ලෝකයේ මොන ලොක්කා වුනත් බිහි කරන්නේ ගුරුවරු. ජනාධිපතිවරු, අගමැතිවරු වුනත් බිහිවෙන්නේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම නිසා. හැබැයි ප්‍රාදේශීය දේශපාලනඥයොන්ට නම් එ්ක තේරෙන්නෙ නැද්ද කොහෙද. ඔබට මතක අැති පහුගිය කාලයේ එක ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ගුරුවරියක් දණ ගැස්සුවා. එ් වගේ සිදුවීමක් මීට ටික දවසකට කලින් සිද්ධ වෙලා තිබ්බා. එ් උෟව පළාත් ප්‍රධාන අාමාත්‍ය චාමර සම්පත් දිසානායක බදුල්ල දෙමළ බාලිකා […]
හතුරුසිංහ ගිය පළිය බංගලි ක්‍රීඩකයෝ ඊයේ ලබා ගත්තා. හතුරුගේ පරණ ගෝලයින්ගේ තුන්ඉරියව් ප්‍රහාරයෙන් අලුත් ගෝලයින් හතර ගාතෙන් වැටුණා. ඊයේ ලංකාව එක්ක තිබ්බ තරඟයෙන් ලකුණු 163 ක දැවැන්ත ජයක් ලබා ගන්න බංගලාදේශය සමත්වුණා. එ් බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය විදියට වාර්තාවකුත් තියලා. කාසියේ වාසිය දිනපු බංගලාදේශය ලකුණු 320 ක් රැස් කරා. තමීම් ඉක්බාල් ලකුණු 84 යි. […]
අද 2018 ජනවාරි මස 20 වනදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.24 සිට 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය 09.18 සිට 10.49 දක්වා සුභ දිශාව: බටහිර සහ දකුණ මර සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ජයග්‍රාහි දිනයක් වන මුත් සිත් තැවිලි හා සක සංකා ඇතිවිය හැකි දිනයක් වන බැවින් කල්පනාකාරී […]
ඉඳුනිල් අන්දරමාන්න ගැන ඊයේ පෙරේදා ඉඳලා එක එක විදිහේ කටකතා පැතිරිලා. අද පර්පල් රේන්ජ් නායක සේනක වෙබ් අඩවියකට දක්වපු අදහස් එක්ක මේ ප්‍රශ්නේ තවත් ඇවිලුනා. පර්පල් රේන්ජ් නායකයා කිවුවේ අන්දරමාන්නව Band එකෙන් අයින් කරා කියලයි. අන්දරමාන්න පුනුරුත්තාපන කඳවුරේ ඉන්නවා කියලයි සේනක කිවුවේ. හැබැයි ඒ ප්‍රකාශය කරලා පැය කිහිපයක් යන්න කලින් ඉඳුනිල් අන්දරමාන්න FB Live […]
ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද? පහුගිය දවස්වල ලංකාවේ ලොකුම ප්‍රශ්නය ඕක. අන්තිමේදී ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන අැහුවා. එතුමාට අවුරුදු 5 ක විතරයි ඉන්න පුළුවන් කියලයි තීන්දුව ලැබුණේ. හැබැයි ජනාධිපතිතුමා නම් අද කිව්වේ වෙන කතාවක්. එතුමා කවදා හරි විශ්‍රාම යන්නේ අපේ රටේ දූෂණය නැති කරලලු. රටේ දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා පහුවදාම ගෙදර යනවා කියලයි ජනාධිපතිතුමා […]
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින තරඟය මේ වෙද්දි මීර්පූර්වල පැවැත්වෙනවා. අැත්තටම මේ තරඟය ලංකාව සහ බංගලාදේශය අතර තරඟයකට වඩා බංගලාදේශය සහ හතුරුසිංහ අතර තරඟයක්. කාසියේ වාසිය දිනා ගත්ත බංගලාදේශ නායකයා මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. බංගලාදේශයේ අාරම්භක පිතිකරුවන් ජයග්‍රාහී ලකුණු ගණනකට කණ්ඩායම රැගෙන යන්න සමත්වුණා. ඉනිම අාරම්භ කරපු තමීම් සහ එනමුල් පළවෙනි කඩුල්ලට […]
කට හඬ වගේම රුවත් ලස්සන ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ. එ් වගේම ප්‍රසංග වේදිකාවටත් ශෂිකා නැතුවම බෑ. දරුවන් දෙන්නෙකුත් ඉන්න ශෂිකා ලස්සන පවුල් ජීවිතයක් ගත කරා. එ්ත් ශෂිකා අායෙත් බැඳලා කියලා අාරංචි වුණා. එ් නිසා සියත 24 අපි එ් ගැන හොයලා බැලුවා. කතාව අැත්ත. ශෂිකා අායෙත් විවාහ වෙලා තියෙනවා. එ් ශෂිකාගේ 10 වෙනි විවාහ සංවත්සරයට. […]
ඉඳුනිල් අන්දරමාන්න කියන්නේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායකයෙක්. කාලයක් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් අයින් වෙලා හිටිය ඉඳුනිල් අායෙත් පර්පල් රේන්ජ්ලට එකතු වුණා. හැබැයි ඉඳුනිල්ව අායෙත් කණ්ඩායමෙන් ඉවත් කරලා කියල සමාජ මාධ්‍යවල කතාවක් පැතීරීගෙන යනවා. ඉඳුනිල් එ් ගැන Facebook පිටුවේ සටහනක් තියලා තිබ්බා. ඔහු කිව්වේ පර්පල් රේන්ජ් කණ්ඩායමෙන් ඉවත් කරා කියන කතාව බොරුවක්, මාස කිහිපයක […]
ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කරපු සිදුවීමක් තමයි බැඳුම්කර වංචාව කියන්නේ. බැඳුම්කර බෝම්බයෙන් ගොඩක් මැති අැමතිවරුන්ට තුවාල වුණා. බැඳුම්කර කොමිසමේ වාර්තාව පහුගිය දවසක ජනාධිපතිතුමාට දුන්නා. මැති අැමතිවරු වගේම රටේ විද්වතුනුත් මේ වාර්තාව ඉල්ලුවා. එ් නිසා බැඳුම්කර කොමිසමේ වාර්තාව අන්තර්ජාලයට දැම්මා. හැබැයි කොමිසමෙන් දීපු වාර්තාවට වඩා අන්තර්ජාලයට දාපු වාර්තාවේ පිටු 103 ක් අඩුයි. ජනවාරි 03 වෙනිදා ජනාධිපතිතුමා ජාතිය […]
අද තියෙන තරඟකාරී ලෝකයක් නිසා උදේට පත්තරයක් බලන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ. හැබැයි Mobile Phone එක නිසා යන්තම් හරි රටේ ලෝකේ දේවල් දැනගන්න පාරක් ලැබිලා තියෙනවා. පත්තර කාටූන් කියන්නේ ගොඩක් අය පත්තරේ අතට ගත්ත ගමන් බලන ප්‍රධානම විශේෂාංගයක්. ඒ තරම්ම පත්තර කාටූන් රසවත්. පත්තරයක් කියවන්න වෙලාවක් නැතිකොට කොහෙන්ද කාටූන් බලන්න වෙලාවක්. එ් නිසා සියත 24 අපි […]
ICC ඊයේ ගිය අවුරුද්දේ සුපිරි ක්‍රිකට් තරු කවුද කියලා කිව්වා. එ්කෙදී වැඩිම සම්මාන ගණනක් දිනා ගන්න විරාත් කෝලි සමත් වුණා. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය හිමි වුනේ කෝලිට. එ් වගේම වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනමන සම්මානයත් ලැබුණේ ඔහුට. මේ සම්මාන දෙකම එකවර දිනා ගත්ත පළවෙනි ක්‍රිකට් ක්‍රීඩකයා විදියට කෝලි වාර්තා අතරට ගියා. […]
දැන් මුළු ලෝකයම Hybrid වෙලා. Hybrid වාහන, Hybrid සත්තු, Hybrid කෑම, Hybrid මල් වගේ එකී නොකී හැම දෙයක්ම Hybrid වෙලා. Hybrid වාහන වලට වගේම Hybrid මල් වලටත් ලෝක වෙළඳපොළේ ලොකු ඉල්ලුමක් තියෙකවා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේත් පහුගිය දා අලුත් Hybrid මල් වර්ග 15 ක් එළිදැක්වුවා. අැන්තූරියම් වර්ග 10 ක්, ඕකිඩ් වර්ග 03 ක් සහ කිරීටා වර්ග […]