News Line| Off Air
Generic placeholder image

Jan
18

සරම නිසා රජිව් සෙබෙස්තියන් අත්අඩංගුවට.

Generic placeholder image

රජිව් සෙබෙස්තියන් කියන්නේ 90 දෂකයේ ඉතා ජනප්‍රිය ගායකයෙක්. ඔහුගේ වේග රිද්ම ගීතවලට අදත් ලොකු ඉල්ලුමක් තියෙනවා. හැබැයි සරමක් නිසා රජිව්ට ලොකු තොප්පියක් වැටිලා. රජිව් සෙබෙස්තියන් වහාම අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා තලංගම පොලීසියට නියෝග කරලා තියෙනවා. එ් සංගීත ප්‍රසංගයක් පවත්වන්න මුදල් අරංග ප්‍රසංගය නොකරට. වෙන්නපුවේ හෝටලයක “සරම” කියලා ප්‍රසංගයක් පවත්වන්න ඉදලා තියෙනවා. වැඩේ බාර […]


Jan
18

ජනපති පුතා රටටම හොරෙන් උපන් දිනය සමරුවේ මෙහෙමයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ජනාධිපති පුතෙක් වුණාම තමන්ගෙ උපන් දිනේ මහ ඉහළින් සමරනවනේ. තරු පන්තියේ හෝටලයක, ලොකු ලොකු පිරිස් එක්ක බොහොම උජාරුවට උපන්දිනය සමරන ජනාධිපති පුත්තු තමයි අපි මෙච්චර දවසක් දැකලා තිබුනේ. වත්මන් ජනාධිපතිතුමාගේ පුතා දහම් සිරිසේන මහතාත් ඊයේ උපන්දිනය සැමරුවා. හැබැයි තරු පන්තියේ හෝටලයක නම් නෙවෙයි. මීරිගම “අපේ ළමයි” ළමා රැකවරණ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී. එ් අායතනයේ […]


Jan
18

ඊයේ පැරදුනු පැරදිල්ල ගැන බුකියේ Share වුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

2018 පළවෙනි තරඟයත් ලංකාව පැරදුනා. ක්‍රිකට් ගොඩගන්න හතුරු ආවට ඔහුටත් ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න බෑ කියලයි ගොඩක් අය දැන් කියන්නේ. කොහොම වුනත් ඊයේ තරඟය ගැන බුකියේ ගොඩක් කතාබහ වුණා. ඒ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික.  


Jan
18

ජනපතිගේ මත්පැන් තහනමට එරෙහිව සුරූපී නිලියක් උසාවි යයි.

Generic placeholder image

මංගල අැමතිතුමා කාන්තාවන්ටත් බාර් වල වැඩ කරන්න, මත්පැන් මිලදී ගන්න අවසර දුන්නා. හැබැයි මේ වැඩේට ජනාධිපතිතුමාට නම් කේන්ති ගියා. වහාම ගැසට් එක අවලංගු කරන්න කියලා එතුමා නියෝග කරා. ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා දැන් ගොඩක් අය කියනවා. එ් අතර ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු තරුණියන් පිරිසක් ශ්‍රේෂ්ඨාධීකරණයට ගියා. එ් මංගල […]


Jan
18

තියුණු සටනකට පසු ලංකාව සිම්බාබ්වේට පරදියි. හතුරුගේ උත්සාහය අසාර්ථකද?

Generic placeholder image

පුදනකොටම කාපි යකා වගේ වැඩක් අද ලංකාවට වුනේ. 2018 වසරේ පළවෙනි තරඟයත් ලංකාව ලකුණු 12 කින් පැරදුණා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකන් ලංකාව හොඳ තරඟයක් දුන්නා. තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ ලංකාව. හැබැයි මුලින්ම ලකුණු රැස් කරන්න සිම්බාබ්වේ කණ්ඩායමට අවස්ථාව දුන්නා. ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළවෙනි කඩුල්ලට ලකුණු 75 ක් රැස් කරා. සොලමන් […]


Jan
18

සුරතල් සතුන්ගෙන් පරිස්සම් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 18 වනදා රාහු කාලය: දිවා සඳහා දහවල් 01.49 සිට දහවල් 03.17 දක්වා , රාත්‍රී කාලය සඳහා අලුයම 01.52 සිට අලුයම 03.25 දක්වා සුභ දිශාව: ඊසාන         මේෂ ලග්නය අද දිනය තුල වෙනදාටත් වැඩ ප්‍රතිපත්තිගරුකව ඔබ කටයුතු කරයි. පෙර පින් දහම් අනුව ඔබේ වැඩ කටයුතු වලට අවශ්‍ය ආශිර්වාදය ලැබෙන […]


Jan
17

ඇමරිකානු ජනපතිගේ ආන්දෝලනාත්මක වෛද්‍ය වාර්තාව පිටවෙයි. ඇදහිය නොහැකි හෙළිදරව්වක්.

Generic placeholder image

ට්‍රම්ප්ට පිස්සු. පහුගිය කාලයේ ලෝකය පුරාම කතා වුන මාතෘකාවක් තමයි එ්ක. හැබැයි ට්‍රම්ප් නම් කිව්වෙ එයාට පිස්සු නෑ කියලා. මතක අැතිනේ අපේ රටෙත් මන්ත්‍රීවරුන්ට පිස්සුද කියලා පරීක්ෂා කරා. එ් වගේ පහුගිය දවසක ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී හිටියා. මේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල එනකං ලෝකයම බලා ගෙන හිටියා. ඊයේ ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තාව අාවා. හැබැයි ට්‍රම්ප්ට පිස්සු කියලා […]


Jan
17

සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 6 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


Jan
17

කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ගමේ ඡන්දෙට අපේක්ෂකයෝ හරි හරියට වැඩ. ගමට කරන්න ඉන්න වැඩ ටික ප්‍රචාරය කර ගන්න තමයි ගොඩක්ම වෙහෙසෙන්නේ. එත් දැන් තියෙන නීති රීති එක්ක ඒක නම් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඔබේ මැතිවරණ ප්‍රකාශයට තැනක් දෙන්න සියත FM සූදානමින් ඉන්නවා. සියත FM ප්‍රවෘත්ති විකාශයේදී ගම හදන ඔබේ සැලැස්ම රටටම කියන්න අපි අවස්ථාවක් දෙනවා. එ් සියත […]


Jan
17

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට. තරඟයේ වාසිය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

2018 වසරේ ලංකාව සහභාගී වෙන පළවෙනි තරඟය තව ටිකකින් පටන් ගන්නවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. අලුත් අවුරුද්දේ අලුත් අාරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනීවි කියලා තමයි ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ සංචාරයකට අාවා. එක්දින තරඟාවලිය 3 -2 විදිවය දිනන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. එ් නිසා සිම්බාබ්වේ කණ්ඩායම අදත් ජයග්‍රහණය ගැන ලොකු […]


Jan
17

වසර 18කට පසු ශ්‍රී ලංකා සිතියම අලුතෙන් අඳියි. දකුණු, නැගෙනහිර වෙරළින් ලොකු වෙලා. හලාවතින් අඩුවෙයි.

Generic placeholder image

භූ පිහිටීම කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඩයිනෝසර්ලටත් කලින් ගොඩ්වාලන්තය කියලා තනි මහද්වීපයක් තමයි පෘථිවියේ තිබ්බේ. හැබැයි දැන් මහද්වීප 7 කට කැඩිලා තියෙනවා. වසර 18 කට පස්සේ ලංකාව අයෙත් සිතියම් ගත කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි මේ වැඩේ කරන්නේ. 1:50000 ප්‍රමාණයේ සිතියම් 92 කින් මේ අලුත් සිතියම සමන්විතයි. මේ වෙද්දි සිතියම් 65 […]


Jan
17

“සමහරු මාව බය කරන්න හදනවා. හැබැයි මටත් විධායකයේ බලය පෙන්නන්න පුළුවන්.” – ඉතිහාසයේ පළවෙනි වරට ජනාධිපතිවරයෙක් කැබිනට් රැස්වීමේදී නැගිට යයි.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට ලොකු ප්‍රහාරයක් එල්ල කරා. සමහරු පිට්පොකට් ජනාධිපති කියලත් කිව්වා. මේ කතාවලට ජනාධිපතිතුමාට හොඳටම තරහා ගිහින්. ඊයේ තිබ්බ කැබිනට් රැස්වීමට ජනාධිපතිතුමා අාවේ කඩුවත් අරන්. ඒකෙදි දැඩි අාවේගයකින් පැය භාගයක් විතර එතුමා කථා කරා. “සමහරු මාව බය කරන්න හදනවා, සමහරු මාව යවන්න හදනවා, තවත් අය බණ්ඩාරනායක මහත්තයා ගිය […]


News Articles
Latest Videos
Most Popular Post