News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
17

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට. තරඟයේ වාසිය කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

2018 වසරේ ලංකාව සහභාගී වෙන පළවෙනි තරඟය තව ටිකකින් පටන් ගන්නවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. අලුත් අවුරුද්දේ අලුත් අාරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගනීවි කියලා තමයි ගොඩක් අය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේ සංචාරයකට අාවා. එක්දින තරඟාවලිය 3 -2 විදිවය දිනන්න සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වුණා. එ් නිසා සිම්බාබ්වේ කණ්ඩායම අදත් ජයග්‍රහණය ගැන ලොකු […]


Jan
17

වසර 18කට පසු ශ්‍රී ලංකා සිතියම අලුතෙන් අඳියි. දකුණු, නැගෙනහිර වෙරළින් ලොකු වෙලා. හලාවතින් අඩුවෙයි.

Generic placeholder image

භූ පිහිටීම කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන දෙයක්. ඩයිනෝසර්ලටත් කලින් ගොඩ්වාලන්තය කියලා තනි මහද්වීපයක් තමයි පෘථිවියේ තිබ්බේ. හැබැයි දැන් මහද්වීප 7 කට කැඩිලා තියෙනවා. වසර 18 කට පස්සේ ලංකාව අයෙත් සිතියම් ගත කරමින් ඉන්නවා. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි මේ වැඩේ කරන්නේ. 1:50000 ප්‍රමාණයේ සිතියම් 92 කින් මේ අලුත් සිතියම සමන්විතයි. මේ වෙද්දි සිතියම් 65 […]


Jan
17

“සමහරු මාව බය කරන්න හදනවා. හැබැයි මටත් විධායකයේ බලය පෙන්නන්න පුළුවන්.” – ඉතිහාසයේ පළවෙනි වරට ජනාධිපතිවරයෙක් කැබිනට් රැස්වීමේදී නැගිට යයි.

Generic placeholder image

පහුගිය දවස් කිහිපයේ එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට ලොකු ප්‍රහාරයක් එල්ල කරා. සමහරු පිට්පොකට් ජනාධිපති කියලත් කිව්වා. මේ කතාවලට ජනාධිපතිතුමාට හොඳටම තරහා ගිහින්. ඊයේ තිබ්බ කැබිනට් රැස්වීමට ජනාධිපතිතුමා අාවේ කඩුවත් අරන්. ඒකෙදි දැඩි අාවේගයකින් පැය භාගයක් විතර එතුමා කථා කරා. “සමහරු මාව බය කරන්න හදනවා, සමහරු මාව යවන්න හදනවා, තවත් අය බණ්ඩාරනායක මහත්තයා ගිය […]


Jan
17

අලුත බැඳපු කෝලි හැඟීම් පාලනය කර නොගත් නිසා ICC ය දඩ ගහයි.

Generic placeholder image

ගිය අවුරුද්දේ වඩාත්ම කතා බහට ලක්වුන ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. එ්කට හේතු කිහිපයක්ම තිබ්බා. ගිය අවුරුද්දේ වැඩිම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයා තමයි කෝලි. එ් වගේම ඉන්දීය කණඩායම අපරාජිතය තියා ගන්නත් ඔහු සමත් වුණා. අනික් විශේෂ කාරණය තමයි කෝලිගෙයි අනුෂ්කාගෙයි විවාහය. මේ අවුරුද්දෙත් කෝලි පුවත් මවන එක නම් නවත්තලා නෑ. දකුණු අප්‍රිකාව එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟයේදී […]


Jan
17

ත්‍රීවිල් එක මුහුදේ යැව්වේ ලංකාවේ කොල්ලෝ නෙවෙයි. හොලිවුඩ් නළුවෙක්. විස්තරය මෙන්න.

Generic placeholder image

ඔබට මතකද පහුගිය දවස්වල බුකිය කලඹපු අපූරු ත්‍රීවිල් එක. මුහුදේ යන්න පුළුවන් විදියට තමයි මේ ත්‍රීවීල් එක හදලා තිබ්බේ. හැමෝම කිව්වේ එ්ක ලංකාවේ තරුණයින් පිරිසක් හැදුවා කියලා. හැබැයි මේ ත්‍රීවීල් එක හැදුවේ කවුද, මොකටද හැදුවේ කියලා අපි හොයා ගත්තා. BBC Top Gear කියන්නේ ලෝක ප්‍රසිද්ධ Motor Show එකක්. ඒක විකාශනය වෙන්නේ BBC බ්‍රිතාන්‍ය නාළිකාවේ. එයාල […]


Jan
17

ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව වැඩ කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 17 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.21 සිට දහවල් 01.49 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.51 සිට අලුයම 01.53 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත       මේෂ ලග්නය සැඟවී තිබූ දක්ෂතා ඉස්මතු කරගත හැකි, බාධක ජයගෙන ඉදිරියට යා හැකි නමුත් ආවේගශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන […]


Jan
16

2018 දී සිංහයින්ගේ පළමු කුරුමාණම හෙට සියත TV තුළින් සජීවීව.

Generic placeholder image

ශ්‍රී ලංකාව මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි තරඟය හෙට පැවැත් වෙනවා. එ් සිම්බාබ්වේ කණ්ඩායම එක්ක. හෙට කණ්ඩායම මෙහෙයවන වගකීම භාර වෙලා තියෙන්නේ මැතිව්ස්ට. බංගලාදේශයේ මීර්පූර් ක්‍රීඩාංගනයේදී තමයි තරඟය පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට තරඟය පටන් ගන්නවා. ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සියත TV ඔස්සේ තරඟය නරඹන්න පුළුවන්. එ් වගේම සියත FM ඔස්සේ තරඟයේ විශේෂ අවස්ථා අහන්නත් පුළුවන්.


Jan
16

ලෙඩ ගොඩක් මැද සෙරීනා විලියම්ස් දරු සුරතල් බලයි. (VIDEO)

Generic placeholder image

ටෙනිස් ක්‍රීඩාව ගැන උනන්දුවක් කියෙන ඕනසතම කෙනෙක් සෙරීනා විලියම්ස්ව හොදට දන්නවා. ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක් තමයි සෙරීනා. සෙරිනගේ වයස අවුරුදු 36 ක්. අැය කාලයක් තිස්සේම විවිධ අාබාධවලින් පෙළෙනවා. හැබැයි අැය මීට මාස 4කට කලින් පුංචි දුවක් බිහිකලා. ඇයගේ නම ඔලිම්පියා. දැන් ඔලිම්පියාගේ වයස මාස 4 ක්. ඔලිම්පියා සෙල්ලම් කරන වීඩියෝවක් සෙරීනා ඇයගේ Facebook එකට නිකුත් […]


Jan
16

ලංකාවම තාලෙට නැළවුණු “රෑ සිහිනේ මා” ගීතයේ පද ලියවුනේ මෙහෙමයි. – #Trending

Generic placeholder image

සංඛ දිනෙත්ගේ “රෑ සිහිනේ මා…” ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගීතයක්. ලංකාවේ ගොඩක් Chart Show වල අංක එකේ තියෙන්නේ රෑ සිහිනේ ගීතය. මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නෙත් සංඛ දිනෙත්මයි. හැබැයි මේ ගීතය ලිව්වේ කවුද කියලා ගොඩක් අය දන්නේ නෑ. සගා ගුරුගේ තමයි මේ ගීතයේ රචකයා. ඔහු මාධ්‍යවේදියෙක්. සගා ගුරුගේ “රෑ සිහිනේ මා…” ගීතයේ පද පේලි […]


Jan
16

“විජයබා කොල්ලය” යළි සිදුවේ. තිරය පිටුපස බූඩි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න.

Generic placeholder image

“විජයබා කොල්ලය” කියන්නේ ලංකා ඉතිහාසයේ සංධිස්ථානයක්. හෙළ සිනමාවේ 71 වෙනි සංවත්සරයට “විජයබා කොල්ලය” රිදී තිරයට එනවා. ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණ බූඩි කීර්තිසේන මහතා තමයි චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මහාචාර්ය සුනිල් අාරියරත්න මහතා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඩබ්.එ්. සිල්වාගේ ජනප්‍රිය නවකතාවක් වුන “විජයබා කොල්ලය” පොත අැසුරෙන් තමයි තිර රචනය කරලා තියෙන්නේ තිස්ස අබේසේකර මහතා. එතුමාගේ අන්තිම තිර රචනාවත් […]


Jan
16

කොටස් වෙළඳපොළ කඩා වැටෙයි. 72 කට තුවාලයි. (PHOTOS / VIDEO)

Generic placeholder image

කොටස් වෙළඳපොළ කියන්නේ ඕනෑම රටක අාර්ථික මරමස්ථානයක්. දියුණු රටක කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියන්නේ එ්ක ලෝකයටම බලපාන්න පුළුවන්. ඉන්දුනීසියාව කියන්නෙත් එ් වගේ රටක්. ඊයේ හදිසියේම ඉන්දුනීසියාවේ කොටස් වෙළඳපොළ කඩන් වැටුණා. හැබැයි මේ විදියට කඩන් වැටුණේ කොටස් වෙළඳපොළ තියෙන ගොඩනැගිල්ලේ බැල්කනියක්. එ් වෙලාවේ ගොඩනැගිල්ල අැතුලේ හිටිය 72 කට තුවාල සිද්ධ වුණා. බැල්කනිය කඩන් වැටුණ හේතුව නම් […]


Jan
16

“මටත් වැරදුණා. මෛත්‍රීටත් වැරදුණා. උපදේශකයෝ අපිව කෑවා.” – හිටපු ජනපතිගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

Generic placeholder image

තමාටයි වත්මන් ජනාධිපතිතුමාටයි දෙන්නටම වැරදුණ තැනක් ගැන හිටපු ජනාධිපතිවරයා හෙළිදරව් කරා. පාලන කාලය ඉවර වෙන්න අවුරුදු 2 ක් තියලා හිටපු ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳෙව්වා. එ් නිසා වෙලාසනම එතුමට ගෙදර යන්න වුණා. එ් විදියටම කරලා වත්මන් ජනාධිපතිතුමාටත් වැරදුණා කියලයි හිටපු ජනාධිපතිතුමා කිව්වේ. “මට බැණ බැණ ගියා අවුරුදු දෙකක් තියලා ඉස්සෙල්ලා මම අාවා කියලා. මම අවුරුදු 02 ක් […]


News Articles
Latest Videos
Most Popular Post