News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

ඔබට ලැබෙන්නෙ මේ වගේ ගතිගුණ තියෙන සැමියෙක් – අතිශයින්ම කාන්තාවන්ට පමණයි.

Generic placeholder image

තමන්ට හොදටම ගැලපෙන් සහකාරයෙක් තෝරා ගන්න ගොඩක් ගැහැණු ළමයි හීන දකිනවා. ඒ වගේම අනාගතයේ තමන්ගේ ස්වාමිපුරුෂයා වෙන කෙනාගේ ගති ලක්ෂණ දැන ගන්න ගොඩක් ගැහැණු ළමයි කැමති. ඒ නිසා අපි හිතුව තමන්ගේ ජන්ම අංකය අනුව අනාගත සහකරුවාගේ ගතිගුණ මොන වගේද කියලා කියන්න. කලින් තමන්ගේ ජන්ම අංකය දැනගෙන එපැයි. මේ තියෙන්නෙ ජන්ම අංකය හොයා ගන්න විදිය. ඔබේ […]


Sep
14

තිසර පෙරේරා ලෝක ක්‍රිකට් කණ්ඩායමේ නම්බුව බේරපු හැටි.

Generic placeholder image

ගොඩාක් කාලෙක පස්සේ ක්‍රිකට් බලන්න, දැන් පාකිස්තානයේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට ආපු නිසා. පළවෙනිම තරඟය ප්‍රේක්ෂකයිගේ ජය ගෝෂා මැද්දේ පකිස්තානය දිනුවා. හැබැයි ඊයේ තිබුන දෙවන තරඟයේදී ලෝක කණ්ඩායම දිනුවා. ඒ තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ. ඒ විදිහට දිනුවේ කඩුලු 7 කට. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක […]


Sep
14

Face Detection වැඩ නෑ – අළුත්ම I Phone එක ගන්න කලින් මේ Video එක බලන්න.

Generic placeholder image

පෙරේදා Apple සමාගමේ අලුත්ම නිපැයුම් ලෝකෙටම මුදා හැරියා. මේ සැරේ අලුතෙන්ම ඔබේ අතට එන  i Phone එක වුනේ Apple X එක.  මේ i Phone එකේ විශේෂතත්වය වුනේ Face Detection තාක්ෂණය. මේ තාක්ෂණය i X එකට ඔවුන් ඇතුලත් කරලා තියෙනවා. වගේම මේ සැරේ Out කරපු i Phone Models වලින් මිල වැඩිම Phone එක වුනෙත් මේ  i […]


Sep
14

සනත් ජයසුරිය, මරාගෙන මැරෙන බෝම්බයකින් නූලෙන් බේරෙයි.

Generic placeholder image

අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රීඩක සනත් ජයසුරියගේ කාලේ නම් දැන් හොඳ නැහැ වගේ. සනත්ගේ ජීවිතේට පහුගිය ටිකේ ආවේ කරදර පිට කරදර විතරයි. හැබැයි කොන්ද කෙලින් තියාගෙන නම්බු පිටින් ඒවාට මුහුණ දුන්නා. ඒත නොහිතපු වෙලාවක සනත්ට ආයි කරදරයක් වෙන්න ගියා. පුරුවේ කරපු වාසනාවකට ඔහු බේරුනා. ඊයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ළඟදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරවා […]


Sep
14

අද අඹුසැමි ආරවුල් ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 14 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.31 සිට 03.01 සුභ දිශාව: බස්නාහිර මරු සිටින: දිශාව දකුණ     මේෂ ලග්නය ඔබ ඔබගේ උත්සාහය තුල හිතුවක්කාරී වෙන්න තියෙනවා. ඔබ ඔබගේ උත්සාහය තුල ක්‍රියාත්මක වෙද්දී අන් අයට කාරුණික නොවෙන්න තියෙන දිනයක්. ඒ නිසා අද විශේෂයෙන් විවාහක ඔබ දෙපළ අතර ඔබගේ ක්‍රියාකාරිත්වයන් නිසා ඔහු හෝ […]


Sep
13

විරාජ් පෙරේරා කේක් කපලා සින්දු කියලා Party දාපු හේතුව මෙන්න…Exclusive

Generic placeholder image

මේ වෙද්දී විරාජ් අපේ රටේ ඉන්න ජනප්‍රියම ගායකයෙක්. ඒ වගේම මේ දවස් වල අපට ඇහෙන ජනප්‍රියම සින්දු කිහිපයක අයිතිකාරයෙක්. ඊයේ විරාජ් ගේ Birthday එක. කාටත් හොරෙන්ම විරාජ් එයාගේ ගෙදරදි Birthday Party එකක් ගත්තා. හොරෙන්ම කිව්වට Field එකේ ඉන්න, ඔහුගේ ළඟම හිතමිත්‍රයෝ හැමෝම වගේ මේ Birthday Party එකට ඇවිත් හිටියා. ඉතින් Cake කපලා, cake කවලා ලොකුවටම […]


Sep
13

ඊයේ රෑ වෙළද පොලට ආව අලුත්ම i Phone එක ගැන ඔබ නොදන්නා දේ මෙන්න.

Generic placeholder image

Apple Mobile වලට ආස කරන අය ඇඟිලි ගැන ගැන හිටපු දවස තිබුනේ ඊයේ . ඒ මොකද කියනවනම්, මේ අවුරුද්ද වෙනුවෙන් Apple සමාගම එලියට දාන අලුත්ම Mobile Model දෙක සහ Apple Watch එකේ Grand Event එක තිබුනේ ඊයේ. මේ Event එක පැවැත්වුන තැනත් ගොඩාක් විශේෂ වුනා. ඒ මොකද කියනවනම්, Apple සමාගමේ නිර්මාතෘවරයා වෙන ස්ටීවි ජොබ්ස් මහත්මයා […]


Sep
13

“මං තාම ඉගෙන ගන්නවා, කැමතිම ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්” – ඉන්දු ශ්‍රී ලංකා තරග අතර පිටියට ඇවිත් සෙල්ලම් දාපු සුරුපිණිය මුල් වරට මාධ්‍යට කතා කරයි. – Exclusive

Generic placeholder image

පහුගිය කාලේ ලංකාවේ ක්‍රිකට් ගැන ලෝකෙම කතා වුණා. ඒ අපි එක දිගටම මැච් පැරදුන හින්දා. හැබැයි ක්‍රීඩකයෝ ඇරෙන්න ශ්‍රී ලංකා ඉන්දියා තරගාවලිය අස්සේ තව විශේෂ කෙනෙක් ගැනත් හැමෝගෙම අවධානය යොමු වෙලා තිබ්බා. ඒ තමයි , මැච් එක අතරතුර සැරින් සැරේ පිට්ටනිය මැද්දට එන ලස්සන ගැහැණු ළමයා. නිරෝෂන් දික්වැල්ලත් හැරි හැරී ඇය දිහා බලන Photo වගයකුත් […]


Sep
13

අද Boss එක්ක පරිස්සෙමන් කටයුතු කරන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 13 බදාදා රාහු කාලය: ප.ව 12.06 සිට 01.38 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට වගේම තරගකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. ඔබ බලාපොරොත්තුවන ආකාරයට බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. සිතේ […]


Sep
12

ලංකාවේ දිස්ත්‍රික්ක 4 ක් ළගදීම කාන්තාර වෙනවා – විද්‍යාඥයෝ ජනපතිට දන්වයි.

Generic placeholder image

අත්තා, මුත්තා කාලේවත් අහපු නැති දේවල් තමයි දැන් වෙන්නෙ. “ලංකාවේ කාන්තාර ඇති වෙන්න යනවා”, අපිට ලැබුන අලුත්ම ආරංචිය තමයි මේ. පුදුම වෙන්න දෙයක් නෑ. කතාව ඇත්ත. ලෝක කාලගුණ විපර්යාස වලින් ලංකාවට වෙන හානිය බලන්න පත් කරපු කාලගුණ විද්‍යා විශේෂඥය කණ්ඩායම තමයි මෙහෙම කියන්නෙ. ඔවුන් කියන විදියට ඉස්සරහට දිස්ත්‍රික්ක 4 ක මාස 2 ක විතර කාලයක් […]


Sep
12

2040 සිට ඩීසල් සහ පෙට්‍රල් වාහන තහනම්.

Generic placeholder image

වාහන වලින් පිට වෙන දුම නිසා පරිසරය දුෂණය වෙනවා කියලා අපි ඉගෙන ගත්තේ පහේ ශිෂ්‍යත්වෙට. දැන් අපි ලොකු මිනිස්සු, එත් තාම ඒක නවත්තන්න විදිහක් අපි හිතලා නෑ. හැබැයි දැනටමත් චීනය,එංගලන්තය, ප්‍රංශය වගේ රටවල් මේ ප්‍රශ්නෙට විසදුම් හොයාගෙනයි තියෙන්නේ. උත්තරේ හරිම simple. වායු දූෂණය අඩු කිරීමේ අරමුණින් පෙට්‍රල් සහ ඩීසල් වාහන භාවිතය තහනම් කරනවා. දැන්ම නෙවෙයි […]


Sep
12

වෙලාව හොඳ නම් බඹරෙ වැල්ලෙත් කැරකෙන වෙලාව නරක නම් කිරිත් විස වෙන ගුරු මාරුව, ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න…

Generic placeholder image

ඔබ විශ්වයේ ඈත කොනක වසන් වී සිටියත්, ගැඹුරු මුහුදු පතුලේ කිමිදී සිටියත්, අඳුරු ලෙනක සැඟවී සිටියත්, ඔබ වැරදිකරුවෙකු නම් මෙවර ගැලවීමක් නැහැ. ඔබේ වෙලාව හොඳයි නම් වැල්ලෙත් බඹරෙ කැරකේවි, වෙලාව නරක නම් කිරිත් විස වෙන්න පුළුවන්. අවුරුදු 12 කට පස්සෙ, ජෝතිෂ්‍යය අනුව විශේෂ ග්‍රහ මාරුවක් අද පාන්දර 1:40 ට සිද්ධ වුනා. ඉතින් මේ ග්‍රහ මාරුව […]


News Articles
Latest Videos
Most Popular Post