පහුගිය දවස්වල සමාජාජාල මාධ්‍ය වල පැතිරගියපු කතා අතරින් එක කතාවක් තමයි කොළඹ නව නගරාධිපතිණිය සම්බන්ධයෙන් ගිය කතාව. එකේදී කියවුණේ කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් මිලියන 5.7ක් ලබාදීමට සභාවේ අනුමැතිය හිමි වුණා කියලයි. කොළඹ නගරයපුරා නිසි පොදු වැසිකිළි පද්ධතියක් නැති වෙලාවක, මේ එක වැසිකිළියකට මෙච්චර මුදලක් වැය කිරීම සුදුසු වැඩක් නෙවෙයි කියලයි […]
මීට සති දෙකකට පමණ පෙර මෙලොව හැර ගිය හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ 1956 වසරේදී නිර්මාණය වූ “රේඛාව“ චිත්‍රපටයයි. එම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් එවකට 29 වැනි වියේ පසු වූ අයිරාංගනී මීදෙණිය (විවාහයෙන් පසු සේරසිංහ) නම් නිළිය සඳහාද වෙන් වුණා. ඒ චිත්‍රපටයෙන් ලැබූ සාර්ථකත්වය නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ චිත්‍රපට […]
ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පවුලේ ලොකු දුව තමයි මාධවී ඇන්තනී කියන්නේ. ඉතින් පසුගිය දවස්වල මාධවී ගැන සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාවෙන්න පටන් ගත්තා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක ගත්ත Photo වගයක් සමාජ ජාල වල Share වීමත් එක්ක. ඒ වුනාට නාමල් රාජපක්ෂ කියන්නේ හොඳ යාලුවෙක් විතරයි කියලයි ඇය කිව්වේ. කොහොම වුනත් මේ වෙද්දී මාධවී එයාගේ ඇත්තම පෙම්වතාගේ […]
ඊයේ දවසේ රණවිරුවන් වෙනුවෙන් Facebook එකේ විශාල Post ප්‍රමාණයක් Like කරලා, Comment කරලා,Share කරලා තිබුණා. ඒ අතරින් රුදුරු ත්රස්තවාදීන්ගෙන් රට බේරගත්ත එක ගැන බොහෝදෙනෙක් සතුටු වුනත්, මේ දවස අමතක වෙන්නේ නැති හිතේ දුක තද කරගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. ඒ තමයි මේ සදහා ජීවිත පරිත්‍යාග කල රණවිරුවන්ගේ දෙමව්පියන් වගේම නෑදෑයන්. ඔවුන්ට ඊයේ දවස සතුට සමරණ […]
“ෂෙරිල් ඩෙකර්” කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය තමයි ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඒ වගේම ඇය කලාතුරකින් ටෙලි නාට්‍යය වලට එක්වන නිළියක්. ගොඩක් කාලෙකට පස්සේ සති අන්ත පුවත්පතකට ඇයගේ අලුත්ම තොරතුරු කියල තිබුනේ මේ විදිහට පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ..? ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට […]
අද 2018 මැයි මස 19 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 08.59 සිට උදෑසන 10.33 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.13 සිට 10.39 දක්වා සුභ දිශාව: බස්නාහිර අසුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය තැනට සුදුසු නුවණින් යුතුව ක්‍රියා කළයුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා සාර්ථක වන දිනයකි. කීර්තිය හා ප්‍රශංසා […]
30 වසරක යුද්ධය නිමා කරලා අදට හරියටම අවුරුදු 9 යි. 28,000 ක් රණවිරුවන් අද දවසට අපිට උදා කරලා දෙන්න ජිවිත පූජා කරා. තවත් දහස් ගණනක් අපිට නිදහසේ හුස්ම ගන්න දෙන්න ඇස්, මස්, ලේ පරිත්‍යාග කරා. ඒ රණවිරුවන්ට උපහාර දක්වලා අද බුකියේ ගොඩක් Post පළවෙලා තිබ්බා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික,
30 වසරක කුරිරු යුද්ධය අවසන් කරලා අදට හරියටම අවුරුදු 9 යි. හැබැයි තාමත් ඒ කුරිරු ත්රස්තවාදයට ආවඩන පිරිස් අපි අතරම ඉන්නවා. පිළිකාවක් වගේ ත්‍රස්තවාදය රටපුර වැපිරුව ත්‍රස්තවාදී නායකයන්ට “මහත්තයා” කියන තැනට ලංකාවේ සමහරු පත් වෙලා. ඒ නිසාම අඟේ ඉදන් කණ කන අයට රිදෙන්න සියතේ ආශ්චර්යා උදේ වැඩසටහනේදී හොඳ කතාවක් කිව්වා. ආශ්චර්යා නම් කියන්නේ ඒ අයට […]
මේ වෙද්දී දකුණු පළාතේ පැතිරීගෙන යන හදුනා නොගත් රෝගය වසංගතයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් කියලා සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා. මේ රෝග තත්වය වසංගතයක් දක්වා වර්ධනය වීම වළක්වන්න අවශ්‍ය උපදෙස් පෙර පාසල් වලට ලබා දෙනවා කියලා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරා. කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් මේ රෝගය වැළදෙන්න පුළුවන්. ඒ නිසා මහජනතාව ගැවසෙන තැන වලින් […]
කොළඹ නගර සභාවට පත්වුන පළවෙනි පුරපතිනිය තමයි රෝසි සේනානායක මහත්මිය. හැබැයි එතුමිය පත් වෙලා ටික කලකින්ම ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57ක් වෙන් කර ගෙන කියලා. නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා තමයි මේ චෝදනාව කරන්නේ. රෝසි සේනානායක මහත්මිය නම් කිව්වේ වසර 4ක කාලයක් […]
මේ ලෝකය හරිම පුදුම තැනක්. වෙලාවක අදහා ගන්න බැරි සිදුවීම සිද්ධ වෙනවා. සමහර ස්වභාවික සිද්ධීන් නිසා අපි ඉන්නේ පිටසක්වලද කියලත් හිතෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදු වීමක් ගැන. පහුගිය සතියේ කැලිෆෝනියා, සැන් ඩියෙගෝ වෙරළේ අත්භූත සිදුවීමක් වුණා. සැන් ඩියෙගෝ වෙරළේ දිලිසෙන නිල් පැහැති රළ පෙළක් ඇති වුණා. හරියට චිත්‍රපටි වල තියෙන පිටසක්වල මුහුදක් වගේ. […]
අද කාලයේ ජංගම දුරකථනයක් නැති කෙනෙක් නෑ. සමහරු ළඟ ජංගම දුරකථන දෙක තුන තියෙනවා. ජංගම දුරකථන භාවිතා කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දුරකථනය භාවිතා කරද්දී අකුණු අදිනවද කියන එක. ඒ ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ මහතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සටහන. ජංගම දුරකථන තියෙන හැමෝම මේ සටහන අනිවාර්යෙන් කියවන්න. ඒ වගේම […]