News Line| Off Air
Generic placeholder image

Jan
7

ජේ ආර්, චන්ද්‍රිකා සහ මහින්ද භාවිතා කරපු මහ මුහුදේ ගිල්වන්න යන වාහන වල Photo නිකුත්වෙයි. මුහුදේ ගිල්වන හේතුව මෙන්න.

Generic placeholder image

පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක්‌ ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කල බව අපට පහුගිය සතියේ අහන්න ලැබුනා.මේ විදිහට මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස්‌ බෙන්ස්‌, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ තියෙනවා. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් තමයි මේ වෙඩි නොවදින රථ පාවිච්චි […]


Jan
7

ඇත්තටම ජින්ජර්ට එදා මොකද වුණේ ?

Generic placeholder image

ජින්ජර් වයිට්‌ කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්‌. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම හදිසි අනතුරකට මුහුණදුන්නා. ලේසි නෑ. අඩි හැටක ප්‍රපාතයකින් පහළට වැටිලා නූලෙන් තමයි ජීවිතේ බේරිලා තියෙන්නේ. අඩි හැටක ප්‍රපාතයට පෙරළුණ හැටි, ජින්ජර් සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට… ඇත්තටම ජින්ජර් එදා මොකද වුණේ ? මම නත්තලට ලංකාවේ හිටියේ නැහැ. කුවේට්‌ ප්‍රසංග […]


Jan
7

වරිපනම් ගාස්තු ගෙවීම සහ රජයේ සේවා රැසක් පෙබරවාරි 01 දා සිට Online වෙයි.

Generic placeholder image

ජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත‍්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත‍්‍ර අනුමත කර ගැනීම ආදී අංශ සදහා වන ගෙවීම් ඔන්ලයින් ක‍්‍රමය මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධවයි මෙය […]


Jan
7

“රනිල් දේශපාලනයට යනවා කිව්වම ඕ..මයි..ගෝඩ් කියවුනා, කථාවක් කරගන්නේ කොහොමද කියලා. අගමැති වුනාම පුදුමවුනා”- අයිරාංගනි සේරසිංහ.

Generic placeholder image

ඊයේ දවසේ සමාජ ජාල කළඹපු Video එකක් තිබුනා. ඒ තමයි අපේ අගමැතිතුමා එක්ක ප්‍රවීණ නිළි අයිරාංගනි සේරසිංහ මහත්මිය එකට නර්තනයක යෙදෙන අවස්ථාවක් තියෙන Video එක. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහට අගමැති කෙනෙක් නර්ථනයක යෙදෙනවා අපට දකින්න පුළුවන් වුනේ. සමාජ ජාල වල හරිම ඉක්මනට මේ Video එක උණු කැවුම් වගේ Share වෙන නිසා, YouTube Trending […]


Jan
7

“අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා” – ඇමති සාගල කියයි.

Generic placeholder image

හැමදාම පුවත් ප්‍රකාශ වලදී අපට අහන්න ලැබෙන පොදු පුවතක් විදිහට නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සලකන්න පුළුවන්. සමහර වෙලාවට මේවා අත්අඩංගුවට ගන්නේ කන්ටේනර් පිටින්. මේ අල්ලන නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇත්තටම මොකද වෙන්නේ කියන එක සමහරුන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මේ ගැන නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිතුමා පහුගිය දවසක හෙළිදරව්වක් කළා. […]


Jan
6

ක්‍රිකට් ගහන ලෝකයේ ලස්සනම කෙල්ලො 10 මෙන්න.

Generic placeholder image

ක්‍රිකට් කියන්නේ ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ක්‍රිකට් ගහන්න වයස් බේදයක් වගේම කාන්තා පිරිමි බේදයකුත් නෑ. මේ වෙද්දි කාන්තාවන් අතරත් ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාවක්. එ් නිසා ICC යටතේ කාන්තා ක්‍රිකට් කණඩායම් පවා තියෙනවා. එ් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරන කාන්තාවන් අතර සුරූපී තරුණියන් පවා ඉන්නවා. මේ ඉන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ලෝකයේ ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවෝ. 1. එලිස් […]


Jan
6

“පුළුවන් නම් හැප්පිලා බලමු” මැකෝ අපේක්ෂකයන්ට අභියෝග කරයි.

Generic placeholder image

පෙබරවාරි 10 වෙනිදා ගමේ ඡන්දය පවත්වන්න දින නියම කරලා ඉවරයි. එ් නිසා අපේක්ෂකයෝ ඡන්ද ගොඩ වැඩි කර ගන්න නොයෙක් වැඩ කරනවා. සමහරු බලන්නේ නීති විරෝධී වැඩ කරලා හරි ඡන්ද ගන්න. එහෙම නීති කඩන අයට දඩුවම් කරන්න ඡන්ද කාලෙට වීරයෙක් එනවා. එ් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා. මැතිවරණ නීති කඩන අයට පොඩි හරි සමාවක් එතුමාගෙන් ලැබෙන්නේ නෑ. මැතිවරණ […]


Jan
6

අගමැති රනිල් නැන්දත් එක්ක නටපු හැටි මෙන්න – Video- Exclusive

Generic placeholder image

කවදා හරි දැකලා තියෙනවද ලංකාවේ අගමැති කෙනෙක් නටනවා. ලේසියෙන් සාමාන්‍ය ජනතාවට නම් ඒ වගේ අවස්තාවක් ලැබෙන්නේ නෑ. හැබැයි අපේ අගමැතිතුමා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ විදියට නටන්නේ එතුමාගේ නැන්දා කෙනෙක් වුන් ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය එක්ක. බලන්නකෝ දෙන්නගේ නැටුම කොහොමද කියලා. https://www.facebook.com/leshan.wida/videos/10210356301119728/


Jan
6

බල්ලා උගුලේ, කොටිය නිදැල්ලේ. හැටන් භීතියේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

අලි මදිවට හරක් කියලනේ එ් දවස්වල කිව්වේ. හැබැයි දැන් කියන්න වෙලා තියෙන්නේ අලි මදිවට දිවියෝ කියලා. එ් මේ දවස් ටිකේම දිවියෙක් හැටන් වතු යායකට අැවිත් කරන කලබල නිසා. දැන් දවස් 3 ක් තිස්සේම මේ දිවියාව අල්ලා ගන්න වන ජීවී නිලධාරීන් උත්සහා කරනවා. හැබැයි තාමත් කොටියාගේ එක මයිල් ගහක්වත් අල්ලා ගන්න බැරි වුණා. කරන්නම දෙයක් නැති […]


Jan
6

දීපිකා සහ රන්වීර් හොරෙන්ම ලංකාවට අැවිත් කරන්න යන දේ මෙන්න.

Generic placeholder image

දීපිකා පදුකෝන් සහ රන්වීර් කපූර් කියන්නේ බොලිවුඩ්වල ඉන්න ජනප්‍රිය පෙම්වතුන් යුවලක්. හැබැයි ඔවුන් පෙම්වතුන් කියලා කිසිම තැනක නොකියන්න වගබලා ගත්තා. එ් වුනත් ඉන්දියාවේ පැපරාසි මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්න දීපිකාටයි රන්වීර්ටයි බැරිවුනා. කොහොම වුනත් එ් දෙන්නා ගැන අලුත්ම අාරංචියක් අපිට ලැබුණා. එ් දීපිකා සහ රන්වීර් ලංකාවේදී විවාහ ගිවිස ගන්න යනවා කියලා. මේ වෙද්දිත් ඔවුන් දෙන්නා ලංකාවට අැවිත්ලු ඉන්නේ. […]


Jan
5

“මං එහෙම කරේ නෑ. මාලිංගගේ තියෙන්නේ ඉගෙනීමේ ප්‍රශ්නයක්.” – මාලිගේ කැපිල්ල ගැන දයාසිරි කට අරියි. (VIDEO)

Generic placeholder image

ලසිත් මාලිංග සහ ක්‍රීඩා අැමති දයාසිරි ජයසේකර අතර සීතල යුද්ධයක් තියෙනවා. එ්කට හේතුව වුනේ ශූරයින්ගේ කුසලානය පැරදුනාම ලංකාවේ ක්‍රීඩකයින්ගේ ෆිට්නස් නෑ කියලා අැමතිතුමා චෝදනා කරපු එක. එ්කට මාලිංග දීපු උත්තරයට නම් අැමතිතුමාට කට උත්තර නැති වුනා. “ගිරව් එළියේ ඉන්දෙද්දී රිලව් බෙනේට රිංගනවා…” කියලයි මාලිංග කිව්වේ. එ් කතාවට නම් අැමතිතුමාට හොඳටම රිදුනා. අද පුවත්පතේ මාධ්‍යවේදියෙක් ඊයේ […]


Jan
5

සුරූපී විදේශීය කාන්තාවන් දෙදෙනෙක් ඉදිරියේ, බස් කොන්දොස්තර ලංකාවේ නම්බුව නැති කරයි. (VIDEO)

Generic placeholder image

ලංකාවේ ප්‍රධානම අාදායම් මාර්ගයක් තමයි සංචාරක කර්මාන්තය. විදේශ රටවලින් එන සංචාරකයින් නිසා ලංකාවට ලොකු අාදායමක් ලැබෙනවා. එ්ත් සමහර මිනිස්සුන්ගේ වැඩ නිසා ලංකාවේ කීර්ති නාමයටත් හානි වෙනවා. සංචාරකයින්ගෙන් ඉතාම අසාධාරණ විදියට මුදල් ගරාගන්න අය නිසා අායෙත් ලංකාවට එන එක ගැන සංචාරකයෝ දෙපාරක් හිතනවා. එ් වගේ අවස්ථාවක වීඩියෝවක් Facebook එකට දාලා තිබ්බා. කොළඹ කොටුවෙ ඉඳන් ගුවන්තොටුපළ දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post