News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

“කෙල්ලක් කියන්නේ තොටියන්ට යන එන ඔරුවක්, කොයි එකත් බනිනවා හබල් ගහලා වරුවක්”, – #Siyatha24Trending

Generic placeholder image

ජිවිතේ කියන්නේ ප්‍රශ්ණ පත්තරයකට උත්තර ලියනවා වගේ වැඩක්. ඒ බව දැන දැනත් පුංචි ප්‍රශ්නෙකට පවා උත්තර නැති වුණාම කෝචිචියට පනින්න තමයි අද කාලෙ තරුණ තරුණියො හදන්නෙ. හැබැයි අමතක කරන්න එපා, ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ සමාජෙ තාම ජීවත් වෙනවා. ගොඩක් වෙලාට එ් කර ගත්ත මෝඩ වැඩේ නිසා දුක් විදින්නෙ ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තා […]


Sep
1

පුංචි ඡන්දය ජනවාරි 6 – මැ.කො. කියයි – Siyatha 24 EXCLUSIVE

Generic placeholder image

මේ වෙද්දී හැමෝම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ පුංචි ඡන්දය තියන්නේ කවදද කියලයි. හැබැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්මයා නම් කියන්නේ “බත ඉදෙනකන් ඉන්න පුළුවන්, බෙදනකන් තමයි ඉවසන්න බැරි කියලයි.” කොහොම වුනත් දෙසැම්බර් 9 ඡන්දය පවත්වන්න බාධක 2ක් තියෙනවා කියලයි ඔහු කියන්නේ. එකක් සාමාන්‍ය පෙළ විභාගය. අනිත් කාරනාව තමයි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහා නගර […]


Sep
1

කෝලි Out කරපු මාලිංගව රෝහිත් ෂර්මා බදා ගත්තේ ඇයි?

Generic placeholder image

අපේ ක්‍රිකට් වල ලජ්ජා සහගතම පරාජය ඊයේ සිද්ධ ලැබුනා. ඒ ඉන්දියාව එක්ක තිබුණ 4 වෙනි එක්දින තරගය ලකුණු 168 ක දැවැන්ත පරාජයක් ලබාගෙන. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ආරක්ෂාවක් ලබාදීපු තරගය විදියටයි ඊයේ තරගය ආරම්භ වුණේ. කාසියේ වාසිය දිනා ගත්ත කෝලි මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ධවාන් පලවෙනි කඩුල්ල විදියට ලකුණු 4 කට දැවී […]


Sep
1

i8 ලබන සතියේ එළියට. ගාණ මෙන්න…

Generic placeholder image

මේ වෙනකොට Mobile Phone කියන දේ කෑම, බිම තරමටම අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒ වගේම තමන්ගේ තත්වේ පෙන්නන දෙයක් විදිහටත් සමහරු Mobile Phone ඉස්සරහට දාගෙන ඉන්නවා. මොන Phone එක පාවිච්චි කරත් ගොඩක් දෙනා එකෙන් කරන්නේ Call ගන්න එකයි, Internet යන එකයි තමයි. ඒ ඇරෙන්න සමහරු Phone පාවිච්චි කරන්නේ තමන්ගේ තත්වේ පෙනන්න. විශේෂයෙන්ම ඔය […]


Sep
1

ශ්‍රී ලංකාව 2019 ලෝක කුසලානයට සුදුසු නැහැ. – ICC යෙන් රතු නිවේදනයක්.

Generic placeholder image

ඊයෙත් අපි පරාදයි. ඒ ලකුණු 168 කින්. දැන් නම් ඉතින් අපිට අකමැත්තෙන් වුණත් සිද්ධ වෙනවා ලෝක කුසලානයට කෙලින්ම යන හීනය අත ඇර ගන්න. මොකද මේ ඊයේ පරාජයත් එක්ක ICC ය නිවේදනය කරා ලංකාවට 2019 ලෝක කුසලානයට කෙලින්ම සහභාගිවීමේ අවස්ථාව අවහිර වුනා කියලා. 2019 ලෝක කුසලානය පැවැත්වෙන්නේ එංගලන්තයේ. ඉතිං එංගලන්තය කොහොමත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබනවා. […]


Sep
1

පෙම්වතා හෝ පෙම්වතිය ගැන ගෙදරට කියන්න හොඳ දවසක්. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 සැප්තැම්බර් මාසයේ 01 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.38 සිට ප.ව 12.10 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය පහුගිය දවස්වල ඇතිවුණු පිඩාකාරී ස්වභාවය යම් ප්‍රමාණයකට සමනයකට පත් වෙන දිනයක්. ගෘහාශ්‍රිත කටයුතු ක්‍රමානුකුලව දියුණු කර ගැනීමේ හැකියාව යාන වාහන අලුත්වැඩියා කිරීම් වැනි කටයුතු වලින් ලාභ ලබා ගැනීමේ හැකියාව අද දවස පුරාම […]


Aug
31

පොලිස් රැකවල් මැද ඉන්දියාව, ශ්‍රී ලංකාවට එලව එලවා පහර දුන්න හැටි.

Generic placeholder image

තීරණාත්මක 4 වෙනි තරගය අද ආරම්භ වුනේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් නොතිබුණ විදියේ ආරක්ෂාවක් අද තරගයට දීලා තිබුණා. ක්‍රීඩා පිටිය වටේට අඩි 10 න් 10 ට විතර පොලිස් නිලධාරින් රදවලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකාගාරවල එක් කොටසක පොලිස් නිලධාරින් 35 ක් විතර ඉන්නවා. පහළ ප්‍රේක්ෂකාගාරවල ඊටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවලා තියෙනවා. ආරංචි විදියට […]


Aug
31

ලංකාවේ ලස්සනම ගැහැණු ළමයට දෙන ලංකාවේ වටිනාම ඔටුන්න.

Generic placeholder image

අපේ රටේ ලස්සන ගැහැණු ළමයින්ගෙන් අඩුවක් නෑනේ. පාරෙ තොටේ යන කොට වුනත් ඔලුවේ කෙස් ගානට ලස්සන ගැහැණු ළමයි හම්බෙනවා. හැම අවුරුද්දකම වගේ මේ රූප සුන්දරියෝ අතරින් ලස්සනම කවුද කියල තෝරන්න තරගයක් තියනවා. ඒ තරග වලින් දිනන ජයග්‍රාහිකාවන්ට අත කට පිරෙන්න තෑගිබෝග එහෙමත් දෙනවා. හැබැයි ඊට වඩා වටින්නෙ රූප රාජිනියට පළඳවන ඔටුන්න. එක තමයි ජයග්‍රාහිකාවගේ සංකේතය […]


Aug
31

හාවි ඇමරිකාව හාන්සි කරේ මෙහෙමයි…

Generic placeholder image

කලකිරුණු වෙලාවක මොකක්ද මේ රට කියලා හිතුනට, වෙන රටවලට එන ස්වභාවික ආපදාවල හැටි දැක්කම නං ලංකාව හොදයි කියලා හිතෙනවා නේද? ඇත්තටම අපි මුහුණ දෙන ගංවතුර, සුළි සුළං, නියඟ වගේ දහ පහළොස් ගුණයක් විශාල ආපදා තමයි ලෝකේ අනිත් රටවලට සිද්ධ වෙන්නේ. මේ දවස් වල ඇමෙරිකාවත් ඒ වගේ දරුණු ආපදාවකට ලක්වෙලා. අවුරුදු ගාණකට පස්සේ තමයි මෙහෙම දෙයක් […]


Aug
31

e-mail ගිණුම් මිලියන 700 ක් අනතුරේ. ඔබේ e-mail එකත් ආරක්ෂිතද කියලා මෙතනින් බලාගන්න.

Generic placeholder image

දැන් හොරු වැහි වැහලා. කොටින්ම කියනව නම් අපි නිතර යන එන Internet එකෙත් හොරු ඉන්නවා. එයාලට කියන්නෙ හැකර්ස්ලා කියලා. ලංකාවේ නම් ඉතිං හැකර්ස්ලා කියන්නෙ FB එකෙන් Log Out වෙන්න අමතක වුනාම අපේ Profile එකට මොකක් හරි කැත Photo එකක් දාලා Status දාන අයට. එත් ලෝකේ ඉන්න හැකර්ස්ලා නම් එහෙම නෑ. එයාලට පුළුවන් Log Out වෙලා […]


Aug
31

අද එක ලග්නයකට මංගල යෝග. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 31 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.33 සිට ප.ව 03.03 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: දකුණ   මේෂ ලග්නය අද ඔබගේ දියුණුව අඩු වෙනවා.එයට හේතු වන්නේ ඔබගේ අලසකමත් කම්මැලිකම හා අනවබෝධයයි. ඔබ අනුන්ගේ ප්‍රශ්න ඔබේ කරගෙන ඔබ මනසින් පිඩාවට පත් වෙන්න තියෙන දිනයක්. සමාජීය වගකීම් දැරීමෙන් මිතුරු කටයුතුවල යෙදීමෙන් දිනයට සෑහෙන්න […]


Aug
30

“අපි එළියට යන්නෙ ඇස්වල කදුළු පුරවගෙන, හැබැයි ඔලුව කෙලින් තියාගෙන” – සනත් ජයසූරිය ක්‍රීඩා ඇමතිට යවපු සංවේදී ලියුම මෙන්න.

Generic placeholder image

අපේ ක්‍රිකට් දැන් තියෙන්නෙ ළිඳට වැටිලා. එක ගැන ගොඩක් අයට ඇගිල්ල දික්වුණා. හැබැයි ඒ අයගෙන් මුලින්ම අස්වුණේ තේරීම් කමිටුව. සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ ක්‍රීඩා ඇමතිතුමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නා. සනත් එක්ක රොමේෂ් කලුවිතාරණ, එරික් උපශාන්ත, රංජිත් මදුරසිංහ සහ අසංක ගුරුසින්ගත් ඉල්ලා අස්වුණා. හැබැයි ගුරුසිංහ තවදුරටත් කළමණාකාර ධූරයේ ඉන්නවා. මේ තියෙන්නෙ […]


News Articles
Latest Videos
Most Popular Post