News Line| Off Air
Generic placeholder image

Mar
14

අද ලග්න 3 කට රෝග පිඩා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මාර්තු මස 14 වනදා   රාහු කාලය: දිවා කාලය දහවල් 12.20 සිට දහවල් 01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.20 සිට අලුයම 01.40 දක්වා සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වැඩි උනන්දුවක් නොදක්වන දිනයකි. කායික හා මානසික යෝග්‍යතාව ඉතාම හොදින් පවතින දිනයකි. […]


Mar
13

අද හෙට ඇරෙනවා කිව්වා Facebook හරියටම ඇරෙන්නේ කවද්ද? රජය කියයි.

Generic placeholder image

මීට දවස් කිහිපයකට කලින් Facebook ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් ශ්‍රී ලංකාවේ අත්හිටෙව්වා. පැය 72 කින් නැවතත් සක්‍රීය කරනවා කිව්වට තාමත් Facebook පහසුකම ලබා දීලා නෑ. Facebook සඳහා වුන තහනම ලබන සිකුරාදා ඉවත් කරනවා කියලා හරින ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කරා. ලබන 15 වෙනිදා Facebook ආයතනය එක්ක තියෙන සාකච්ඡාවකින් පසුව මේ තහනම ඉවත් කරනවා කියලයි ඔහු කිව්වේ.


Mar
13

වාර්තා පිට වාර්තා තබන රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීම උත්කර්ෂවත් ලෙසින්. සම්මාන 5 කට සියත TV නිර්දේශ වෙයි.

Generic placeholder image

කින්ඩම් ඔෆ් රයිගම් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන 24 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. එදිනට සම්මාන ප්‍රධානය සඳහා නිර්දේෂ වූවන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ හෙළයේ මහා නළු නිලි යුවලක් වන රවින්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඔස්කාර් වැනි ජාත්‍යන්තර සුපිරි සම්මාන උළෙල […]


Mar
13

ශ්‍රී ලංකාවට නිදහස් කුසලානයේ අවසන් මහා තරඟයේ දොරඟුලු ඇරෙන්නේ කොහොමද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

නිදහස් කුසලානයේ තරඟ 4 ක් අවසන් වෙලා තියෙන්නේ. අවසන් මහා තරඟයට කලින් තවත් තරඟ 2 යි ඉතිරිවෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාව මේ වෙද්දී තරඟ 3කට සහභාගී වෙලා තරඟ 2 ක් පරාජය වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ශ්‍රී ලංකාව ඉන්නේ තීරණාත්මක තැනක. ඉදිරි තරඟ 2 කේ තීරණය ලන්කාවට මොනවගේ බලපානවද කියලා අපි හොයලා බැලුවා. ඉන්දියාව සහ […]


Mar
13

ලන්ඩන් කොටින්ට සිංහයා පෙන්නු බ්‍රිගේඩියර් ප්‍රියංක චීනයට යවයි.

Generic placeholder image

බ්‍රිගේඩියර් ප්‍රියංකර කියන්නේ ලංකාවේ අයට අලුත් කෙනෙක් නෙවෙයි. පහුගිය දවසක ඔහුව නැවතත් ලංකාවට කැදෙව්වා. හමුදාපතිතුමා කිව්වේ ඔහුගේ ආරක්ෂාවට කැදෙව්වා කියලා. කොහොම වුනත් බ්‍රිගේඩියර් ප්‍රියංකර චීනය බලා පිටත්වෙලා තියෙනවා. ඒ මාස 5ක පුහුණු පාඨමාලාවකට. හැබැයි ඔහුගේ පවුලේ සාමාජිකයන් නම් තාමත් බ්‍රිතාන්‍යයේ රැඳී සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ වියදම සඳහා යුධ හමුදාවෙන් මාසික ගාස්තුවකුත් ලබා දෙනවා.


Mar
13

මාතර මුහුදේ ටොනාඩෝවක්.

Generic placeholder image

මේ දවස්වල බෙංගාල බොක්කේ අවපිදන තත්වයක් ඇතිවෙමින් තියෙනවා. ඒ නිසා ලංකාවේ කාලගුණයත් කැළඹිලා තියෙන්නේ. ධිවරයින්ට වගේම නාවිකයන්ටත් අවධානයෙන් ඉන්න කියලා අපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවීමකුත් කරා. කොහොම වුනත් මේ වෙද්දී මුලතිව් නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මාතර වෙරළට ඔබ්බෙන් වුන මුහුදු තිරයේ ටොනාඩෝ තත්වයකුත් ඇතිවුනා. මේ අයහපත් කාලගුණය […]


Mar
13

රටම හොල්ලන පානදුර සුමංගලයන්ගේ Roar Parade 2K18 හෙට. – Exclusive

Generic placeholder image

පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටුව මහා විද්‍යාලය අතර පැවැත්වෙන 66 වන රන් සටන මහා ක‍්‍රිකට් සංග්‍රාමය ලබන 16 වෙනිදා ආරම්භ වෙනවා. රන් මහා සටනට පෙර ගමන් යන්න Roar Parade 2K18 පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයේ රථ වාහන පෙළපාලිය හෙට පැවැත් වෙනවා. Roar Parade 2K18 කියන්නේ ලංකාවේ පාසල් Parade අතර දැවැන්තම Parade එකක්. නවීන පන්නයේ සුපිරි […]


Mar
13

සුපිරි ගායක ආදිත්‍ය නාරායන් පොලිස් අත්අඩංගුවට. – Exclusive

Generic placeholder image

උදිත් නාරායන්ගේ පුතා තමයි ආදිත්‍ය නාරායන් කියන්නේ. තාත්තට වගේම පුතාටත් බොලිවුඩයේ ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. පහුගිය දවසක ආදිත්‍ය ලංකාවෙත් ප්‍රසංගයක් කරා. ඊයේ ආදිත්‍ය නාරායන්ව ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒ ඔහුගේ බෙන්ස් රථයෙන් වැරදි තැනකින් U-Turn එකක් ගන්න ගිහින් ත්‍රීවිල් එකක හැපුන නිසා. අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත්ත මගියා සහ රියදුරාට තුවාල සිද්ධ වෙලා තියෙනවා.  


Mar
13

ශ්‍රී ලංකාවේ Facebook තහනම ගැන Facebook ආයතනය පළවෙනි වරට කතා කරයි.

Generic placeholder image

මිට දවස් කිහිපයකට කලින් පනවපු Facebook තහනම තම ඉවත් කරලා නෑ. ඒ වගේම Whatsapp, Viber වැනි සමජා මාධ්‍ය කිහිපයක්ම තාමත් තහනම් කරලා තියෙන්නේ. ලංකාවේ Facebook තහනම ගැන ව ආයතනය පලවෙනි වරට කතා කරා. වෛරී සහ‍ ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්නවා කියලයි Facebook ආයතනය කිව්වේ. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා […]


Mar
13

සාපෙළ ප්‍රතිඵල නිකුත් කරන දවස විභාග කොමසාරිස් කියයි.

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවස විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කරන්න තීරණය කරා කියලා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දවස්වල කරනවා කියලයි […]


Mar
13

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්. අවසන් මහා තරඟයට යාම වැට උඩ.

Generic placeholder image

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි තරඟය ඊයේ පැවැත් වුණා. වර්ෂාවෙන් බාධා ඇති වුන නිසා තරඟය පන්දුවාර 19 කට සීමා වුණා. ඒ වුනත් පහසු තරඟයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ඉන්දියාවට පුළුවන් වුණා. ප්‍රේමදාස පිටියේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ ඉන්දියාවට. නායක රෝහිත් ශර්මා මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා. නායක චන්දිමාල්ට තරඟ තහනමක් පැනවුන […]


Mar
12

බෙන්ගාල බොක්ක කැළඹෙයි. ඉදිරි දිනවලදී ලංකාවටම තද වැසි…

Generic placeholder image

ලංකාව කිට්ටුව තිබ්බ තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වෙද්දී අඩු පීඩන තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. එය තවදුරටත් වර්ධනය වෙනවා කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. මේ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කරා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය […]


News Articles
Latest Videos
Most Popular Post