තුන්කොන් සටනේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි තරඟය අද පැවැත්වෙනවා. තරඟය පැවැත්වෙන්නේ බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී. ක්‍රිකට් ලෝකයම බලා ඉන්න අද තරඟය අැත්තට තියෙන්නේ බංගලාදේශය සහ හතුරුසිංහ අතර සටනක්. මොකද හතුරු බංගලාදේශයෙන් ඉවත් වෙලා ලංකාවට අාවට පස්සේ දෙරට අතර පැවැත්වෙන පළවෙනි තරඟය. හතුරු ගිය නිසා තරහින් ඉන්න බංගලි ක්‍රීඩකයෝ හතුරුගේ පළිය ලංකාවේ ක්‍රීඩකයන්ගෙන් ගන්න බලන් […]
රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 10.52 සිට දහවල් 12.21 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.20 දක්වා මාරු සිටින දිශාව ගිනිකොණ සුභ දිශාව උතුර මේෂ ලග්නය සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයක්. සතුරු පීඩා හඳුනාගත හැකි වන අතර ඒවාට මුහුණ දීමට ශක්තිය ලැබෙන දිනයකි. රැකියා හා ව්‍යාපාර […]
ඊයේ සිම්බාබ්වේ එක්ක තිබ්බ තරඟයට නායකත්වය දුන්නේ අැන්ජලෝ මැතිව්ස්. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ තරඟාවලිය පැරදුණාම නායකත්වයෙන් අයින් වුණ මැතිව්ස් මේ අවුරුද්දේ අායෙත් නායකත්වයට අාවේ සිම්බාබ්වේ තරඟයකින්මයි. හැබැයි ඊයේ තරඟයෙන් පස්සේ මැතිව්ස්ගේ අාබාධය අායෙත් උත්සන්න වෙලා. බංගලාදේශයේ මීර්පූර් වලින් ලැබෙන අාරංචි අනුව හෙට තරඟයට මැතිව්ස්ටසෙල්ලම් කරන්න බැරිවෙන පාටයි. එ් නිසා හෙට තරඟය මෙහෙය වීමේ වගකීම ගොඩක් වෙලාවට […]
රජිව් සෙබෙස්තියන් කියන්නේ 90 දෂකයේ ඉතා ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ වේග රිද්ම ගීතවලට අදත් ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි සරමක් නිසා රජිව්ට ලොකු තොප්පියක් වැටිලා. රජිව් සෙබෙස්තියන් වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තලංගම පොලීසියට නියෝග කරලා තියෙනවා. එ් සංගීත ප්‍රසංගයක් පවත්වන්න මුදල් අරංග ප්‍රසංගය නොකරට. වෙන්නපුවේ හෝටලයක “සරම” කියලා ප්‍රසංගයක් පවත්වන්න ඉදලා තියෙනවා. වැඩේ බාර […]
සාමාන්‍යයෙන් ජනාධිපති පුතෙක් වුණාම තමන්ගෙ උපන් දිනේ මහ ඉහළින් සමරනවනේ. තරු පන්තියේ හෝටලයක, ලොකු ලොකු පිරිස් එක්ක බොහොම උජාරුවට උපන්දිනය සමරන ජනාධිපති පුත්තු තමයි අපි මෙච්චර දවසක් දැකලා තිබුනේ. වත්මන් ජනාධිපතිතුමාගේ පුතා දහම් සිරිසේන මහතාත් ඊයේ උපන්දිනය සැමරුවා. හැබැයි තරු පන්තියේ හෝටලයක නම් නෙවෙයි. මීරිගම “අපේ ළමයි” ළමා රැකවරණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී. එ් අායතනයේ […]
2018 පළවෙනි තරඟයත් ලංකාව පැරදුනා. ක්‍රිකට් ගොඩගන්න හතුරු ආවට ඔහුටත් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න බෑ කියලයි ගොඩක් අය දැන් කියන්නේ. කොහොම වුනත් ඊයේ තරඟය ගැන බුකියේ ගොඩක් කතාබහ වුණා. ඒ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.
මංගල අැමතිතුමා කාන්තාවන්ටත් බාර් වල වැඩ කරන්න, මත්පැන් මිලදී ගන්න අවසර දුන්නා. හැබැයි මේ වැඩේට ජනාධිපතිතුමාට නම් කේන්ති ගියා. වහාම ගැසට් එක අවලංගු කරන්න කියලා එතුමා නියෝග කරා. ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා දැන් ගොඩක් අය කියනවා. එ් අතර ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු තරුණියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. එ් මංගල […]
පුදනකොටම කාපි යකා වගේ වැඩක් අද ලංකාවට වුනේ. 2018 වසරේ පළවෙනි තරඟයත් ලංකාව ලකුණු 12 කින් පැරදුණා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකන් ලංකාව හොඳ තරඟයක් දුන්නා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ ලංකාව. හැබැයි මුලින්ම ලකුණු රැස් කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව දුන්නා. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළවෙනි කඩුල්ලට ලකුණු 75 ක් රැස් කරා. සොලමන් […]
අද 2018 ජනවාරි මස 18 වනදා රාහු කාලය: දිවා සඳහා දහවල් 01.49 සිට දහවල් 03.17 දක්වා , රාත්‍රී කාලය සඳහා අලුයම 01.52 සිට අලුයම 03.25 දක්වා සුභ දිශාව: ඊසාන මේෂ ලග්නය අද දිනය තුල වෙනදාටත් වැඩ ප්‍රතිපත්තිගරුකව ඔබ කටයුතු කරයි. පෙර පින් දහම් අනුව ඔබේ වැඩ කටයුතු වලට අවශ්‍ය ආශිර්වාදය ලැබෙන […]
ට්‍රම්ප්ට පිස්සු. පහුගිය කාලයේ ලෝකය පුරාම කතා වුන මාතෘකාවක් තමයි එ්ක. හැබැයි ට්‍රම්ප් නම් කිව්වෙ එයාට පිස්සු නෑ කියලා. මතක අැතිනේ අපේ රටෙත් මන්ත්‍රීවරුන්ට පිස්සුද කියලා පරීක්ෂා කරා. එ් වගේ පහුගිය දවසක ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී හිටියා. මේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල එනකං ලෝකයම බලා ගෙන හිටියා. ඊයේ ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව අාවා. හැබැයි ට්‍රම්ප්ට පිස්සු කියලා […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
මේ දවස්වල ගමේ ඡන්දෙට අපේක්ෂකයෝ හරි හරියට වැඩ. ගමට කරන්න ඉන්න වැඩ ටික ප්‍රචාරය කර ගන්න තමයි ගොඩක්ම වෙහෙසෙන්නේ. එත් දැන් තියෙන නීති රීති එක්ක ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔබේ මැතිවරණ ප්‍රකාශයට තැනක් දෙන්න සියත FM සූදානමින් ඉන්නවා. සියත FM ප්‍රවෘත්ති විකාශයේදී ගම හදන ඔබේ සැලැස්ම රටටම කියන්න අපි අවස්ථාවක් දෙනවා. එ් සියත […]