News Line| Off Air
Generic placeholder image

Oct
28

විකුණගන්න බැරි වුණ මාළු තොගවලට මොකද වෙන්නේ?

Generic placeholder image

වෛරස් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් අලවෙි කර ගැනීමට නොහැකි වූ මත්ස්‍යය තොග ඉදිරි දින 4 තුළ මිල දී ගෙන අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එලෙස මිල දී ගන්නා මත්ස්‍යය තොග සැමන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි සැළසුම්කර ඇත්තේ්‍. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පෑලියගොඩ සහ බේරුවල මත්ස්‍ය සංකීර්ණ වසා දැමීමට සිදු වීමත් සමග අලෙවි කර ගැනීමට නොහැකිව මත්ස්‍යය […]


Oct
28

දුරකථන ringing tone වලිනුත් කොරෝනාවෙන් බේරෙන්න උපදෙස්

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකව තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජනතාව හට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය සහ අනෙකුත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් දැන් ඔබගේ දුරකථන ringing tone හරහාද නැවත වරක් සක්‍රිය කිරීමට අදාල දුරකථන ජාල සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ග්‍රාහක සම්බන්ධතාවලදී ringing tone එකක් ලෙස අදාල උපදෙස් ජනතාවට නැවත […]


Oct
28

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 508 ක්

Generic placeholder image

ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා මරණ 508ක් වාර්තා වනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළදී වෛරසය ආසාදනය වූවන් 43,893 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,990,000 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ 508ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව […]


Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක

Generic placeholder image

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටිනවා. එය පැවැත්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ, මෙරට විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැඳි ප්‍රතිපත්තියක් බවයි. වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, සංවර්ධනය සහ ඇමරිකානු ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන රටක් […]


Oct
28

ඇඳිරි නීතිය දැමු ප්‍රදේශ වල සිටින රාජ්‍ය සේවකයන්ට වෙනසක් නැතිව වැටුප් ගෙවීමට තීරණයක්

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින රජයේ සේවකයින් සිය රාජකාරි වලට වාර්තා නොකලද රාජකාරියේ නිරත වන්නන් ලෙස සලකා අදාල වැටුප් වෙනසක් නැතිව ගෙවීමට තීරණය කර ඇති බව රාජ්‍ය ස්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය පවසනවා. ඒ අනුව මිට පෙර නිකුත් කරන ලද චක්‍රලේකනය තව දුරටත් වලංගු බව […]


Oct
28

නිරෝධායන නිවෙස්වලට පොලිසියෙන් අලවන දැන්වීම

Generic placeholder image

නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සෞඛ්‍ය අංශ විසින් අලවනු ලබන දැන්වීමට අමතරව අදාළ ප්‍රදේශයේ පොලිසිය මගින් ද විශේෂ දැන්වීමක් ඇලවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එම දැන්වීමට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වනවා. පොලිසිය විසින් අලවන ලද දැන්වීමේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් […]


Oct
28

කළුබෝවිල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකුට කොරෝනා

Generic placeholder image

දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඔහුට එම වෛරසය අසාදනය වී ඇත්තේ ඔහුගේ පියාගෙන් වන අතර මොවුන් දෙදෙනා ඉංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.


Oct
28

උසස් පෙළ විභාග ශාලා පරීක්ෂකවරියකට කොරෝනා – විභාග ශාලාවේ සිටි සිසුන්ටත් pcr

Generic placeholder image

ගම්පහ ප්‍රදේශයේ පාසලක විභාග ශාලා පරීක්ෂකවරියකට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඇයගේ සැමියා පෑලියගොඩ මාළු වෙළෙද පොළට ගොස් ඇති බවට කරුණු අනාවරණ වීමෙන් පසු ඔවුන් දෙදෙනා සිදු කල pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මේ නිසා ඇය පරික්ෂා කල විභාග ශාලාවේ සිටි සිසුන් මේ වන විට […]


Oct
28

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනපති හමුවෙයි

Generic placeholder image

දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද උදෑසන මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී්‍යි. මයික් පොම්පේයෝ මහතා ඇමරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රී 7.30ට පමණ දිවයිනට පැමිණියා. ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග නිල වශයෙන් සාකච්ඡා පැවත්වීමට නියමිතයි. එම […]


Oct
28

නිවෙස් තුල නිරෝධායනය වන පවුල් වලට බඩු මල්ලක්

Generic placeholder image

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුල පාලනය කිරීම සැලකිල්ලට ගෙන නිවෙස් තුල නිරෝධායනය කරන පවුල් සදහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීම ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබාදීම සදහා කටයුතු කරන බව ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කළා.


Oct
28

වලල්ලාවිට මාස තුනක දැරියකට හා මවට කෙරෝනා

Generic placeholder image

වලල්ලාවිට, ප්‍රදේශයේ පදිංචි වයස මාස 3ක දැරියකට හා මවට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන්ට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව ඒ බව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් pcr පරීක්ෂණයට සිදු කිරීමට ජෛව සාම්පල සාම්පල ලබා ගැනීමට යාමේදී එම පිරිස දැඩි අකැමැත්තක් පළ කල බවද පැවසෙනවා. මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ ඉල්ලීම […]


Oct
28

දිස්ත්‍රික්ක දෙකකින් ආසාදිතයින් 403ක්

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 ක් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් වැඩි ගණනක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. වාර්තා වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙ ආසාදිතයින් ගණන 183 ක්. ඊට අමතරව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන් වල ආසාදිතයින් වාර්තා වුයේ මෙසේය..කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් […]


News Articles
Latest Videos
Most Popular Post