අද 2017 සැප්තැම්බර් මාසයේ 04 සඳුදා රාහු කාලය: පෙ.ව 07.34 සිට 09.06 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය රැකී රක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව යම් දියුණුවක් ලැබීමේ හැකියාව පවතිනවා. ක්‍රමානුකුලව කටයුතු කරන්න ඔබ දරන වෑයම නිසා අන් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා. ඒ වගේම අතහැරුණු බොහෝ කටයුතු යලි ආරම්භ කරන්න සියුම් […]
ලංකාවේ ගොඩක් අය ආදරේට තමන්ගේ පෙම්වතියට කතා කරන්නේ සුදු මැණික කියලා. හැබැයි ඉතින් ලංකාවේ තියෙන වටිනාම මැණික, නිල් මැණික. එංගලන්තෙ රජ පවුලෙ ඩයනා කුමරියගෙ මංගල මුද්දට දාලා තිබුනෙත් ලංකාවෙන් ගෙනියපු Blue Sapphire වරගයේ නිල් මැණිකක්. මේ තියෙන්නෙ ඩයනා කුමරිය ඒ මුද්ද දාගෙන ඉන්න පින්තූරයක්… ලංකාවේ නම් මැණික් වලට වැඩිපුරම ප්‍රසිද්ධ රත්නපුරය. හැබැයි අද, ඊයේ, පෙරේදා ලංකාවේ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ ගෙවෙන්නේ ලොකු අපල කාලයක්. ඉන්දියාව එක්ක පැවැත්වෙන එක්දින තරගාවලිය තමයි ලංකාව මෙච්චර කාලෙකට සෙල්ලම් කරපු අදුරුම තරගාවලිය. දැවැන්ත පරාජයන් රැසක් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ විරෝධය මැද්දේ තමයි තරගාවලිය ගෙවිලා ගියේ. කොහොම වුනත් කලින් තරගයට වඩා සෙනගක් නම් මේ තරගය බලන්න ඇවිත් හිටියා. ඒ වුනත් කලින් වගේම ලොකු ආරක්ෂාවක් මේ තරගයටත් […]
ලෝකයේ පුදුම හිතෙන දේවල් ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් හොදට හොයලා බැලුවොත් ගොඩක් දේවල් බොරුවට මවාපාන දේවල්. කාලයක් තිස්සෙ මුළු ලෝකෙම මහා ලොකුවට හිතන් හිටපු චීන මහා ප්‍රාකාරය ගැන තිත්ත ඇත්ත දැන් එලියට ඇවිත් තියෙනවා. ටෙලිග්රාෆ් වෙබ් අඩවිය තමයි මේ හෙළිදරව්ව කරලා තියෙන්නෙ. හඳට, චීන මහා ප්‍රාකාරය පේන්නෙ නෑ. ගොඩක් අය කියනවනෙ හඳට චීන මහා ප්‍රාකාරය […]
මේ වෙද්දී අපිට ප්‍රශ්න 3ක් තියෙනවා. එකක් එක දිගට පරදින එක. දෙවෙනි එක නිතරම අපේ අය ආබාධ වලට ලක්වෙන එක. අන්තිම ප්රශ්නය ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගන්නේ කවදද කියන එක. ගිය සතියේ සියත 24 වෙත ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනේ ලසිත් මාලිංග එක්දින කඩුලු 300 සම්පුර්ණ කරාට පස්සේ හෝ මේ ඉන්දීය එක්දින තරගාවලියෙන් පස්සේ […]
කොපි කරනවා කියන්නේ දැන් කලාවක්. හැමෝටම ඒක හරියට කරන්න බැහැ. ඒකනේ සමහරු සමහර දේවල් copy කරලා වැඩි වෙලා යන්න කලින් ඒක copyයක් කියලා අහුවෙන්නේ. සින්දුවක්, කතාවක් copy කරලා බේරුනාට විභාගයේ copy කරලා අහුවුණොත් නම් ජීවිතේ තියෙනකම් විභාග තහනම් වෙන්න ඉඩයි රජෝ. ඒකට හොදම උදාහරණෙ අද අහන්න ලැබුනනේ. රසායන විද්‍යා ප්‍රශ්ණ පත්තරය copy කරලා ගුරුවරයට යවපු […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 03 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.45 සිට 06.16 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය අලුත් කටයුතු කීපයක් ඔබට ආරම්භ කිරීමට සුදුසු වුනත් තරමක් දුරට සුළු සුළු මතභේද චිත්ත පීඩා රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. කොන්ද ආශ්‍රිතව යටිබඩ ආශ්‍රිතව රෝගාබාධ වලින් ප්‍රවේසම් වන්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ විට කරගෙන ආ […]
දේශපාලනඥයෝ රූපවාහිනී වැඩසටහන් වලට ඇවිත් මරා ගන්නවා. හැබැයි මැදිරියෙන් එළියට එන්නෙ කරට අත දාගෙන “තේ ඒකක් බොමුද මචං” කියාගෙන. ක්‍රිකට් කියන්නෙත් දැන් ඒ වගේ වැඩක්ද කියලා අපිට හිතෙනවා. පිට්ටනියේදී යෝකර් වලින්, බවුන්සර් වලින්, හයේ හතරේ පාරවල් වලින් ගහගන්න අය Match එකෙන් පස්සෙ Party දානවා. අපිට මෙහෙම හිතුනෙ Instagram එකේ තිබුණ Photo එකක් දැකලා. ශිකර් ධවාන් […]
දවල් කෑම එක කෙසෙල් කොලේක ඔතාගෙන ගිහින් කෑවම කොච්චර රහද. බත් එකේ රස්නෙට තැම්බුණ කෙසෙල් කොලෙන් එන සුවදට එක හුස්මටම බත් එක කාගෙන යන්න හිතෙනවා. හැබැයි ලන්ච්ෂීට් ආවාට පස්සෙ ඒ රසත් පොලිතීන් වලටම යට වෙලා ගියා. පොලිතින්, ප්ලාස්ටික් නිසා පරිසරයට වෙන්නේ සුළුපටු හානියක් නෙවෙයි. ඒ නිසාම ලංකාවේ අද ඉදන් පොලිතීන් බෑග්, ලන්ච්ෂීට්, ඊ.පී. කෑම පෙට්ටි […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 02 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.06 සිට10.38 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය උනන්දුව උද්යෝගය ක්‍රියාශීලි බවක් තියෙනවා. ඔබ උදෑසන කාලයේ කිරීමට යන වැඩක් සාර්ථක වීම නිසා අතමිට මුදල් ගැවසෙනවා. නමුත් පරිබාහිර අයගෙන් දිවා කාලයේදි ප්‍රවේසම් විය යුතුයි. යම් යම් මතභේද චිත්ත පිඩා ඇති විය හැකියි. විශේෂයෙන් […]
අපි ආදරේට ඇයට කිවුවේ “එංගලන්තයේ රෝස කුසුම” කියලා. ඩයනා කුමරිය, ඔව් ඇය තමයි ලෝකේ වැඩිම දෙනෙක් හඬවා අවසන් ගමන් ගිය සුරූපිණිය. ඩයනා ජීවිතක්ෂයට පත්වෙලා ඊයේට අවුරුදු 20ක් සම්පුර්ණ වෙනවා. හැබැයි මේ පාර ඩයනා කුමරියගේ සොහොන් කොත ලගට ඇවිත් මල් කලඹක් තියන්න හිට්යේ විලියම් කුමරු සහ හැරී කුමරු විතරයි. චාල්ස් කුමාරයට පවා ඩයනාගේ මළගම දැන් අමතක […]