News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
26

තැන් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය […]


Sep
25

ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

Generic placeholder image

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.


Sep
25

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළට

Generic placeholder image

අද(25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3333ක් මෙරටින් වාර්තා වෙයි.


Sep
25

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේය. එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති […]


Sep
25

මෙරට කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළට

Generic placeholder image

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එම හදුනාගත් රෝගීන් අතර ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු සිට්යි. අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර […]


Sep
25

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Sep
24

කොළඹ – හැටන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

Generic placeholder image

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයට ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී තිබේ. එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7.00 සිට ඇණහිට ඇති බව වාර්තා වේ. තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල […]


Sep
24

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද(24) දිනයේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං […]


Sep
23

විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ හදවත් රෝගයක් නිසා රෝහල් ගත කරයි

Generic placeholder image

මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වුන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.


Sep
23

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය විවාහ ගිවිස ගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ෂෙහාන් ජයසුරිය ප්‍රවීන සිනමාවේදී ඩිලානි අබේගුණවර්ධන එකම දියණිය වන කවීෂා කාවින්දි සමග ඊයේ දිනයේ විවාහ ගිවිස ගත්තා. මේ ඒ අවස්ථාවේ ගත් ජායා රූප පෙළක්..


Sep
23

බෝරා අධ්‍යාත්මික නායකයා ලබන සතියේ ලංකාවට

Generic placeholder image

ඩාවුඩ් බෝරා ප්‍රජාවේ නායකයා ඇතුළු පිරිසක් ලබන ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. මිට පෙර මෙරටට පැමිණීමට එම පිරිස සැලසුම් කර තිබුනද එම පිරිස අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම සංවත්සරය කල්දමා තිබුණා.


Sep
23

රෝහිත ටට්යානා දෙපළගේ සිගිති පුතු සයමස් සමරයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ බාල පුතු වන රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලීගේ සිගිති පුතුට මාස 06 සපිරීම සමරා තිබෙනවා..ඊට අදාල ජයා රූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post