News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
27

පී.සී.ආර්. වාර්තාව එන තෙක් නිවසේ නොසිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සැරිසැරූ කඩවත කොරෝනා ආසාදිතයා

Generic placeholder image

කඩවත ප්‍රදේශයේ ව්‍යපාරික පුද්ගලයෙක් පෑලියගොඩ මාළු වෙළෙඳපොළට ගොස් තිබීම නිසාවෙන් pcr පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම ප්‍රතිපල ලැබෙන තෙක් නිවසට වී සිටින ලෙසට අදාල බලධාරීන් උපදෙස් දුන්නද එම පුද්ගලයා පසුව දින තුනක් තිස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් රැසකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මෙලෙස සැරිසරන අතරතුර ඔහු ද කොරෝනා අසාදිතයෙක් බව […]


Oct
27

ලෝක කොරෝනා ආසාදිත වාර්තාවේ ඉදිරියට යන ලංකාව

Generic placeholder image

මේ වන විට කොරෝනා ලෝක තත්ත්ව වාර්තා වේ ශ්‍රී ලංකව ස්ථාන ගණනාවක් පසු කරමින් 60 වන තැනට පත්ව තිබෙනවා.


Oct
27

කොරෝනා ආක්‍රමණය කළ දිස්ත්‍රික්කවල දත්ත

Generic placeholder image

කොරෝනා වෛරසය මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18ක් පුරා පැතිර පවතිනවා. ඒ අනුව ගම්පහ, කොළඹ, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, අම්පාර, බදුල්ල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, කළුතර, ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 3333ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් […]


Oct
27

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගෙවීම පිලිබදව රජය ගත් තීරණය

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය හමුවේ මේ වන විට රාජකාරි කරන පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දිගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට අදාල තීරණය පහතින්,


Oct
27

STF ඇතුළු පොලීසියේ 17කට කොරෝනා

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනකුට හා පොලිස් නිලධාරින් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් 400 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බවත් කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන STF කදවුරු වල නිලධාරීන් එම කදවුරු තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි ඒ මහතා […]


Oct
27

ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 541 ක් වාර්තා වුණ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 304 ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,කදාන – 03, මිනුවන්ගොඩ – […]


Oct
27

දකුණු පළාතේ ආදායම් බලපත්‍ර ඉල්ලුම් කිරීමට නිකුත් කරන තාවකාලික බලපතෙහි වලංගු කාලය

Generic placeholder image

දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් කටයුතු සීමා වීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව මඟ හැරවීමේ අරමුණින් මෙම පියවර ගත් […]


Oct
27

ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න – වෛද්‍ය සුදත් සමරවීර

Generic placeholder image

ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න නමුත් එකට සාධක නොමැතිනම් සමාජ ගත වී නොමැති බව තවමත් තිබෙන බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා. සමාජගත වී නම් එය කිසි සේත්ම සැගවිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ දක්වා හමුවන රෝගීන් හමුවන්නේ අශ්‍රිතයින් හඹා ගොස් සොයාගත් රෝගීන් වන […]


Oct
27

ඇඳිරි නීතිය තවදුරටත්?

Generic placeholder image

ගම්පහ ඇතුළු පොලිස්බල ප්‍රද‍ේ‍ශ 64කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසි ලෙස නිරෝධායන නීති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. මේ අතර කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට […]


Oct
27

දෙවන කොරෝනා රැල්ලේ තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් කියයි

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකාව පුරා දෙවන කොරෝනා රැල්ල ප්‍රබල ලෙස දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සදහන් කරනවා. දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොරෝනා රැල්ල මෙන්ම පෑලියගොඩ අනුපොකුරත් සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ආශ්‍රිතයින් සොයා ගැනීමට හැකි වී තිබීම අතිශය භයානක තත්වයක් බවයි එම සංගමය පවසන්නේ. මෙම පොකුරු වලට සම්බන්ධයක් නැති […]


Oct
27

හැටන් නගරය හුදෙකලා කෙරේ

Generic placeholder image

හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.


Oct
27

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමෙන් නොතිසි නිකුත් කළේ කාට ද?

Generic placeholder image

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ, ඔවුන්ට අද එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ නිකුත් කළ නොතීසියකට අනුවයි. එලෙස ඔවුන්ට නොතීසි නිකුත් […]


News Articles
Latest Videos
Most Popular Post