News Line| Off Air
Generic placeholder image

Oct
21

මදුෂ්ගේ අවසන් කටයුතු අද මහරගමදී

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධූශ් ගේ දේහය පිලිබදව අවසන් කටයුතු අද මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහුගේ දේහය ඔහුගේ පළමු බිරිය විසින් භාරගත් අතර වන විට දේහය මහරගම පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබෙනවා.


Oct
21

කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා

Generic placeholder image

කඩුවෙල හෝටල් සේවකයෙකුටත් කොරෝනා අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මෙම කොරෝනා ආසාදිත පුද්ගලයා ගමන් කර තිබෙන බව කියන ස්ථාන කිහිපයක් මේ වන විට වසා දැමීමටත් එම ස්ථානවල පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. කඩුවෙල නගරයේ පෞද්ගලික රසායනාගාරයක සේවකයින් හා මෙන්ම වැලිවිට ප්‍රදේශයේ බෙහෙත් ශාලාවේ නිලධරීන් හා ඔහු ගමන් ගත් බව කියන […]


Oct
21

කොටුව පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

Generic placeholder image

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ කොටුව පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අනුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි මේ වන විට සිදු නොකරන අතර ඒ වෙනුවට කොම්පඤ්ඤවිදිය සහ පිටකොටුව පොලිස් ස්ථානයෙන් ඊට අදාල රාජකාරි කර ගැනීමේ හැකියාව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති […]


Oct
21

දිවයිනේ පළාත් කිහිපයකට වැසි

Generic placeholder image

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ උතුරු මැද පළාතෙත් ත්‍රිකුණාමලය, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මී 50 පමණ සුළං ඇතිවිය හැක.


Oct
20

මදුෂ්ගේ දේහය භාරගැනීමට බිරියන් දෙන්නම එයි – සැබෑ අයිතිය බැලීමට උසාවි යයි

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන මාකදුරේ මදුෂ් අද උදෑසන ඝාතනයට ලක්වූ අතර ඔහුගේ මෘත ශරීරයේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පවුලේ ඥාතීන්ට භාර දීමට නියමිතව තිබු අතර මේ අනුව ඝාතනය වූ පසුව එම මළ සිරුර පවුලේ අයෙකු විසින් හඳුනාගැනීමට සදහා මුල් විවාහක බිරිය වන ගයනි මුතුමාලි නමැති කාන්තාව පැමිණසිටි අතර ඇය මෘත දේහය තම ස්වාමියාගේ බව හදුනා […]


Oct
20

මාකඳුරේ මදූෂ්ගේ කල්ක්‍රියාව ඔහුට මරු කැඳ වූ හැටි

Generic placeholder image

පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිලාෙග් මදූෂ් ලක්ෂිත නොහොත් මාකදුරේ මදූෂ් නැමැත්තා මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් අද අලුයම මියගියා. ඒ් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර සිදු වූ වෙඩි හුවමාරුවක් අතරතුර මදූෂ්ට වෙඩි පහරක් එල්ල වීමත් සමගයි. අද අලුයම තෙක් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටි මාකදුරේ මදූෂ් මාලිගාවත්ත, ඇපල්වත්ත ප්‍රදේශයේ පිහිටි […]


Oct
20

සැශේ පැකට් තහනම් කිරීමට අදාලව විකල්ප තීරණ කිහිපයක්

Generic placeholder image

මේ අනුව වෙළෙදපොලේ තිබෙන වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය කළමනාකරණයට කැබිනට් අනුමැතිය- 2021 වර්ෂයේ සිට සිට විකල්ප හඳුන්වා දෙනු ලබනවා.


Oct
20

තවත් පොලිස්බල ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමග තවත් පොලිස්බල ප්‍රදේශ පහකට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ඒ් අනුව කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ. කෙසේ වෙතත් අද උසස් පෙළ විභාගයට සහභාගී වු සිසුන්ට නිවෙස් බලා […]


Oct
20

වැල්ලම්පිටිය මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා

Generic placeholder image

වැල්ලම්පිටිය, හල්මුල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදිත වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. කරන ලද pcr පරීක්ෂණයේන ඒ බව තහවුරු වී තිබෙනවා. 45 හැවිරිදි ඔහු පෑලියගොඩ මාළු අලෙවිසැලේ ව්‍යාපාර කටයුතු කරන අයෙක් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව ඔහුගේ සමීපතමයින් හා ඔහු ඇසුරු කල පුද්ගලයින් ගෙන් මේ වන විට pcr පරීක්ෂණ ලබා ගෙන තිබෙනවා


Oct
20

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Generic placeholder image

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත් ඉල්ලුම්කරුවන් වෙත ඒම දෙපාර්තෙම්න්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ වන විට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා දින හා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන් නොපමාව තම ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරින් වෙත හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශය වෙත බාර දිය යුතු බවයි ඒම නිවේදනය […]


Oct
20

අනාරක්ෂිත වගා ළිදකට දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනාට සිදු වූ ඉරණම

Generic placeholder image

ගලේවල, රන් වැඩියාව ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත වගා ළිදකට දිය නෑමට ගිය එකම පවුලේ අක්කා නංගි සහ මල්ලි යන තිදෙනා අනාරක්ෂිත වගා ළිදකට ඇද වැටි මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරනවා. ජල හිගයකට පත්ව සිටින එම ප්‍රදේශයේ ජනතාව මෙලෙස කොස්පොත ඇළ මාර්ගයේ කපා ඇති ආනරක්ෂිත වගා ළිද දිය නෑම සදහා ගමන් කරන බවයි සදහන් වන්නේ. […]


News Articles
Latest Videos
Most Popular Post