News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනපති නීතිඥයින් දෙදෙනෙකු නාම යෝජනා භාර දෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු නාම යෝජනා භාර දී තිබෙනවා. එලෙස නාම යෝජනා භාර දී ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා යන මහත්වරුන්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණය එළැඹෙන 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Jan
11

යුක්‍රේන සංචාරකයින් පිරිසක් දළඳා මාලිගය නරඹයි (ඡායාරූප)

Generic placeholder image

දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ සංචාරයක නිරත වුණා. දැඩි පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් එම සංචාරයේ නිරත වුණේ නිරෝධායන නීති රීතිවලට අනුවයි. ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය පැවසුවේ, එම කණ්ඩායමට දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වීම සදහා වෙනම ප්‍රවේශයක් සූදානම්කර දී තිබූ බවයි. එමගින් මෙරට බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වූ අතර […]


Jan
11

ගවයන් පුරා පැතිර යන නව වෛරස් තත්වය පිලිබදව විශේෂ සාකච්ඡාවක්

Generic placeholder image

ගවයන් පුරා පැතිර යන නව වෛරස් රෝගී තත්වයක් පිලිබදව මේ දිනවල වාර්තා වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙම රෝගයේ ලක්ෂණ ලෙස සතුන්ගේ ශරීරය පුරා ගැටිති ඇතිවීම. උණ ගතිය , නාසයෙන් හා කන් වලින් ශ්‍රාවය පිටවීම, ආහාර අරුචිය මෙහි දක්නට ලැබෙන අතර මේ පිලිබදව සාකච්ඡා කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍යවරයා ගේ මුලිකත්වයෙන් පැවැත්වීමට නියමිත අතර මෙම වෛරසය […]


Jan
11

ජැක් මා දියුණු වුණේ කොහොම ද?

Generic placeholder image

ජැක් මා කිව්වම අපි කාටත් මතක් වෙන්නේ “අලි බාබා” කියන නම ඒකට හේතුව අලි බාබා සමාගමේ සභාපති තමයි ජැක් මා කියන්නේ. ඒ වගේම චීනයේ ධනවත්ම මිනිසා. මෑතක ඉඳලා ජැක් කරලියට එන්නේ ඔහු සමාජය තුළ පේන්න නැති නිසා. ඒත් එක්කම එක එක රටවල මාධ්‍ය වාර්තා කරන්න ගත්තා ජැක් අතුරුදන් වෙලා, අතුරුදන් කරලා කියලා. කොහෙමා වුණත් තව […]


Jan
11

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගැනේ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නා. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබුන අතර මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට […]


Jan
11

පාප්වහන්සේටත් කොරෝනා එන්නත – උන්වහන්සේගේ වෙෙද්‍යවරයා කොරෝනා වැළඳී මියයයි

Generic placeholder image

ඉදිරි සතිය තුළ තමන් ද කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසනවා. උන්වහන්සේ වතිකානයේ පොදු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් ගැන මෙන්ම අන් අය පිළිබඳව ද සිතා එම එන්නත ලබා ගන්නා ලෙසයි. එය නොසළකා හරින්නේ නම් තමන් පමණක් නොව එමඟින් අන් අයව ද අවදානමක හෙළන බවයි උන්වහන්සේ අවධාරණයකර සිටියේ. ශද්ධෝත්තම පියතුමන් කුඩා කළ […]


Jan
11

ඉදිරි පැය කිහිපය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

Generic placeholder image

රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වීමට හැකි බව පැවසෙන අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් අද දහවල් කාලයේ විවෘත කර තිබෙනවා


Jan
11

ඉන්දියාවේ කුරුලු උණ වෛරසයත් පැතිර යයි

Generic placeholder image

ඉන්දියාවේ කුරුළු උණ වෛරසය පැතිරයාම හේතුවෙන් එරට පක්ෂීන් ආනයනය තාවකාලිකව තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන අගනුවර වන නවදිල්ලියේ පක්ෂීන් 200 ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ. මෙම වෛරසය අසාදනයෙන් මිය යන පක්ෂීන් ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර කෙසේ වෙතත් මෙම වෛරසය මේ […]


Jan
11

සම්පායෝ ඇතුළු 7කට අධි චෝදනා 90ක් – 7 දෙනාට ඇප

Generic placeholder image

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. ඔවුන්ට ගොනුකර ඇති අධි චෝදනා ගණන 90ක් බවයි වාර්තා වුණේ. එලෙස අධි චෝදනා භාර දීමෙන් පසු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.


Jan
11

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසයි

Generic placeholder image

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පීඨයේ ගොවිපළ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සීමාවාසික සිසුවෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමගයි. අදාළ සිසුවා සිය අධ්‍යයන කටයුතු සඳහා සය දෙනකුගෙන් යුත් කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස ජංගම සායනික කටයුතුවල යෙදී සිටි අයෙකු බවයි විශ්වවිද්‍යාල පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ. එම […]


Jan
11

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුගේ PCR වාර්තා නිකුත් වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා ඊයේ දිනයේ යොමුව තිබුණු අතර මේ වන විට එම පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා. එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.


Jan
11

චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසයේ මූලාරම්භය බවට සැළකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් හඳුනා ගනිමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ, මේ වනවිට හුබෙයි ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 82 හඳුනාගෙන ඇති බවයි. මේ අතර එරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 103ක්. එම සංඛ්‍යාව මාස 5කින් පසු වාර්තා වන ඉහළම අගය බවයි චීනයේ […]


News Articles
Latest Videos
Most Popular Post