ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ. ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ […]
විදුලි කියන්නේ වත්මන් ලෝකයේ අත්‍යවශ්‍යම බලශක්තියක්. ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා තමයි LTLහෝල්ඩිංස් සමාගම. ඔවුන් මේ වෙද්දී විජයග්‍රාහී ගමන්මගේ 35 වන වසරට ඇවිත් තියෙනවා. ඔවුන් පැමිණි ජයග්‍රාහී ගමන් මඟ ගැන සමාලෝචනයක් දේශීය හා විදේශීය මුද්‍රිත, සමාජ ජාල හා වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පහුගිය දවසක (14) කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත් වුණා. ඉහළ ප‍්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට‍්‍රාන්ස්ෆෝමර් […]
බ්‍රිතාන්‍යයේ හිටිය රුසියාවේ රහස් ඔත්තුකරුවෙක් විෂ වර්ගයක් ශරීර ගතවීම නිසා පහුගිය දවසක මිය ගියා. පරීක්ෂණ වලින් වුණේ මේ විෂ රුසියාවේම නිෂ්පාදිත එකක් කියලා. පරීක්ෂණ ඉස්සරහට ගෙනියන්න රුසියාවේ සහය ඉල්ලුවත් ඔවුන් ඒක ප්‍රතික්ෂේප කළා. මේ නිසා රුසියාවේ ඉන්න රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනාම පිටුවහල් කරනවා කියලා බ්‍රිතාන්‍ය අගමැතිනිය කිව්වා. ඒ වගේම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට […]
අද තියෙන තරඟය ශ්‍රී ලංකාවට වගේම බංගලාදේශයටර්හ් වැදගත්. ඒ නිදහස් කුසලාන අවසන් මහා තරඟයට යන්න සුදුසුකම් ලබන්නේ මේ තරඟයෙන් නිසා. කණ්ඩායම් දෙකම මේ වෙද්දී තමන්ගේ බර අවි සූදානම් කරමින් ඉන්නේ. ඒ අතරේ බංගලාදේශය ගෙදර තියලා ආව තමන්ගේ ප්‍රභලම අවියක් ලංකාවට ගෙන්වලා තියෙනවා. ඒ ෂකීබ් අල් හසන්. මේ වෙද්දී ඔහුගේ ඇඟිල්ලේ ආබාධය සුව වෙලා තියෙන්නේ. බංගලාදේශ […]
පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ, ජනප්‍රිය තරුණ නළුවෙක්. තරුණියන්ගේ හිත ඇද බැද ගත්ත පුබුදු ඊයේ ඔහුගේ හිත එක තරුණියකට බාර කාර. පුබුදු ඊයේ ඔහුගේ පෙම්වතිය මාෂි එක්ක විවාහ වුණා. පුබුදු සහ මාෂි Pre-shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ Pre-shoot එකේ Photo.
නිදහස් කුසලානයේ තීරණාත්මක තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සටන. අවසන් මහා තරඟයේදී සටනට යන්නේ කවුද කියලා තීරණය කරන්නේ මේ තරඟයේදී. තරඟයට කලින් තිබ්බ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අද තරඟය ගැන මාධ්‍යට අදහස් දැක්වුවා. “කාසියේ වාසිය වැදගත් කියලා නෑ. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහොමද තරඟ වදින්නේ […]
අද 2018 මාර්තු මස 16 වනදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.48 සිට දහවල් 12.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.50 සිට අලුයම 12.19 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබට බොහෝ කාර්යබහුල දිනයකි. බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත […]
මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පැනවුවා. දින දෙකකට තහනම් කළත් අන්තිමට දින අටක්ම ලංකාවේ ඉඳලා FB ලොග් වෙන්න කාටවත් බැරි වුණා. හැබැයි FB තහනම් කරලා පැය 3ක් යන්න කලින් ලංකාවේ බොහෝ දෙන vpn හරහා යලි තමන්ගේ FB ගිණුම් සක්‍රීයව පවත්වාගෙන ගියා. නමුත් අද යළිත් FB යථාතත්වයට පත්වීමත් එක්ක vpn නිසා වෙන රටවල […]
නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ පළවෙනි තරන්ගේයෙන් බංගලාදේශයට තියුණු ජයක් ලැබුනා. ලංකාව රැස් කළ ලකුණු 214 හඹාගෙන ගිය බංගලාදේශය තරඟය ජයග්‍රහණය කළා. තරඟය දින්නට පස්සේ බංගලාදේශ ක්‍රීඩකයන් පිටියේ හැසිරුනේ අවසන් මහා තරඟය දින්නා වගේ. මුෂ්ෆිකර් රහීම් ලංකාවේ ක්‍රීඩකයන්ට පේන්න නැටුමකුත් නැටුවා. හැබැයි ඉතිං ලංකාවේ ක්‍රීඩකයින් නම් බංගලි ක්‍රීඩකයන්ගේ හැසිරීම තඹේකට මායිම් කළේ […]
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ලෝකයේ ජනාධිපතිවරයා. හැමදාම මොකක් හරි ආන්දෝලනාත්මක පුවතක් ට්‍රම්ප් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ට්‍රම්ප් ගැන අලුත්ම පුවත තමයි ඔහු බිරිඳගෙන් දික්කසාද වෙන්න යනවා කියන එක. හැබැයි මේ විදියට තීරණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් නෙවෙයි. ඔහුගේ ලොකු පුතා වන කනිෂ්ඨ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඩොනල් ට්‍රම්ප්ගේ පළමු බිරිඳ ඉවානා ට්‍රම්ප්ගේ ලොකු පුතා […]
මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පනවලා තියෙන්නේ. මේ තහනම ගැන රජයත් එක්ක කතා කරන්න ඊයේ Facebook නිලධාරින් පිරිසක් ලංකාවට ආවා. මිට කලින් ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝග කරේ වහාම Facebook තහනම ඉවත් කරන්න කියලා. වෛරී ප්‍රකාශන Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන බවට Facebook වූ පසුවයි මේ තාහනම් ඉවත් කරන්න […]
සමහර තරුණියන් දරුවන් හදන්න බයයි. ඒ දරුවන් ලැබුනට පස්සේ තමන්ගේ සිරුර කැත වෙයි කියලා. හැබැයි දරුවන් දෙතුන් දෙනා ලැබුන සමහර මව්වරු තමන්ගේ සිරුර බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා දකින්න පුළුවන්. පහුගිය දවසක තමන්ගේ චූට්ය් බබාලා එක්ක මව්වරු 14 දෙනෙක් ඔස්ට්‍ර්ලියාවේ කවාන මුහුදු වෙරළට ආවා. ඒ Photo shoot එකක් කරන්නේ. දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ සිරුර මොන වගේද […]