News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

කොමියුනිකේෂන් හොරුන්ගේ අළුත්ම CCTV දර්ශන මෙන්න. – VIDEO සහිතයි.

Generic placeholder image

පහුගිය දවස්වල ලංකාවේ හැම ප්‍රදේශයකින්ම වගේ හොරකම් කිරීම ගැන සිද්ධි වාර්තා වුනා. ඒ වගේම මේ හොරකම් වල විශේෂිතම දේ වෙන්නේ කොමියුනිකේෂන් වලට කඩා පනින මේ හොරු, සල්ලි හැර අනෙකුත් දේවල් හොරකම් කරගෙන යන එක. ඒ ගැන පහුගිය දවසක නුගේගොඩ විජේරාම ප්‍රදේශයෙන් වාර්තා වුන හොරකමක CCTV දර්ශන වලත් පැහැදිලිව සටහන් වෙලා තිබුනා. ඉතින් මේ හා සමානම […]


Nov
3

ඔබ මීට කලින් මේ තැන් ටික, මේ විදිහට දැකලා තියෙනවද?

Generic placeholder image

ඉස්සර කාලෙට ගිහින් ඒ දවස්වල අපේ රට තිබුනේ කොහොමද කියල බලන්න අවස්ථාවක් ඔබට ලැබිල තියෙනවද? ඔබේ උත්තරය මොකක් වුනත් අපි ඔබව අද අතීතෙට එක්කගෙන යනවා. අද වෙද්දී ලොකු ලොකු ගොඩනැගිලි හදලා, අධිවේගී පාරවල් වලින් වැහිලා ගියපු තැන් , ඉස්සර තිබුනේ කොහොමද කියල බලන්න ඔබ කැමති ඇති. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ඉතාමත් දුර්ලභ ඡායාරූප ටිකක්. […]


Nov
3

ලෝකේ තියෙන හීතලම ගමට යමුද?

Generic placeholder image

පෘතුවිය කියන්නේ විශ්වයේ ජිවින්ට ජිවත් වෙන්න සුදුසුම ග්‍රහලෝකය. එත් පෘතුවිය කියන්නෙත් තාමත් තේරුම්ගන්න බැරි විදිහේ පරිසර තත්වයන් තියෙන තැනක්. මොකද කාන්තාර වගේ ගොඩක් රස්නේ තියෙන ප්‍රදේශ වගේම අයිස් වලින් මිදුණු සිතල ප්‍රදේශ මේ ලෝකේ තියෙනවා. ඒ වගේම තාමත් මිනිස්සුන්ට ලංවෙන්න බැරිවුන හරිත වනාන්තරත් අපි මේ ජිවත් වෙන පෘතුවියේ තියෙනවා. ඉතින් එකිනෙකට වෙනස් වුන තැන වලින් […]


Nov
3

ඔබ පමණට වඩා මහතයි වගේද? එය පිළිකා වර්ග 13 ක් හැදෙන්න පුළුවන් තත්වයක්. අනිවාර්යෙන් මේ ලිපිය කියවන්න.

Generic placeholder image

පමණට වඩා ඇඟ තරබාරු වීම රෝගයක් බව ඔබ දන්නවාද? පිළිකා රෝග 13කට තරබාරැව කෙලින්ම බලපානවා කියලා තමයි අලුත්ම හොයාගැනීම.ඒ වගේම දියවැඩියාව, අධි රැධිර පීඩනය, අධි කෙලෙස්ටරෝල්, හෘදය සහ වාහිනී ආශ්‍රිත රෝග, නිදන්ගත වකුගඩු ආබාධ, අක්මාවේ මේදය තැන්පත්වීම, සිරෝසිස්, කොන්දේ රුදාව, දණහිස් රුදාව වගේම නින්ද අවහිර වීමටද පමණට වඩා ඇඟ තරබාරු වීම වගකියන බව හොයාගෙන තියෙනවා. […]


Nov
3

හැම ලග්නයකටම සුභ, අසුභ මිශ්‍ර දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 03 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.54 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ     මේෂ ලග්නය ඔබ තුල තිබුණු නම්‍යශීලි ගති ලක්ෂණ වඩාත් වර්ධනය වෙනවා. අතගහන සෑම කටයුත්තක්ම සාර්ථක වෙනවා. අලුත් ව්‍යාපාර පිලිබදව අලුත් මිත්‍ර සම්බන්ධතා පිලිබදව අවධානයක් යොමු වෙනවා. කායික ශක්තිය නිරෝගිමත් වෙනවා. සමාජ තත්වය උසස් වෙනවා. […]


Nov
2

මාර්ක් සකර්බර්ග් කලකිරීමෙන්. Facebook වහයිද?

Generic placeholder image

මේ වෙද්දී මාර්ක් සකර්බර්ග් ගැන ලංකාවේ අය ඉන්නේ හිත් අමනාපෙන්. ඒ Fan Page වල post සාමාන්‍ය News Feed එකෙන් නොපෙන්වා Explore Feed කියලා අලුත් Update එකක් කරපු නිසයි. කොහොම වුනත් දැන් සකර්බර්ග්ටත් කළකම් පලදීලා වගෙයි. Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ඉන්නේ හිතේ කලකිරීමෙන් කියකා අපිට ආරංචි වුනා. ඒ පහුගිය කාලේ පුරාම Facebook ඔස්සේ රුසියාව සහ […]


Nov
2

මකුළු මවක් පැටවුන් බිහි කරන්නේ මෙහෙමයි – සුළු දෙයටත් කම්පනයට පත් වන අය නැරඹීමෙන් වලකින්න.

Generic placeholder image

මකුළුවා කියන්නේ නිවෙස් වලට කරදරකාර සතෙක්. ඒ වගේම සමහරුන්ට නම් ටිකක් අප්‍රියජනක සතෙක්. මේ නිසාම ගොඩක් දෙනෙක් තමන්ගේ ගෙවල් පිරිසිඳු කරනකොට අනිවාරයෙන්ම මෙයාල ඉන්න තැන් හොය හොයා විනාස කරලා දානවා. මොකද මකුළුවගෙන් වගේම එයාලගේ කෙළ වලින් හදන කූඩු නිසාත් අපට එක එක ජාතියේ ලෙඩ බෝ වෙන්න පුළුවන්. එත් ටිකක් ලංවෙලා මෙයාලගේ ජිවිත දිහා බැලුවොත් හරි […]


Nov
2

ගමෙන් ආ සිරිමලී Famous වුණේ කොහොමද? – හිත රිදෙන ඇත්ත කතාව මෙන්න.

Generic placeholder image

කාලයත් එක්ක තාක්ෂණයත් එක්ක සමාජයේ හැම දේම වෙනස් වෙලා. වෙනදා දිගට ඇඳගෙන ලස්සනට සංවරව ඇඳපු ගෑණු ළමයි දැන් තියෙන කොටම ගවුම ඇඳන් යන්නෙ. වෙනදා පෙම් හසුන් හුවමාරු කර ගත්ත අාදර කතා දැන් Whats app , Viber වලට සීමා වෙලා. සමාජයේ මේ වුන විපර්යාසය ගැන අපූරු පද වැලක් අපිට Facebook එකෙන් හම්බුනා. බලන්නකො මේ කියන්නෙ අැත්ත […]


Nov
2

සුපිරි තරු රැසක් පායපු, King Khan ගේ 52 වන Birthday Party එක මෙන්න – Exclusive

Generic placeholder image

Bollywood වල King Khan නමින් ප්‍රසිද්ධ ඒ වගේම නම කියපු ගමන් ලෝකේ කවුරුත් අඳුරන ශාරුක් ඛාන්ගේ උපන්දිනය අද. ඔහු අද සමරන්නේ 52 වන උපන් දිනය. ඊයේ රෑ මහාරාෂ්ට ප්‍රාන්තයේ තියෙන Alibaug Beach Farm House (ඇලිබග්) වල තියෙන ශාරුක්ගේ ගෙදර. ඔහු සඳහා වන Birthday Party එක ආරම්භ වුනා. ඊයේ මධ්‍යම රාත්‍රියේ ඔහුගේ උපන්දින කේක් එකේ ඉටිපන්දම් […]


Nov
2

සංචාරක ගුවන්යානයක් නිසා කවුඩුල්ලේ අලි කුලප්පු වෙලා. සංචාරක පිරිසකගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක්.

Generic placeholder image

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා සංචාරකයන් පිරිසක් රැගෙන එමින් තිබූ ගුවන්යානයක් කවුඩුල්ල වනෝද්‍යානයේ සිටි අලි රංචුවක් අසලට ගුවන් යානය පහත් කර තිබෙනවා. මේ නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ හිටපු සියයකට අධික අලි රංචුවක් කුලප්පු වෙලා සී සී කඩ දිව ගොස් තිබෙනවා. කුලප්පු වූ අලියන් නිසා එම අවස්ථාවේ වනෝද්‍යානයේ සිටි හයසීයක් පමණ සංචාරක පිරිසකගේ ජීවිත ආරක්ෂාවට දැඩි තර්ජනයක් […]


Nov
2

උදය ශ්‍රී BBC Radio Asian Network වෙත යයි…

Generic placeholder image

Centrigratedz කණ්ඩායමෙන් අයින් වෙලා උදය ශ්‍රී වික්‍රමසිංහ තමන්ගේම ගමනක් යනවා. ඉතින් ඒ යන අතරමඟ උදය ශ්‍රී ට ගල්,මුල්, මල් මේ හැම දේකටම මුහුණ දෙන්නත් සිද්ධ වුනා. ඒ අතරේ උදය ශ්‍රී ට එයාගේ සංගීත ජිවිතයේ තවත් වැදගත් කඩඉමක් පහු කරන්න අවස්ථාවක් පහුගිය දවසක ලැබුනා. ඒ තමයි “සුහුඹුල් සෙනෙහේ” ගීතය ජනප්‍රිය ජාත්‍යන්තර ගුවන් විදුළි නාලිකාවක් වන BBC […]


Nov
2

“අනේ නැන්දේ මම ඉස්කෝලේ යන්න අාසයි. අැදුම් ඉරිලා, අකුරු ලියන්න පොත් නෑ. අම්මා ළඟ සල්ලිත් නෑ. අනේ මාව ඉස්කෝලෙ යවන්න” පුංචි දැරියක් පොලීසියට අැවිත් කිව්ව සංවේදී කතාව.

Generic placeholder image

අධ්‍යාපනය කියන්නෙ සෑම ළමයෙක්ගෙම අයිතිවාසිකමක්. එ්ක නැති කරන්න දෙමව්පියන්ටවත් බෑ. අනික අපේ රටේ නීතිය අනුව අවුරුදු 5 වැඩි හැමෝම පාසල් අධ්‍යාපනය ලබන්න ඕන. හැබැයි ගොඩක් ළමයි ඉස්කෝලේ යන්න කැමති නෑ. පුළුවන් තරම් පාසල් නොගිහින් ඉන්න තමයි බලන්නෙ. එහෙම රටක අපිට බොහොම සංවේදී පුවතක් අහන්න ලැබුණා. ඔබ කවද හරි දවසක අහලා තියෙනවද ඉස්කෝලේ යන්න ඕන කියලා […]


News Articles
Latest Videos
Most Popular Post