News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
29

රත්නපුර එන්නත්කරණය හෙට සිට ඇරඹේ

Generic placeholder image

එන්නත්කරණ වැඩසටහනේ ඊලග පියවර ලෙස රත්නපුර හා යාපනය දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව හෙට දිනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.


May
29

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන නීති කැඩූ 793 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයනි. එම පිරිස 161ක් වේ. නිරෝධායන නීති කැඩීමෙන් මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 16,386ක්.


May
29

දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර […]


May
29

තව කොවිඩ් මරණ 38ක්

Generic placeholder image

තව කොවිඩ් මරණ 38ක් වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනයේ කොරෝනා ආසාදිත මරණ 03 ක් ද සෙසු මරණ අප්‍රේල් මස 29 වැනිදා සිට මැයි මස 27 වැනිදා දක්වා කාලය තුළ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ.


May
28

අද මේ දක්වා ආසාදිතයින් 2,243ක්

Generic placeholder image

අද මේ දක්වා ආසාදිතයින් 2,243ක් අලුතින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 177,104ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


May
28

මැයි 30 සහ 31 ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරේ

Generic placeholder image

මැයි 30 සහ 31 දෙදින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිල්ලර වෙළෙඳුන්ට සහ ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාව හිමි වෙනවා.


May
28

සංචරණ සීමා ජුනි 7 තෙක් අඛණ්ඩව

Generic placeholder image

මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් කිරීම සිදු නොකරෙනු ඇති.


May
28

රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට සැලසුම්

Generic placeholder image

ලබන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරනවා. සංචරණ සිමා කිරීම් හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබා දෙනු ඇති.


May
28

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි. මොරටුව මොල්පේ මෙතෝදිස්ත දේවස්ථානයේ පැවති එන්නත් ලබාදීමේ වැඩසටහන අතරතුර රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත නගරාධිපතිවරයා අත් අඩංගුවට ගැනුණා. ඒ නගරාධිපතිවරයා පොලිසියට භාර වීමෙන් පසුවයි.


May
28

තවත් ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ගෙන එයි

Generic placeholder image

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා 50,000ක ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත්තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව සිදු කල ඇණවුමකටයි.


May
28

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් […]


May
27

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව වරාය අධිකාරිය, පෙට්‍රෝලියම් නිෂ්පාදන ඇතුළු සියළුම ඉන්දන සැපයුම හා බෙදාහැරීම, වරාය හා නාවික කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුව හා ලංකා ගමනාගමන මණ්ඩලය සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල , ග්‍රාම නිලධාරීන් , සමෘද්ධි […]


News Articles
Latest Videos
Most Popular Post