News Line| Off Air
Generic placeholder image

Jan
5

සාරංග දිසාසේකර, ආදරණිය අම්මගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි. (PHOTOS)

Generic placeholder image

ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ මහත්මිය ඇයගේ උපන්දිනය සැමරුවා. ඇයගේ එකම පුතා වුන ජනප්‍රිය නළු සාරංගගේ පුවලේ අය සහ ළඟම හිතවතුන් ටිකක් විතරයි උපන්දින සාදයට අැවිල්ලා හිටියේ. මේ තියෙන්නේ උපන්දින සාදයේ ඡායාරූප.


Jan
5

බැඳුම්කර වාර්තාව ගැන එජාප මතය එළි දකියි. රවී ඇතුළු 4 කට වැඩ වරදියි.

Generic placeholder image

බැඳුම්කර බෝම්බය නිසා මැති අැමතිවරු කිහිප දෙනෙක්ටම තුවාල වුනා. එ් අතරින් ප්‍රධානම කෙනා තමයි හිටපු අැමති රවී කරුණානායක. බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව රවීට නඩු දාන්න කියලා ජනාධිපතිතුමාත් කිව්වා. එ් වගේම අර්ජුන් අැලෝසියස්ට කෝල් ගත්තා කියලා තවත් අැමතිවරුවරු කිහිප දෙනෙක්ගේ නම් හෙළිවුණා. හැබැයි කොමිසම දුන්න වාර්තාවේ නම් එ් ගැන කිසිම සඳහනක් තිබ්බේ නෑ. එ් නිසා තමන්ට […]


Jan
5

ඡන්ද පත්‍රිකාවේ Photo එකක් ගැහුවොත් සල්ලි තමයි…- අහු වුනොත් බඩුම තමයි.

Generic placeholder image

ගමේ ඡන්දය නිසා මේ දවස්වල ලංකාවම රත් වෙලා තියෙන්නේ. තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගන්න අපේක්ෂකයෝ නොකරන දෙයක් නෑ. සමහරු දේවාල, කෝවිල් ගානේ ගිහින් බාර වෙනවා. තවත් සමහරු ටකරමේ ඉඳන් බඩු බෙදනවා. ඔය අතරේ මාතලේ පැත්තේ අපේක්ෂකයෙක් අමුතුම වැඩක් කරන්න යනවලු. එ් ඡන්දය භාවිතා කරලා ඡන්ද පත්‍රිකාව වීඩියෝ කරලා පෙන්නුවම රුපියල් 1000 ක් දෙනවලු. මාතලේ […]


Jan
5

අයිතිකාරයට හොරෙන් iPhone එකේ Speed එක අඩු කරන, ඇපල් සමාගමේ මහා පරිමාණ ජාවාරම හෙළිවේ. ඇපල් වරද පිළිගනියි.

Generic placeholder image

iPhone කියන්නේ ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන දුරකන මාදිලිය. එ්කට හේතුව iPhone වල තියෙන ගුණාත්මක භාවය. හැබැයි අැපල් සමාගමට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. එ් හිතාමතාම iPhone පැරණි මාදිලිවල ක්‍රියාකාරීත්වය අඩුකරලා කියලා. මුලින් අැපල් සමාගම මේ චෝදනාව ප්‍රතික්ෂේප කරා. හැබැයි අන්තිමට ඔවුන් වරද පිළිගත්තා. එ් වගේම අැපල් සමාගම පාරිභෝගිකයින්ගෙන් සමාවගත්තා. කොහොම වුනත් අැපල් සමාගම කිව්වේ ක්‍රියාකාරීත්වය […]


Jan
5

කෝලිව පරිස්සම් කරගන්න ක්‍රිස් ගේල්ව බිළිදෙයි. ඉන්දියාවේ අලුත්ම සැලැස්ම මෙන්න.

Generic placeholder image

IPL තරඟාවලියට ක්‍රීඩකයින් රඳවා ගන්න මිල ගණන් කැඳවීම ඊයේ තිබ්බා. එ් මුම්බායි වලදී. මේ සැරෙත් වැඩිම වටිනාකම ලැබුනේ විරාත් කෝලිට. එ් ඉන්දීය රුපියල් කෝටි 17 ක්. දෙවෙනියට වැඩිම වටිනාකමක් දිනා ගත්තේ මහේන්ද්‍ර සිං දෝනි සහ රෝහිත් ෂර්මා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 15 ක වටිනාකමක් ලැබුණා. වැඩිම වටිනාකමක් ලැබුන විදේශීය ක්‍රීඩකයින් දෙන්නා වුනේ ඩේවිඩ් වෝනර් […]


Jan
5

“ඇත්තටම කටකතාවලට සිද්ධියක් තියෙන්න ඕනම නැහැ. අනිත් එක මම ඒක කිව්වෙ ක්ෂේත්‍රයෙ ඉන්න සහෝදර ශිල්පීන්ට අපහාස කරන්නත් නෙවෙයි.” – විනූ සිරිවර්ධන

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය නිළියක් තමයි විනූ උදානි සිරිවර්ධන. ඒ වගේම ඇය නිරූපණ ශිල්පිණියක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් කාලෙකට පස්සේ විනූගේ තොරතුරු ගැන සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මෙන්න මේ විදිහට…   ඔබ මීට කලින් කියල තිබුනනෙ විවාහයෙන් පස්සෙ රංගනයෙන් ඉවත් වෙනව කියල. ඒ අදහස ආත්මාර්ථකාමී අදහසක් නෙවෙයි ද? ඔයාට ආදරය කරන ප්‍රේක්ෂකයන් අතරමං කිරීමක් නෙවෙයි […]


Jan
5

“ලංකාව පරාද කරාම මට සතුටු හිතුනා. මැතිව්ස් තාම මදි. චන්දිව නම් ගොඩගන්න පුළුවන්.” – හතුරුසිංහ හිතේ තිබුන දේ කියයි.

Generic placeholder image

චන්දික හතුරුසිංහව ලංකාවට ගෙන්නුවේ වැටිලා තියෙන ක්‍රිකට් ගොඩගන්න. මේ ටික දවසට ඔහු කරපු දේවලින් ලොකු බලාපොරොත්තුවක් අපේ ක්‍රිකට් ගැන තියා ගන්න පුළුවන් කියලා පේනවා. ඊයේ ඔහු ක්‍රිකට් වෙබ් අඩවියක් සමඟ ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරලා තිබ්බා. එ්වගේම හිටපු ලෝක පූජිත දඟ පන්දු යවන්නෙක් වුන මුරලි ගැන් ඔහු කතා කරලා තිබ්බා. දිනේශ් චන්දිමාල්ගේ ක්‍රිකට් විනාශ කරේ […]


Jan
5

සනුක සංසාර සිහිනය කියද්දී අනෝමා ජනාදරීගෙන් ආන්දෝලනාත්මක නර්තනයක් – 2018 පළමු බුකී තරුව මෙන්න… VIDEO

Generic placeholder image

අනෝමා ජනාදරී කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රවීණ නිළියක්. කලාත්මක නිර්මාණවලට දායක වුණ අැය සම්මාන වලට පවා පාත්‍ර වෙලා තියෙනවා. පහුගිය කාලය පුරාම අනෝමා අාන්දෝලනාත්මක පුවත් මැව්වා. අැයගේ Facebook පිටුව හරහා ප්‍රේ්ක්ෂකයන්ව ලං කර ගන්න අැය සමත් වෙලා තියෙනවා. ඊයේ අනෝමා අැයගේ Facebook පිටුවට අපූරු වීඩියෝ එකක් එක් කරලා තිබ්බා. එ් සනුකගේ සංසාර සිහිනේ ගීතයට අනෝමා නටන […]


Jan
5

ඩෝසර් කරපු මුතූර් දාගැබ අසලින් තවත් දාගැබ් දෙකක් මතුවේ.

Generic placeholder image

පුරාවස්තු කියන්නෙ රටක ඉතිහාසය. ඉතිහාසය කියන්නෙ රටේ අභිමානය. මුල් නැතුව ගහකට කෙලින් ඉන්න බෑනේ. එ් වගේ තමයි ඉතිහාසය නැතුව රටකට නැගී සිටින්නත් බෑ. ලෝක බලවතුන්ටවත් නැති දීර්ඝ, පෞඩ ඉත්හාසයක් ලංකාවට තියෙනවා. එ්ත් ලංකාවේ මිනිස්සුන්ට නම් එ් ගැන කිසිම අගයක් නෑ. පහුගිය දවසක සාම්පූර් වලින් සූඩකුඩා කියන පැරණි දාගැබ හොයා ගත්තා. හැබැයි එ් දාගැබ හොයාගෙන පැය […]


Jan
5

අද ලග්න දෙකකට හදවත් හා දණහිස් රෝග ඇතිවිය හැකි දිනයක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 05 සිකුරාදා රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 10.48 සිට ප.ව 12.16 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.44 සිට 12.16 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ         මේෂ ලග්නය රැකියා කටයුතු සඳහා අලසකමක් දක්වනවා. සැලසුම් සකස් කිරීමට ඉතාම සුදුසු දිනයක්. අධ්‍යාපන කටයුතු,ගිණුම්කරණ කටයුතු වර්ධනය සඳහා ඉතාම […]


Jan
4

ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික ගැටළු වලට ප්‍රතිකාර කරන්න හතුරුසිංහ ඕස්ට්‍රේලියාවෙන් මනෝ වෛද්‍යවරයෙක් ගෙන්වයි.

Generic placeholder image

පහුගිය දවසක හතුරුසිංහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රශ්න පත්තරයක් දුන්නා. එ්කේ අහලා තිබ්බේ ක්‍රීඩකයෝ කැමති අකමැති දේවල් ගැන. හතුරුසිංහ මේ ප්‍රශ්න පත්තරවල උත්තර බලන්න බාර දීලා තිබ්බේ මනෝ වෛද්‍යවරයෙක්ට. එ් ඕස්ට්‍රේලියානු ජාතික මනෝ වෛද්‍ය Phil Jauncey ට. ඔහුගෙන් ක්‍රීඩකයොන්ගේ මානසික මට්ටම ගැන වාර්තාවක් හතුරුසිංහ අරගෙන තිබ්බා. Phil Jauncey ගෙන්නනලා ක්‍රීඩකයන්ට වැඩමුළුවක් අද ක්‍රිකට් අායතනයේදී තිබ්බා. තමන්ගේ මානසික […]


Jan
4

දිවියා අල්ලන්න බල්ලෙක් බිළිදෙයි.

Generic placeholder image

ලංකාවේ වානාන්තරවල ඉන්න ලස්සනම සතෙක් තමයි දිවියා. හැබැයි කැළෑ විනාශ කරන නිසා උන්ට දැන් ඉන්න හිටින් තැනක් නෑ. එ් නිසා දිවියො දැන් ගම්මානවලට එන්න පටන් අරන්. ඊයේ හැටන් වලටත් දිවියෙක් අැවිත් තිබ්බා. මුළු හැටන් ප්‍රදේශයම දෙවනත් කරපු මේ දිවියා කිහිප දෙනෙක්ට පහර දීලා තිබ්බා. එ් වගේම බල්ලන් සහ බළලුන් කිහිප දෙනෙක් දඩයම් කරලාත් තිබ්බා. ඊයේ […]


News Articles
Latest Videos
Most Popular Post