News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

නවක නිරූපණ ශිල්පියෙක් එක්ක රඟපෑ මනිෂාගේ අලුත්ම Music Video එක මෙන්න.

Generic placeholder image

මනීෂා චංචලා කියන්නේ මේ දවස්වල තරුණයින් අතර ගොඩාක් ජනප්‍රිය නිලියක්. එ් වගේම තරුණයින්ගේ සිහින කුමාරිය කිව්වත් වරදක් නෑ. හැබැයි අැයගේ පාසල් කාලයේ පෙම්වතා සමඟ ඉන්න ඡායාරූප වගයක් වගේම ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප වගයක් අපිට හම්බුණා. කොහොම වුනත් අපි එ් ඡායාරූප වල අැත්ත නැත්ත හොයලා බැලුවා. අපිට අාරංචි වුන විදියට මනීෂා රඟපාන අලුත්ම මියුසික් […]


Nov
6

කුසල් මෙන්ඩිස් කැපෙයි, මැතිව්ස් යලි එයි. ප්‍රහාරාත්මක පිතිකරුවන් 3 දෙනෙක් එක්ක ඉන්දියාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙන්න.

Generic placeholder image

ආයිත් අපි යනවා ඉන්දියාවට. ඒ තරග 3 බැගින් සමන්විත ටෙස්ට්, එක්දින හා T20 තරගාවලියකට සහභාගී වෙන්න. සුපුරුදු විදිහට මුලින්ම ඉන්දියාවට යන ටෙස්ට් සංචිතය නම් කරලා තියෙනවා. පහුගිය පකිස්ථාන තරගාවලියට යන්න බැරිවුණු ඇන්ජලෝ මැතිව්ස් මේ පාර සංචිතයට ඇවිත්. ඒ වගේම ප්‍රහාරාත්මක පිතිකරු දසුන් ශානක සහ ධනංජය ද සිල්වාත් මේ පාර සංචිතයට ඇතුලත්. පහුගිය තරග වල එකදිගට […]


Nov
6

මාර්ක් සකර්බර්ග් ලංකාවට වෙන හැන්දකින් බෙදන්නේ ඇයි? Explore Feed නවතීයිද? Facebook ලොක්කෙක් හෙළිකරයි.

Generic placeholder image

මේ වෙද්දී ලංකාවේ සමාජ ජාල ක්‍රියාකාරීන්ව අසරණ කරමින් Facebook එකේ අලුත්ම Update එක ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි Explore Feed. ලංකාව ඇතුළු රටවල් කිහිපයක ක්‍රියාත්මක වුණු මේ මගින් Page වලින් share කරන Post පෙන්නනවා. ඒ අනුව සාමාන්‍ය News Feed එකේ පෙන්නන්නේ මිතුරන් දාන post විතරයි. මේක පරීක්ෂණ අදියරක් කියලයි මුලින්ම Facebook එකෙන් කිවුවේ.හැබැයි යුරෝපා, ඇමෙරිකා සහ […]


Nov
6

අද එක ලග්නයකට ගෙදර ඉන්න සුරතල් සතුන්ගෙන් පවා හානියක් වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 06 සඳුදා රාහු කාලය පෙ.ව 07.27 සිට 08.56 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ     මේෂ ලග්නය තරමක් වියදම් අධික වීමේ ස්වභාවයක් පෙන්නුම් කරලා පවතිනවා. දකින දකින දේ මිලදී ගන්න දරන උත්සාහය ඔබගේ ආර්ථිකයට අසුභ විදියට බලපානවා. ආදායම් තත්වය ඉහල නංවා ගන්න සමාජ සේවා කටයුතු පොදු කටයුතු තුලින් ඔබට […]


Nov
5

එකම මල්ලියාගේ Birthday එකට, කාවින්ද්‍යා තියපු සංවේදී Facebook සටහන.

Generic placeholder image

අතුල – සමිතා ගැන වගේම ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ කාවින්ද්‍යා ගැන පසුගිය කාලේ සමාජ මාධ්‍යවල විවිධාකාරයෙන් කටකතා පැතිරුණා. එත් මේ කියන්න යන්නේ කාවින්ද්‍යා සිය මල්ලීගේ උපන් දිනේට එක්කළ සංවේදී සුබ පැතුමක් ගැනයි. මේ තමයි ඒ Facebook සටහන. අද වගේ දවසක තමයි මං ගොඩක් ආදරේ කරන, මගේ පනටත් වඩා මගේ ඇස් දෙක මෙන් බලාගන්න මගේ මල්ලි […]


Nov
5

“මේ වැඩසටහන් තුළ ගැබ් වෙලා තියෙන වාණිජකරණය වුණු ක්‍රියාවලිය මට අගය කරන්න බැහැ. ඒ නිසා කොයි තරම් ආරාධනා ලැබුනත් මම දායක වෙන්නේ නෑ” – සුනිල් එදිරිසිංහ Reality Show ගැන කියපු සැර කතාව.

Generic placeholder image

ලංකාවේ සංගීත කේෂ්ත්‍රයේ එක එක කාලෙට විවිධ විදිහේ සංගීත රැලි අපට දකින්න පුළුවන්. එත් තමගේ ජනප්‍රියත්වය සහ ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැතුව සංගීත කේෂ්ත්‍රයේ ඉන්න ශිල්පින් ගණන අතලොස්සක්. ඒ අතරින් ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ කියන්නේ සංගීත කේෂ්ත්‍රයේ නොසැලී සිටින සඳකඩපහණ කිව්වොත් නිවැරදියි. මේ තියෙන්නේ එතුමන් සමඟ සති අන්ත පුවත්පත කල සාකච්ඡාවක්. වර්තමාන සංගීත කේෂ්ත්‍රය […]


Nov
5

අද උදේ දඹුල්ලට වැටුණ වැස්සේ හිටපු මාළු, පණ පිටින් අල්ලගත්තේ මෙහෙමයි. – Exclusive Video

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන විදිහට මේ දවස්වල ලංකාවේ ගොඩක් ප්‍රදේශ වලට වැසි සහිත කාලගුණයක් තියෙන දවස් ටිකක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් මේ අතරේ කාලෙන් කාලෙට ලංකාවට වැටුණු එක එක ජාතියේ වැසි ගැන ඔබට මතක ඇති. පාට වැසි, අයිස් වැසි, මල් තුහින වැසි මේවයින් කිහිපයක්. ලංකාවේ එක එක ප්‍රදේශ වලට මේ විදිහේ වැසි වැටුනා. ඉතින් අද […]


Nov
5

හමුදාවේ සොල්දාදුවෙක්‌ විදිහට ඇවිත් පොලිස්‌ S.I. වෙලා, රග්බි කැප්ටන් වුණ රසිත් 

Generic placeholder image

Rugby කුසලාන දිනා ගැනීම වෙනුවෙන් කණ්‌ඩායම් 8 ක්‌ කරට කර පොරබදන ලීග් රග්බි තරගාවලිය ඊයේ පටන් ගත්තා. මෙවර කණ්‌ඩායම් අටේම නායකයන් වෙනසකට ලක්වෙලා තියෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ ශ්‍රී ලංකා පොලිස්‌ Rugby කණ්‌ඩායමේ නායක උප පොලිස්‌ පරීක්‌ෂක රසිත් සිල්වා ගැන තොරතුරු ටිකක්. මේ සාකච්ඡාවෙන් ඔබට ගෙන එන්නේ අද ඔහු ඉන්න තැනට ඔහු ආවේ කොහොමද කියල […]


Nov
5

ජනප්‍රිය රංගන ශිල්පී දසුන්ගේ මරණින් පසු පවුලට සමීප වූ අනංගයා දසුන්ගේ මල්ලිට කරන්න හදපු දේ

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා සියදිවි නසාගෙන මාසයකුත් ගතවෙලා. දැන් දසුන්ගේ එම අවාසනාවන්ත මරණය බොහෝ අයට වෙලා. එත් දසුන්ගේ ආදරණීය මෑණියන්ගේ සහ සොහොයුරාගේ සිත් තුළ දසුන් තාමත් ජීවත් වෙනවා. තාමත් ඒ දෙන්නා දසුන් වෙනුවෙන් හඬා වැළපෙනවා. මේ කියන්න යන්නේ දසුන්ගේ මරණින් පස්සේ අම්මටයි, මල්ලිටයි මුහුණදෙන්න වුන කරදරයක් ගැන. මේ පුවත අපි උපුටාගත්තේ අද […]


Nov
5

ලෝකෙටම වැඩ පෙන්නූ කෝලිට, ඉන්දීය ක්‍රීඩකයන් තරු පෙන්නයි.

Generic placeholder image

ලංකාවේ අපට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වම එකපාරටම මතක්වෙන නම් කිහිපයක්ම තියෙනවනේ. එතනිනුත් අපට මුලින්ම ඔළුවට එන්නේ විරාත් කෝලි. ක්‍රීඩා කරද්දී අපට කරදරකාරයෙක් වුනත් කෝලි කියන්නේ හරිම සුන්දර ගතිගුණ තියෙන කෙනෙක් කියල තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. කෝලි ඉපදුනේ 1988 නොවැම්බර් 05 වෙනිදා. ඉතින් කෝලිගේ 29 වෙනි උපන් දිනය අදට දීලා තියෙනවා. ඔහුගේ උපන් දිනය සමරනු […]


Nov
5

“ඔව් දැන් මම පෙම්වතියක්, ලබන අවුරුද්දේ කසාද බඳිනවා.” – අනුෂා දමයන්ති මුල් වරට හෙළිකරයි.

Generic placeholder image

රසික රසිකාවියන් වගේම බොහෝ මාධ්‍ය අනුෂාගෙන් අහපු ප්‍රශ්න වැලක් තිබුනා. ඔබේ පෙම්වතා කවුද? මොනවද කරන්නේ? කවදද ඔබේ විවාහය? ඔබ දැන් පෙම්වතියක්‌ නේද? මේ ප්‍රශ්න පත්තරයෙන් ඇයට ගැලවීමක්‌ තිබුනේ නැත්තේ ඇත්තටම ඇය ප්‍රේක්‌ෂක හදවත්වල නිරතුරුව රැඳුණු ඔවුන්ගේ ආදරය නොමදව දිනාගත් සිනමා තරුවක්‌ වීම නිසා. ඇය, ජනප්‍රිය නිළි අනුෂා දමයන්ති, මේ වෙද්දී සූදානම් මෙච්චරකල් හැමෝම ඇගෙන් අහපු […]


Nov
5

තුන්කොන් පෙම නිසා සියදිවි හානි කරගත් දසුන්ගේ සංවේදී ජීවිත කතාවත් Music Video එකකට.

Generic placeholder image

කලින් චරිතාපදාන එලිදැක්වුවේ පොත් විදිහට. හැබැයි දැන් දැන් ලංකාවෙ කතා බහට ලක්වුනු චරිත ගැන ලෝකෙටම කියන්නේ Music Video වලින්. මේ වෙද්දි ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහත්මයාගේ ජීවිත කතාව ඉරාජ් Music Video එකකට ගත්තා. ඊට පස්සේ තව කෙනෙක් ඉරාජ්ගේ ජීවිත කතාවෙනුත් video එකක් කරා. මේ රැල්ලේ අලුත්ම එක තමයි දසුන්. නව පරපුරේ ජනප්‍රිය නලුවෙක් වුනු දසුන් […]


News Articles
Latest Videos
Most Popular Post