News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

අද ලග්න 3 කට අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 02 බ්‍රහස්පතින්දා රාහු කාලය ප.ව 01.23 සිට 02.52 සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ     මේෂ ලග්නය නුවණින් කරන කටයුතු වලින් තරමක් බාධා ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. උගත් උසස් පුද්ගලයන් ආශ්‍රය කිරීම වඩාත් වැදගත්. මුල්‍ය පරිපාලන කටයුතු වලදී පාඩු සහගත තත්ව ඇතිවිය හැකියි. වෘත්තිමය පරිපාලන කටයුතු වලින් හවුල් ව්‍යාපාර […]


Nov
1

දුෂ්කර පාසලට තිබ්බ එකම පදක්කමත් හොරකම් කරලා. පදක්කම් ලාභී දැරිය දුකෙන්.

Generic placeholder image

ඉස්කෝලේ යන කාලයේ අපිට පදක්කමක් ලැබුණා කියන්නෙ ඉර හද ලැබුණා වගේ. පුදුම සතුටක් දැනෙන්නෙ. එ්ත් එ් පදක්කම නැතිවුනොත් අපිට කොච්චර දුක හිතෙනවද? පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට අධ්‍යාපන අංශයෙන් මෙච්චර කාලෙකට ලැබිලා තියෙන්නෙ පදක්කම් 2 ක් විතරයි. හැබැයි එ් පදක්කම් දෙකම ඊයේ රෑ හොරු වගයක් අරන් ගිහින්. ඉස්කෝලේ කාර්යාල ගොඩනැගිල්ලේ වහලින් බැහැපු මේ හොරු කබඩ් එක […]


Nov
1

හිරු වැහෙයිද? සියතේ අරවින්ද කළ විශේෂ ප්‍රකාශය මෙන්න… – Exclusive

Generic placeholder image

නොවැම්බර් 15 වෙද්දී හිරු වැහෙනවා කියලා කතාවක් මේ දවස්වල අන්තර්ජාලය පුරාම පැතිරිලා. Facebook , YouTube, Twitter වගේ සමාජ ජාල වල මේ ගැන වැඩිපුර කතා වුනා. ඉතිං මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයාගන්න සියතෙ අරවින්දට පුළුවන් වෙලා තියෙනවා. ඒක ඔබත් දැනගන්න ඕන නිසා අරවින්ද අද උදේ සියතේ උදෑසන වැඩසටහන අතරේ විශේෂ ප්‍රකාශයක් කලා. මේ තියෙන්නෙ […]


Nov
1

ඩිල්ෂාන්, සචිත්‍ර, කුලසේකර, දික්වැල්ල, මිලින්ද සහ චමීර කරපු පට්ටම Mashup එක මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගායකයෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. ඔව් ඔබ නොදන්නවා වුනාට එ්ක අැත්ත. ඊයේ තිබුන ඩයලොග් ක්‍රිකට් සම්මාන උළලේදී මේ ගායකයෝ ටික තමන්ගේ වැඩ පෙන්නුවා. තිලකරත්න ඩිල්ෂාන්, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන සහ දුෂ්මන්ත චමීර තමයි මේ විදියට ගීත ගායනා කරේ. කට්ටියත් එක්ක සරාගයේ, අපි කවුද කවුරුද, නීල දෑසේ සහ පෙහෙලා […]


Nov
1

ජනාධිපති පුත්‍රයාට දඩයක් හා වසර 3 ක සිර දඬුවම්.

Generic placeholder image

තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිලා. ඒ අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුත්‍රයාට . අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් […]


Nov
1

Bollywood වල රඟපාන ඉන්දියාවේ පුරවැසිකමවත් නැති නළු නිළියෝ මෙන්න.

Generic placeholder image

බොලිවුඩ් චිත්‍රපට වල රගපාන්නේ ඉන්දියාවේ නළු නිළියන්. එත් ඔබ දන්නවද බොලිවුඩ් වල ජනප්‍රිය ගොඩක් නළු නිළියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය නෑ කියලා. පුදුම වෙන්න දෙයක් නෑ. මේ අයට ඉන්දියානු සම්බවයක් තිබ්බට විදේශ රටවල තමයි ඉපදිලා තියෙන්නේ. බලන්නකෝ මේ අතරේ ඔබ ආදරය කරන බොලිවුඩ් නළු නිළියොත් ඉන්නවද කියලා. ආලියා බාත් : ආලියාට තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය. ඇයගේ අම්ම […]


Nov
1

ලග්න දෙකකට ප්‍රේමනීය සබඳතා ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 01 බදාදා රාහු කාලය පෙ.ව 11.54 සිට 01.23 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත     මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය සබදතා වලට ඉතාමත්ම යෝග්‍යයි. විවාහ ජීවිතය ඇතුලේ පුංචි හෝ බාධා කම්කටොලු තිබුණානම් ඒවා දුරු කරගත හැකියි. අලුත් ව්‍යාපාර කටයුතු අලුත් ආයෝජන මාර්ග පිලිබදව අවධානය යොමු වෙනවා. ප්‍රේමනීය සබදතා […]


Oct
31

දඹුල්ලේ ඉඳන් කොලොම්බියාවට බස් එකේම යමුද?

Generic placeholder image

තෙල්දෙණියේ ඉඳන් වව්නියාව දක්වා ගමන් ගන්නා බස් රථයකින් මගියෙකුට නිකුත් කරපු ටිකට් පතක් ගැන මේ වෙද්දි සමාජජාල වෙබ් අඩවි වල කතාබහට ලක්වෙනවා. දඹුල්ලෙන් බස් රථයට නැඟපු මේ මඟියාගේ ගමනාන්තය වුනේ කොහොඹිලිවැව කියන ප්‍රදේශය. මේ ගමනාන්තයට නියමිත ගාස්තුව වුනේ රුපියල් 40 ක මුදලක්. හැබැයි මඟියාට ලැබුන ටිකට් එකේ ගමනාන්තය විදියට සඳහන් වෙලා තිබුනෙ කොහොඹිලිවැව කියලනම් නෙවෙයි. […]


Oct
31

“දක්ෂතාවය තිබ්බත් අාශිර්වාදය නැත්තම් ඉස්සරහට යන්න බෑ.” චන්දිමාල් ගංගා මෑණියෝ ගැන කියයි.

Generic placeholder image

පහුගිය දවස්වල ක්‍රිකට් වලට අලුත් මාතෘකාවක් සම්බන්ද වුනා. එ් තමයි ගංගා මෑණියෝ. මේ මාතෘකාව කරලියට අාවේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ගංගා මෑණියන් කියනා කාන්තාවක් එක්ක ඉන්න Photo එකක් අන්තර්ජාලයේ පලවීමත් එක්ක. එ් Photo එක Facebook එකට දාලා තිබ්බෙත් ගංගා මෑණියන්ගේ Facebook Account එකෙන්. පාකිස්තානය එක්ක තිබ්බ පළවෙනි ටෙස්ට් තරඟය දින්නට පස්සේ […]


Oct
31

ලසිත් මාලිංග වේග පන්දුව අතහැර දඟ පන්දු යවන්න පටන් අරන්. Video මෙන්න.

Generic placeholder image

ලෝකයේ ඉන්න සුපිරි වේගම වේග පන්දු යවන්නෙක් තමයි ලසිත් මාලිංග. එ් වගේ භයානක වේග පන්දු යවන්නෙක් මොකද වේගයෙන් එක ඔහුගේ යෝකර් පන්දුවෙන් කකුල කඩා ගන්න්‍ේ නැතුව බේරෙන්න පිතිකරුවෝ පුදුම උත්සහයක් ගන්නෙ. හැබැයි කකුල බේර ගත්තට ඔවුන්ට කඩුල්ල නම් බේර ගන්න ලැබෙන්නේ නෑ. වේග පන්දුවෙන් ලෝකෙම හොල්ලපු මාලිංග දැන් පිට දඟ පන්දු යවන්න පටන් අරන්. එ් […]


Oct
31

ලක්ෂ 32 ක් දීලා හාමුදුරුවෝ කෙනෙක් ගව මස් කඩයක් අරන්.

Generic placeholder image

බෞද්ධ දර්ශනයට අනුව සත්ව ඝාතනය ලොකු පවක්. එ් වගේම ලංකාවේ ගවයාට තියෙන්නෙ අනිත් සත්තුන්ට වඩා ඉහළ තැනක්. එ් නිසා ගව ඝාතනයට එරෙහිව ගොඩක් අය සටන් කරනවා. එහෙම තියෙද්දී තමයි අපිට මේ ප්‍රවෘත්තිය අහන්න ලැබුණේ. එ් භික්ෂූන් වහන්සේ නමක් ගව මස් කඩයක් මිලට අරන් කියලා. එ නිසා අපි මේ කතාවේ අැත්ත නැත්ත හොයලා බැලුවා. මතුගම ප්‍රාදේශීය […]


Oct
31

අපචාර චෝදනා වලට ලක්වූ ක්‍රිස් ගේල් ගේ ඇත්ත හෙළිවේ.

Generic placeholder image

ක්‍රිස් ගේල් කියන්නේ ක්‍රිකට් පිටියේ දැවැන්ත ප්‍රහාරකයෙක්. ඔහුගේ පිත්තේ වැදුන පන්දුවක් හතරේ සිමාවෙන් මෙහා නැවතුනා නම් ඒ හරිම කලාතුරකින්. ක්‍රිකට් පිටියේදී වගේම ඉන් එළියේදීත් ගේල් ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒ වගේම කාන්තාවන් නිසා නිතර තොප්පි වැටෙන කෙනෙක්. කාලෙන් කාලෙට ඔහු ගැන මොකක් හරි ප්‍රවෘතියක් එනවා. ළගදිත් කාන්තාවක් ඔහුට විරුද්ධව අධිකරණයට ගිහින් තිබ්බා. ඒ 2015 පැවැත්වුන ලෝක […]


News Articles
Latest Videos
Most Popular Post