News Line| Off Air
Generic placeholder image

Nov
20

ශලනිගේ උපන්දිනය වෙනුවෙන් යාළුවන්ගෙන් ලැබුණු සාදය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග. ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ශලනිගේ යාළුවන් එකතු වෙලා ඇයට අපූරු සාදයක් ලබා දී තිබුණා. බලන්නකෝ ඇයට ලැබුණු ඒ පුදුම කිරීම,


Nov
19

ශලනිගෙන් Birthday Shoot දෙකක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල ඇය ගැන කතාබහක් ඇති වුණේ ඇගේ විවාහ මංගල්‍යයත් සමග. ශලනි පසුගියදා ඇගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීම් කිහිපයක්ද සිදුකර තිබුණා. ඒවා පහතින් බලන්න,


Nov
19

මේනක – නෙහාරාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. මොවුන්ගේ පුංචි දියණීය නෝරි පසුගියදා සිය පළමුවන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අපූරු සාදයක් ද සංවිධානය කර තිබුණා. මේ සඳහා කලා තරු රුසක්ද සහභාගී වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
18

සොනක්ෂි සුන්දර මනාලියක් වෙලා

Generic placeholder image

කදිර දිව්‍යරාජ හරහා මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඇය සොනක්ෂි සිංග්. ඇය ඉන්දීය රංගන ශිල්පිනියක් වුණත් මේ වෙනකොට ලංකාව තුළත් ඇයට ආදරය කරනා පිරිසක් නිර්මාණය වී අවසන්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූ කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Nov
18

අනුරාධා‌ගෙන් ශලනිට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අනුරාධා එදිරිසිංහ හා ශලනි තාරකා කියන්නේ වර්තමානයේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දෙදෙනා ගැන වැජි කතාබහක් ඇතිවුණේ ශලනිගේ විවාහ උත්සවයත් සමග. අනුරාධා සිය සමාජ මාධ්‍යය ගිණුමට ශලනි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇයගේ උපන්දිනය වෙනුවෙන්. එය පහතින් බලන්න, “හදවත පතුලෙන් නැගෙනා ආදරේ හාදුවක තියලා පතනෙමි සුබ වෙන්නම කියලා සංසාරයක් පුරා…සුබ […]


Nov
17

නැවතත් මනාලියක් වුණු මහේෂි

Generic placeholder image

මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ ඇයගේ සැමියා වගේම දරුවන් දෙදෙනාද සමගින්. එම ඡායාරූප පහතින් බලන්න,


Nov
17

ගයාන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ එකම පුතු ගයාන් ගුණවර්ධන ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් ලෙස ඔහු කටයුතු කරනවා. ඔහුගේ පෙම්වතිය වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් හා නිරූපණ ශිල්පිනියක් වන පූජනී භාග්‍යායි. මොවුන් දෙදෙනාගේ ප්‍රේම සබදතාව ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. පසුගියදා ගයාන් ආදරණීය සටහනක් සිය සමාජ මාධ්‍යය […]


Nov
16

එයා හැරී පොටර් වෙලා

Generic placeholder image

කැළුම් ශ්‍රී කියන්නේ මේ දිනවල ජනප්‍රිය නව පරපුරේ රංගන ශිල්පියෙක්. කැළුම් – දුලීගේ පුංචි පුතා තමයි ආර්ය. පුතුගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූගත කිරීමක් සිදු කිරීමට මොවුන් අමතක කර තිබුණේ නෑ. එය පහතින් බලන්න,


Nov
16

එඩ්වඩ් – චරිතා යුවළගේ දියණිය ලැබූ ජයග්‍රහණය

Generic placeholder image

එඩ්වඩ් ජයකොඩි හා චරිතා ප්‍රියදර්ශනී කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පී යුවළක්. මේ දෙපළගේ දියණිය වන සාරාන්‍යා ජයකොඩි පසුගිදා ඇගේ උපාධිය සම්පූර්ණ කර තිබුණා. විදේශ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදැරූ ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට මේ දෙපළ සහභාගී වී තිබුණා. එහි ඡායාරූ පහතින් බලන්න,


Nov
15

නැවතත් මනාලියක් වූ ටීනා

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ […]


Nov
15

” සූරිය අරණ මතක් වුණා ” සජිතගේ පැරණි මතක අලුත් වෙලා

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා සජිත ඇන්තනී ගැන නම් හැදින්වීම් අවශ්‍ය නෑ. ඔහු සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. පසුගියදා පුංචි සාමණේර හිමිවරුන් කිහිපදෙනෙක් ඔහුගේ වාහනයට ගොඩවුණු වෙලාවේ සජිතට සූරිය අරණ චිත්‍රපටය මතක් වෙලා තිබෙනවා. බලන්න හරි අපූරු ඡායාරූප කිහිපයක් සජිත සිය සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා.


Nov
14

මේධාගේ Birthday Shoot එක

Generic placeholder image

මේධා ජයරත්න කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හා නර්ථන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නත් අමතක ‌කළේ නෑ. එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post