News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
16

රෝහින්ග්‍යා මුස්ලිම්වරු ලංකාවට ආවද? නැද්ද? ඇත්තම ඇත්ත විස්තරය මෙන්න.

Generic placeholder image

ලෝකයේ මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාව තමයි රෝහින්ග්‍යා සරණාගතයින්. දැන් දැන් ලංකාවටත් මේ ප්‍රශ්නය ඇවිත්. මියන්මාරයෙන් පිටුවහල් කරපු රෝහින්ග්‍යා සරණාගතයින් ලංකාවටත් ඇවිත් කියලයි සමාජජාල මාධ්‍ය වල කතා වෙන්නෙ. මියන්මාරයේ බෞද්ධ ජනතාවට සහය පලකරලා ඊයේ පා ගමනකුත් ගියා. ලෝකයක්ම කතා කරන රෝහින්ග්‍යා ප්‍රශ්නයේ ඇත්ත නැත්ත මොකක්ද කියලා සියත 24 හොයා බැලුවා. අගෝස්තු 25 වෙනිදා […]


Sep
16

අද ගඟේ හෝ මුහුදේ නාන්නේ බලාගෙන. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 16 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.03 සිට 10.34 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර     මේෂ ලග්නය තම ආගමික කටයුතු වගේම අධ්‍යාපනික කටයුතුද බොහෝ විට සුභදායී තත්වයක් ඇතිවන බැවින් අද දිනය ඔබට එවැනි දෙයක් කරා යොමුවීම අරමුණ ගැනීම හැකියාව පවතිනවා. මංගල්‍යමය ගමන් බිමන් මංගල කටයුතු සාර්ථක වීමත් කල්ගිය විවාහ […]


Sep
16

තේරීම් කමිටු සභාපතිකම හිටපු සුපිරි පන්දු යවන්නාට හිමිවෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති විදියට ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරන්න ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ කලින් හිටිය තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ඇතුළු තේරීම් කමිටුව ඉන්දිය තරගාවලියෙන් පස්සෙ ඉල්ලා අස්වුණ නිසා. ලැබ්රෝයි වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාත් මේ බව තහවුරු කලා. තේරිම් කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ කවුද කියලා […]


Sep
16

ලංකාවෙදි fail වුනු තිසර ලෝක කණ්ඩායමට ගිහින් form වුනේ කොහොමද ?

Generic placeholder image

මේ දවස් වල පකිස්ථානයට ක්‍රිකට් වසන්තය ඇවිත් තියෙන්නෙ. ඒ අවුරුදු 8 කට පස්සෙ. 2009 ලාහෝර් නුවරදී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සෙ ලෝකේ කිසිම රටක් පකිස්ථානයට ක්‍රිකට් ගහන්න ගියේ නෑ. ඒ නිසා පකිස්ථානයේ ප්‍රේක්ෂකයෝ බලන්න මැච් නැතුව වේලි වේලි හිට්යේ. හැබැයි පකිස්ථාන ක්‍රිකට් ආයතනය, ICC ය එක්ක එකතු වෙලා පකිස්ථානයට ක්‍රිකට් වැස්සක් ගෙනාවා. […]


Sep
15

“අපි තමයි බලවතා” කියමින් උතුරු කොරියාව ජපානයට ඉහළින් තවත් මිසයිලයක් යවයි.

Generic placeholder image

ඕනෑම තැනක නාහෙට අහන්නෙ නැති එකෙක් ඉන්නවා. කොයි වෙලෙත් රණ්ඩුවටමයි එන්නෙ. අහක යන නයෙක්ට හරි ගලක් ගහල අවුස්සා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ. උතුරු කොරියාව කියන්නෙත් අන්න ඒ වගේ රටක්. උතුරු කොරියාව ආයෙත් නිදාගෙන ඉන්න සිංහයෙක්ව කොනිත්තලා. ඒ තමයි අයෙත් සැරයක් ජපානයේ හොකයිඩෝ දූපතට උඩින් මිසයිලයක් ගහලා. මේ බැලස්ටික් මිසයිලයත් ජපානයට උඩින් කිලෝමීටර […]


Sep
15

ක්‍රිකට් ගොඩ ගන්න මහේල, සංගා ඇවිත් නෑ. චන්දි, තරංග ඇතුළු ක්‍රීඩකයෝ සහ මාධ්‍යවේදියෝ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියයි.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වැටෙන්න තියෙන අන්තිම අඩියට වැටිලා තියෙන්නෙ. වැටුන ක්‍රිකට් ගොඩ ගන්න තමයි දැන් බලධාරීන් මහන්සි වෙන්නෙ. ක්‍රිකට් ආයතනය මේ දවස් වල නැට්ට ගිනි ගත්ත නරියා වගේ හතර වටේම ක්‍රිකට් ගොඩ ගන්නෙ කොහොමද කියලා හොයනවා. ක්‍රිකට් ගොඩගැනීම වෙනුවෙන් තවත් ලොකු වැඩසටහනක් අද තිබුනා. ඒක වැඩමුළුවක්. වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩා […]


Sep
15

අද හවස කොළඹ ලොකු Traffic එකක් – මේ පාරවල් මඟ හරින්න.

Generic placeholder image

හෙටයි අනිද්දයි නිවාඩු නිසා කොළඹ වැඩ කරන පිට පළාත් වල ගොඩක් අය අද හවස ගමේ යනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් සිකුරාදා හවසට කොළඹ ලොකු වාහන තදබදයක් තියෙනවා. හැබැයි ඉතිං අද නම් ඊටත් වඩා Traffic එක වැඩි වෙයි. ඒ හින්දා ඔබට ලේසියෙන් කොළඹින් එලියට යන්න වෙන්නෙ නෑ. මොකද සයිටම් විරෝධී වාහන පෙළපාලි 5 ක් අද කොළඹට එනවා. […]


Sep
15

“ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න බෑ” – හේතුව අරවින්ද කියයි.

Generic placeholder image

අද ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන තීරණය වෙන වැදගත් දවසක්. අද ක්‍රිකට් සමුළුවක් තියෙනවා. ඒකට එන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විචාරකයින්, සහ ක්‍රීඩා මාධ්‍යවේදීන් වගේම ක්‍රිකට් වලට සම්බන්ධ පිරිසක්. හැබැයි මේ සමුළුව පටන් ගන්න මොහොත වෙද්දී අපිට ආරංචි වුනේ ප්‍රවීන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ වැඩේට එච්චර කැමැත්තක් නැහැ කියලයි. අරවින්ද, මහේල, සිදත්,රොෂාන් වගේ ප්‍රවීණ ක්‍රීඩකයොන්ට […]


Sep
15

චීනයේ වයස්ගතම සුරදූතිය මිය යයි..

Generic placeholder image

පැන්ඩා කියන්නෙ, ලොකු පොඩි කාටත් දැක්කම ආස හිතෙන සතෙක්. එත් පැන්ඩා කියන්නෙ දැනට වඳවී යාමේ තර්ජනයට මුහුණ දීලා ඉන්න සතෙක්. ඒකට හේතුව විදිහට පරිසරවේදීන් කියන්නෙ, මෙයාලගේ ආහාර රටාවඒකට බලපාලා තියෙනවා කියලා. මොකද මෙයාලා ශාක භක්ෂක වුනත් වැඩිපුරම කන්න කැමති උණ ගස් වල දළු සහිත කොටස්. ඉතින් ඇඟේ හැටියට මෙහෙම කාලා ගොඩක් කල් ජීවත් වෙන්නෙ කොහොමද […]


Sep
15

හොඳම මිතුරිය වකුගඩුවක් දුන් නිසා ජනප්‍රිය ගායිකාවගේ ජීවිතය බේරෙයි…

Generic placeholder image

සෙලීනා ගොම්ස් කීවට ඔබට එකපාරටම මතකයට එන්නේ නැති වෙන්න පුළුවන්. එත් ජස්ටින් බිබර්ගේ හිටපු පෙම්වතිය කිව්වම නම් ඔබට මතක් වෙයි. ඒ වගේම ඇය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් තමයි, ඇය සුරූපි චිත්‍රපට නිළියක් වගේම ජනප්‍රිය ගායිකාවක් වීම. එත් මීට පැය කීපයකට කලින් ඇය ගැන ඉතා කණගාටුදායක පුවතක් අපිට වාර්තා වුනා. සෙලීනා කාටවත් නොපෙන්නුවට කාලයක් තිස්සෙ ඉඳල […]


Sep
15

අද සතුරු කරදර වැඩි දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 15 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.34 සිට 12.06 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිණිකොන     මේෂ ලග්නය ගෙදරදොරේ කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් ඇති කරනවා.තමන්ගේ ගෙදර අලංකරණය කරන්න යම් ආකාරයක ක්‍රියාවලියකට ඔබ මැදිහත් වෙනවා.ඒ සදහා යම් මුදලකුත් ඔබට වැය කරන්න සිදු වේවි.ප්‍රේමනීය සම්බන්ධතා හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලත් […]


Sep
14

”ඒ දවස් වල අපි එළි වෙනකං තාත්තාව වට කරගෙන ඇහැරගෙන හිටියා, අපේ ගෙදරට ක්ලේමෝ බෝම්බ එවුවේ කේක් එකක් ඇතුලෙ දාලා ” – තාත්තා ජනපති වෙන්න කලින් සිදු වූනු කරදර ගැන, චතුරිකා සිරිසේන මුල් වරට මාධ්‍යයට කියයි… – Exclusive Video

Generic placeholder image

දුවෙක්ගෙ ලෝකයේ මුල්ම ආදරය වෙන්නෙ තාත්තා. ඒ වගේම තාත්තා කෙනෙකුගෙන් දුවෙකුට ලැබෙන ආදරයත් ඒ වගේමයි. මුළු ලොකේම තියෙන, දුව සහ තාත්තා ගේ බැඳීම වචන වලට පෙරලන්න තාත්තා කෙනෙකුට වගේම දුවෙකුටත් ගොඩක් අමාරු වැඩක්. ඒ වගේම අපි කතා කරන්න යන කථාවේ තාත්තයි, දුවයි මුළු ලොකේම දන්න චරිත වුනොත් ඒ දේ වචන වලට පෙරලන එක තවත් අමාරු […]


News Articles
Latest Videos
Most Popular Post