වෙනදට නැති හීතලක් මේ දවස්වල ඔබට දැනෙනවා නේද? විශේෂයෙන්ම උදේට සහ රෑට තමයි මේ හීතල අපට දැනෙන්නේ. මේ හීතලට හේතුව දිවයිනට බලපාලා තියෙන වියළි කාලගුණික තත්වය කියල තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම ලබන 10 වැනි දායින් පස්සේ ලංකාවට බලපාන දවස් කිහිපයක වැස්සත් එක්ක මේ කාලගුණ තත්ත්වය පහව යනවා කියලයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ. කොහොම […]
සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත්, සනුක මේ වෙද්දී ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තියෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය එක්ක සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා. ඔය අතරේ සනුක සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ කතාබහකට එකතුවෙලා තිබුනා. […]
ජනප්‍රිය නිළි උදාරි පෙරේරා තමන්ගෙ හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරල තියෙනවා. මේ ගැන එක එක අය විවිධ අදහස් පළ කරද්දී උදාරී නම් ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්. ඇය මේ වැඩේ සිදු කළේ පිළිකා නිසා කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කරන්න […]
පසුගිය වසර 40 තුළ මෙරට ජනාධිපතිවරුන් පරිහරණය කළ වෙඩි නොවදින රථ 25 ක් ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට රජය තීන්දු කල බව අපට පහුගිය සතියේ අහන්න ලැබුනා.මේ විදිහට මුහුදේ ගිල්වන රථ අතර මර්සිඩීස් බෙන්ස්, ජගුවර්, ලෑන්ඩ් කෲසර් රථ තියෙනවා. ඡේ. ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන් විසින් තමයි මේ වෙඩි නොවදින රථ පාවිච්චි […]
ජින්ජර් වයිට් කියන්නේ වේදිකාවට නැතිවම බැරි චරිතයක්. පසුගිය දවසක වේදිකාවට ගොඩවෙන්න තිබුණ හදිසිය නිසාම හදිසි අනතුරකට මුහුණදුන්නා. ලේසි නෑ. අඩි හැටක ප්‍රපාතයකින් පහළට වැටිලා නූලෙන් තමයි ජීවිතේ බේරිලා තියෙන්නේ. අඩි හැටක ප්‍රපාතයට පෙරළුණ හැටි, ජින්ජර් සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට… ඇත්තටම ජින්ජර් එදා මොකද වුණේ ? මම නත්තලට ලංකාවේ හිටියේ නැහැ. කුවේට් ප්‍රසංග […]
ජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත‍්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත‍්‍ර අනුමත කර ගැනීම ආදී අංශ සදහා වන ගෙවීම් ඔන්ලයින් ක‍්‍රමය මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධවයි මෙය […]
ඊයේ දවසේ සමාජ ජාල කළඹපු Video එකක් තිබුනා. ඒ තමයි අපේ අගමැතිතුමා එක්ක ප්‍රවීණ නිළි අයිරාංගනි සේරසිංහ මහත්මිය එකට නර්තනයක යෙදෙන අවස්ථාවක් තියෙන Video එක. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහට අගමැති කෙනෙක් නර්ථනයක යෙදෙනවා අපට දකින්න පුළුවන් වුනේ. සමාජ ජාල වල හරිම ඉක්මනට මේ Video එක උණු කැවුම් වගේ Share වෙන නිසා, YouTube Trending […]
හැමදාම පුවත් ප්‍රකාශ වලදී අපට අහන්න ලැබෙන පොදු පුවතක් විදිහට නීති විරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සලකන්න පුළුවන්. සමහර වෙලාවට මේවා අත්අඩංගුවට ගන්නේ කන්ටේනර් පිටින්. මේ අල්ලන නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට ඇත්තටම මොකද වෙන්නේ කියන එක සමහරුන්ගේ හිතේ තියෙන ප්‍රශ්නයක්. මේ ගැන නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක ඇමතිතුමා පහුගිය දවසක හෙළිදරව්වක් කළා. […]
ක්‍රිකට් කියන්නේ ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ක්‍රිකට් ගහන්න වයස් බේදයක් වගේම කාන්තා පිරිමි බේදයකුත් නෑ. මේ වෙද්දි කාන්තාවන් අතරත් ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාවක්. එ් නිසා ICC යටතේ කාන්තා ක්‍රිකට් කණඩායම් පවා තියෙනවා. එ් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරන කාන්තාවන් අතර සුරූපී තරුණියන් පවා ඉන්නවා. මේ ඉන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ලෝකයේ ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවෝ. 1. එලිස් […]
පෙබරවාරි 10 වෙනිදා ගමේ ඡන්දය පවත්වන්න දින නියම කරලා ඉවරයි. එ් නිසා අපේක්ෂකයෝ ඡන්ද ගොඩ වැඩි කර ගන්න නොයෙක් වැඩ කරනවා. සමහරු බලන්නේ නීති විරෝධී වැඩ කරලා හරි ඡන්ද ගන්න. එහෙම නීති කඩන අයට දඩුවම් කරන්න ඡන්ද කාලෙට වීරයෙක් එනවා. එ් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා. මැතිවරණ නීති කඩන අයට පොඩි හරි සමාවක් එතුමාගෙන් ලැබෙන්නේ නෑ. මැතිවරණ […]
කවදා හරි දැකලා තියෙනවද ලංකාවේ අගමැති කෙනෙක් නටනවා. ලේසියෙන් සාමාන්‍ය ජනතාවට නම් ඒ වගේ අවස්තාවක් ලැබෙන්නේ නෑ. හැබැයි අපේ අගමැතිතුමා නටන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා මේ විදියට නටන්නේ එතුමාගේ නැන්දා කෙනෙක් වුන් ප්‍රවීණ රංගන ශිල්පී අයිරාංගනී සේරසිංහ මහත්මිය එක්ක. බලන්නකෝ දෙන්නගේ නැටුම කොහොමද කියලා. https://www.facebook.com/leshan.wida/videos/10210356301119728/
අලි මදිවට හරක් කියලනේ එ් දවස්වල කිව්වේ. හැබැයි දැන් කියන්න වෙලා තියෙන්නේ අලි මදිවට දිවියෝ කියලා. එ් මේ දවස් ටිකේම දිවියෙක් හැටන් වතු යායකට අැවිත් කරන කලබල නිසා. දැන් දවස් 3 ක් තිස්සේම මේ දිවියාව අල්ලා ගන්න වන ජීවී නිලධාරීන් උත්සහා කරනවා. හැබැයි තාමත් කොටියාගේ එක මයිල් ගහක්වත් අල්ලා ගන්න බැරි වුණා. කරන්නම දෙයක් නැති […]