට ෆොන්සේකා දෙහි කපයි.

Generic placeholder image

සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. සිංහරාජයේ ජීවත්වෙන සෑම සතා සිව්පාවෙක් වගේම ගහ කොලක්ම ලෝක උරුමයක්. සිංහරාජ වනාන්තරයේ ජීවත් වෙන වන අලි දෙන්නා ඉවත් කරන්න පහුගිය දා වනජීවී අමාත්‍යංශය උත්සහා කරා. හැබැයි පරිසර සංවිධාන වලින් සහ ජනතාවගෙන් එල්ලවුන විරෝධතාවය නිසා ජනපති නියමයෙන් ඒ මෙහෙයුම නැවැත්තුවා.හබයිඕ හැබැයි වනජීවී ඇමතිතුමා නම් ඒ වැඩේට කැමැත්තක් දැක්වුවේ නෑ. වනජීවී අමාත්‍ය සරත් […]


Jun
18

ICC යෙන් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක්.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ ආන්දෝලනාත්මක සිදුවීම තාමත් අවසන් වෙලා නෑ. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා ICC ය චන්දිමාල්ට එරෙහිව චෝදනා ගොනු කරලා තියෙනවා. ICC ව්‍යවස්ථාවේ 2.2.9 යටතේ තමයි මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. මේ තරඟය අවසන් වුනාම තමයි චන්දිමාල්ට දඬුවම් නියම කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ වරදට තරඟ ගාස්තුවෙන් 50% […]


Jun
18

බාධක මැද ලංකාවෙන් දෙවෙනි ඉනිමට දැවැන්ත ඉලක්කයක්.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි තරඟයේ 4 වන දිනය ඊයේ වුණා. දෙවෙනි ඉනිම කරමින් හිටිය ලංකාව ඊයේ දවසේ තවත් ලකුණු 300 ක් එකතු කර ගත්තා. නායක චන්දිමාල් ලකුණු 39 යි. ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 […]


Jun
17

ධනංජය පන්දුව පළුදු කරාද? විනිසුරු බොරු චෝදනා කරාද? ඊයේ තරඟයේ ඇත්තටම සිද්ධ වුන දේ මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරනගයේ තුන්වෙනි දවස ඊයේ පැවැත් වුණේ. ඊයේ තරඟයේ සිද්ධ වුන සිදුවීමක් ගැන මේ වෙද්දී ක්‍රිකට් ලෝකයේම කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීම ප්‍රතික්ෂේප කිරීම. ඒකට හේතු වුනේ විනිසුරුවන් ලංකාව පන්දුව පළුදු කරා කියලා චෝදනා කිරීම. තරඟයේ දෙවෙනි දවසේදී ධනංජය ද […]


Jun
17

ට්‍රම්ප් හමුවුන කිම් ජොන් අන් පුටින් දෙසට හැරෙයි.

Generic placeholder image

පහුගිය 12 වෙනිදා ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියාවේ නායකයෙක් පලවෙනි වතාවට මුහුණට මුහුණ හමු වුණා. ඩොනල් ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් අන්ගේ මේ හමුවෙන් පස්සේ තවත් හමුවක් ගැන කතා වෙන්න පටන් අරන්. ඒ කිම් ජොන් අන් සහ ව්ලැද්මීර් පුටින් අතර. පුටින් මේ සඳහා ආරාධනාවක් කිම් ජොන් උන් වෙත යවලා […]


News Articles
Latest Videos
Most Popular Post