කාන්තාවන්ටත් මත්පැන් මිලදී ගන්න, විකුණන්න අවසර දීපු එක තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ වෙද්දී මංගල අැමතිතුමා අවසර දීපු ගැසට් එක අහෝසි කරන්න කියලයි තියෙන්නේ. ගැසට් එක අහෝසි කරන්න එපා කියලා ජනප්‍රිය නිළී සමනලී අැතුළු පිරිසක් උසාවිත් ගියා. එ් අතරේ ඉරිදා පුවත්පතක් අපූරු පුවතක් වාර්තා කරලා තිබ්බා. එ් දැනටමත් කාන්තාවන්ට මත්පැන් බලපත්‍ර දීලා තියෙනවාලු. […]
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිවරියක් දණ ගැස්සුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ අදාල පරීක්ෂණය අපක්ෂපාති ලෙස සිදු කල යුතු බවට ජනාධිපතිතුමා දැනුම් දුන් බවයි. ඒ සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලූ කටයුතු ඌව […]
තුන්කොන් සටනේ ලංකාව සහභාගී වෙන 3 වෙනි තරඟය අද පැවැත්වෙනවා. එ් සිම්බාබවේ කණ්ඩායම එක්ක. තරඟාවලියේ ලංකාව සහභාගී වුන පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුණා. සිම්බාබ්වේ කණ්ඩායම එක්ක තිබ්බ පළවෙනි තරඟය ලංකාව පැරදුණේ ලකුණු 12 කින්. සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 290 ක් රැස් කරා. හැබැයි අන්තිම කඩුල්ල වෙනකම් ලංකාව හොඳ තරඟයක් දුන්නා. එ්නිසා අද තරඟය ගැන බලාපොරොත්තු […]
පහුගිය දෙසැම්බර් පෝයට සිරිපා කරුණා වාරය පටන්ගත්තා. බුදුන්වහන්සේගේ සිරි පතුල නමස්කාර කරගන්න දෙස් විදෙස් ගොඩක් දෙනා සිරීපාදේ කරුණා කරනවා. සිරිපා අඩවියේ පිහිටලා තියෙන සමනළ කන්ද මුදුනේ තමයි බුදුන්වහන්සේගේ සිරි පතුල පිහිටලා තියන බවයි විශ්වාස කරන්නේ. කොහොම වුනත් මේ සිරි පතුලට අමතරව තවත් විශාල පා සලකුණක් හමුවුන පුවතක් අපට වාර්තා වුනා. මස්කෙළිය පොලිස් වසමට අයිති ගාඩ්මෝර් […]
ජෙහාන් අප්පුහාමි කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. චිත්‍රපට, ටෙලි නාට්‍ය වලටත් වැඩිය ඔහු ගණුදෙණු කරන්නේ වේදිකාවත් එක්ක. ඉතින් ඔහු ගැන අලුත්ම තොරතුරු හොයන, වේදිකාවට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් තමයි මේ සටහන. ජෙහාන් මේ කතාබහ කරලා තිබුනේ සති අනත්ත පුවත්පතකට. * මේ දවස්‌වල වේදිකාවට වැඩි ඉඩක් වෙන්කරල නේද? මේ දවස්‌වල විතරක් නෙමෙයි මේ තාක් මම වැඩි […]
වැටිලා තිබ්බ ක්‍රිකට් ගොඩවලින් ගොඩ එන්න ලංකාව හතරවටේ වැල් හෙව්වා. එහෙම හොයද්දි තමයි හතුරුසිංහ දිහාට ලංකාවේ අැස් යන්නේ. රහස් මෙහෙයුමකින් පස්සේ කොහොම හරි හතුරුව ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තා. හැබැයි තාමත් අපේ ක්‍රීඩකයොන්ගේ දස්කම් නම් වර්ධනය වෙලා නෑ. හතුරුසිංහ කියන්නේ මැජික් පුහුණුකරුවෙක්. ප්‍රාතිහාර්ය පාන කෙනෙක්. ගොඩක් අය හිතුවේ, කිවවේ එහෙමයි. එ්කටත් සාධාරණ හේතුවක් තිබ්බා. ක්‍රිකට්වල […]
අද ජනවාරි මස 21 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.56 සිට 06.27 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය පිරිස් බලය ලැබෙන අතර සමාජය තුල ගෞරවනීය බව ලැබෙන දිනයකි. නිවාස තුලදී මෙන්ම අන් අය අතරද තමන් […]
වෙන රටවල රාජ්‍ය නායකයෝ නටන හැටි අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. හැබැයි අපේ රටේ රාජ්‍ය නායකයෝ නටනවා දකින එක කන කැස්බෑවා හඳ දකිනවා වගේ වැඩක්. හැබැයි පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරලා තිබ්බා. ප්‍රවීන නිළි අයිරාංගනී සේරසිංහ එක්ක තමයි අගමැතිතුමා නැටුවේ. ඔන්න ලංකාවේ තවත් රාජ්‍ය නායිකාවක් නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් […]
කාන්තාවන්ට මත්පැන් මිලට ගන්න වගේම විකුණන්නත් බෑ කියලා ලංකාවම දැන ගත්තේ මේ ළඟදී. එ් මංගල අැමතිතුමා එ් තහනම ඉවත් කරලා ගැසට් එකක් අත්සන් කරාම. හැබැයි හැරුණ තැපෑලෙන්ම ජනාධිපතිතුමා එ් ගැසට් එක අවලංගු කරන්න කිව්වා. ගැසට් එක අවලංගු කරාම කාන්තාවන්ගේ සම අයිතිය නැති වෙනවා කියලා ගොඩක් අය කියන්න ගත්තා. එ් අතරේ ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා අැතුළු […]
අංජුලා රාජපක්ෂ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහට කටයතු කරන කෙනෙක්. ඉතින් අංජුලා රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹිලා තියනවා. අංජුලාගේ විවාහයට අත්සන් කරන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඇවිත් හිටියා. වැඩි සද්දයක් බද්දයක් නැතුවම විවාහ වුන අංජුලා ඇයගේ විවාහය ගැන පහුගිය දවසක සති අන්ත පුවත්පතකට මේ විදිහේ ඉඟියක් දීලා තිබුනා. ‘‘මම කැමැති මාව ආදරෙන් […]
අද කාලේ තියෙන Trend එකක් තමයි අමුතු විදියේ විවාහ උත්සව ගන්න එක. එ් වගේ විවාහයක් පාප් වහන්සේ සිදු කරා. එ් අඩි 36,000 උස ඉහළ අහසේදී. පාප් වහන්සේගේ නිල ගුවන් යානයේ කාර්ය මණ්ඩල සේවකයින් දෙන්නෙක්ව තමා මේ විදියට විවාහ කරේ. “කාලෝස් සියුෆරාඩි” සහ “පෝලා පොඩෙස්ට්” තමයි මේ විදියට විවාහ වුනේ. චීලී සංචාරය අවසන් කරලා පාප් වහන්සේ […]
ඊයේ බංගලාදේශය එක්ක තිබ්බ තරඟයත් ලංකාව මදි නොකියන්න කෑවා. මැච් එක පැරදුණ එකෙන් වැඩියෙන්ම රිදුනේ හතුරුසිංහට. මොකද පරණ ගෝලයෝ ටික හතුරුට උණ ගන්න අලුත් ගෝලයොන්ට ගහනවාමයි කියලා කලින් කියලා තිබ්බේ.