දවසින් දවස දියුණු වෙන ලෝකයත් එක්ක මෝටර් රථ තාක්ෂණයත් ඉහළටම යනවා. දැන් ලෝකයේ තියෙන අලුත්ම Trend එක තමයි පරිසර හිතකාමී Luxury මෝටර් රථ. මේ Trend එකට ලොකු තරඟයක් දෙන්න Aston Martin සමගම සුපිරි මෝටර් රථයක් නිපදවලා තියෙනවා. ඒ තමයි “Logonda” මෝටර් රථය. අනාගත මෝටර් රථයක් විදියට හදුන්වන Logonda මෝටර් රථය සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී. විදුලි බලයෙන් […]
ලෝක ඉතිහාසයේ අදුරුතම සිදුවීම් 2 ක් තියෙනවා. ඒ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ දෙක. තාමත් ගොඩක් මිනිස්සු මේ ලෝක යුද්ධවල බලපෑම නිසා දුක් විඳිනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් ඉතිරි වුණ බෝම්බයක් නිසා ඉතාලියම ආයෙත් හෙල්ලුන සිදුවීමක් වාර්තා කළා. ඒ දෙවෙනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ වැඩබිමකින් හමුවීමත් එක්ක. මේ නිසා ඒ ප්‍රදේශය අවට ඉන්න 23,00 […]
66 වන රන් සටනට සමගාමීව පානදුර සුමංගලයන් පවත්වන රථ වාහන පෙළපාලිය ROAR PARADE 2K18 ඊයේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා. Roar parade 2k18 සමග ආදි සුමංගල සිසුන් දහස් ගණනක් වගේම දැනට සුමංගලේ ඉගෙනුම ලබන සිසුන් විශාල පිරිසක් එක්ව වුනා. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ PARADE එක පානදුර, මොරටුව ප්‍රදේශ වල ගමන් කරමින් සිය […]
දරුවෙක් කියන්නේ දෙමව්පියන්ට මිල කරන්න බැරි සම්පතක්. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කොච්චර පරිස්සම් වෙනවද. තාත්තා අම්ම ගැන කොච්චර හොයලා බලනවද. බබාට පහසු නිරෝගී උපතක් ලබා දෙන්න තමයි ඒ දෙන්නම බලන්නේ. හැබැයි තමන්ගේ අලුත් උපදින බබාට අමුතු විදියේ උපතක් ලබා දුන්න යුවළක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු යුවළක් තමන්ගේ අලුත උපදින බබාට උපත් දෙන්න තෝරාගෙන […]
තාමත් ලංකාවේ Facebook තහනම ඉවත් කරලා නෑ. Facebook ආයතනයේ නිලධාරින් පිරිසක් අද රජයත් සමඟ සාකච්ඡා කරන්න නියමිතයි. ඒ සඳහා Facebook සමාගමේ ඉහළ නිලධාරින් පිරිසක් ඊයේ ලංකාවට ආවා. ඇත්තටම Facebook එකට ලංකාව ගැන මෙච්චර කැක්කුමක් ඇයි? එකට හේතුව Facebook සමාගම ලංකාවෙන් උපයන අධික මුදල් ප්‍රමාණය. Facebook සමාගමේ දත්ත වලට අනුව මාසෙකට ලංකාවේ Facebook ගිණුම් වලින් කොටි […]
නිදහස් කුසලානයේ අවසන් මහා තරඟයට යන්න වරම් ලබා ගන්න ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ බංගලාදේශයට එරෙහිව විශිෂ්ඨ ජයක් ලබා ගෙන. ඊයේ තරඟයේ කාසියේ වාසිය ලබා ගත්තේ බංගලාදේශය. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ඉන්දියාවට ආරාධනා කළා. පළවෙනි කඩුල්ලට ලකුණු 70 ක සබදතාවයක් රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ගොඩනැගුවා.ධවාන් ලකුණු 36 යි. ඊට පස්සේ රයිනා සමඟ එකතු […]
අද 2018 මාර්තු මස 15 වනදා රාහු කාලය: දිවා කාලය දහවල් 01.50 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.48 සිට 03.18 දක්වා සුභ දිශාව: බස්නාහිර මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව, නීතියට අනුව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. එඩිතර බව හා නායකත්ව ගුණාංග ඔබට අද ජය ගෙන දෙන දිනයකි. […]
පහුගිය දවස්වල රටේ ඇතිවුන නොසන්සුන්කාරී තත්වයත් එක්ක හදිසි නීතිය පනවන්න ජනාධිපතිතුමා කටයුතු කරා. දවස් 7 ක් සඳහා පැනවූ හදිසි නීතිය අවසන් වෙන්න තිබ්බේ අද. හදිසි නීතිය ඉවත් කරන්න නම් ඒ සඳහා අදාල ගැසට් පත්‍රය ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕන. නමුත් මේ වෙද්දී ජනාධිපතිවරයා ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්. ඒ නිසා එතුමා නැවත පැමිණෙන තෙක් හදිසි නීතිය […]
පහුගිය 7 වෙනිදා පැනවුවා සමාජ මාධ්‍ය තහනම නිසා Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම තාවකාලිකව තහනම් කරා. Whatsapp සහ Viber පහසුකම් නැති නිසා විදේශ රටවල සිටින නෑදෑයන්ට සහ යහළුවන්ට කතා කරන්න බැරුව ගොඩක් අය අපහසු තාවයට පත් වුනා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් Viber පහසුකම නැවතත් ලබා දෙන්න රජය තීරණය කරා. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ […]
ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ලෝකයේ කොහේ ගියත් අනිත් අයගේ හිත දිනා ගන්න පුළුවන් පිරිසක්. ඔස්ට්‍රේලියාව කියන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් ජීවත්වෙන රටක්. හැබැයි දැන් නම් ලංකාවේ අයට ලේසියෙන් ශ්‍රී ලංකාවට යන්න බෑ. ඒ වුනත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පවුලක් වෙනුවෙන් ගමක්ම විරෝධතාවයක් දක්වපු පුවතක් අපිට වාර්තා වුනා. ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ බිලොයිලා නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකික පවුල […]
චන්දික හතුරුසිංහ බංගලාදේශයෙන් ඉවත්ව ලංකාවට ආවට පස්සේ තාමත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. මේ අතරේ එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු විදියට කටයුතු කරන පෝල් ෆ්‍රාබේස්ට බංගලාදේශ පුහුණුකරු වෙන්න ආරාධනා කරලා තිබ්බා. හැබැයි ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පෝල් ෆ්‍රාබේස් මීට කලින් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරා. 2014 ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනා ගත්තේ […]
ස්ටීවන් හෝකින් කියන්නේ අයින්ස්ටයින්ගෙන් පස්සේ ලෝකයේ බිහි වුන ලොකුම බුද්ධිමතායි. 20 වන සියවසේ විශාල සොයා ගැනීම් රැසක් ඔහු සොයා ගත්තා. අවුරුදු 76 ක් වුන එතුමා අද මියගොස් තියෙනවා. ස්ටීවන් අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්යවරයා විදියට කටයුතු කළා. අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුද්ගලයා ඔහුයි. කොහොම වුනත් ස්ටීවන් හෝකින් වසර ගණනාවක් තිස්සේ […]