News Line| Off Air
Generic placeholder image

Sep
6

එක්දිනක් තුළ වාර්තා වූ ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඉන්දියාවෙන්

Generic placeholder image

එක්දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 90,600 දෙනෙකු බවත්, එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,110,839ක් බවත් වාර්තා වනවා.


Sep
6

අද දිනයේ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිවු සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය බවයි එම ,දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් දුරටත් සදහන් වන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික […]


Sep
4

අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් පිරිසක් ලබන මාසයේ ලංකාවට

Generic placeholder image

ඉන්දියාවේ සුපිරි අයිශ්වර්යා රායි ඇතුළු ඉන්දියාවේ සුපිරි නළු නිළියන් පිරිසක් ලබන මාසයේ ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වත මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය පොන්නියන් සෙල්වන් නම් චිත්‍රපටයේ රූගත කිරීම්වලට දායක වීම සදහායි. මේ අනුව එම චිත්‍රපටයේ ඉතිරි සම්පුර්ණ කොටස මෙරට රන්මිනිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපෙයකදී දින 100ක කාලයක් […]


Sep
4

UPDATE – ගිනි ගන්නා නෞකාවේ නවතම තත්වය

Generic placeholder image

ශ්‍රී ලංකාවවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වුණු MT New Diamond නෞකවේ මේ වන විටත් ගිනි ගැනීමට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙම ගින්න නිවීම සදහාත්, නෞකාවේ ඇති තෙල් ඉන් පිටතට ගැනීම සදහාත් මේ වන විට ඉන්දීය වෙරළ ආරක්ෂක බළකායේ සහය ලබාගෙන තිබෙනවා. මේ වන විට නෞකාවේ එන්ජින් කාමරය සහ පසුපස කොටසේ ගින්න මැඩලීම සඳහා […]


Sep
4

ගෙවන්න නිවසක් ගන්න හිටිය ඔබට මෙන්න අවස්ථාවක්

Generic placeholder image

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට සිය අදායමට දරාගත හැකි පරිදි ගෙවන්න නිවසක් ගැනීමට හැකි පරිදි නිවාස ව්‍යපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ සදහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නිවාස මිලදී ගැනීමේදී ගැනුම්කරුවන් හට සහන මිලට ණය පොළී අනුපාතිකයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවද වැඩි දුරටත් සදහන් වනවා.


Sep
4

මහනුවර පොදු වැසිකිලියට එන සිසුවියන්ට ලිංගික අතවර කළ කල්ලියක් පොලිස් දැලේ

Generic placeholder image

මහනුවර නගරයේ පොදු වැසිකිළි තුළදී පාසල් සිසුන් ලිංගික අතවරයට ලක් කරන කල්ලියක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මහනුවර පොලිස් මුලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්. මහනුවර නගරයේ ඇති පොදු වැසිකිළිය පාවිච්චි කරන පාසල් සිසුවියන් හට බිය ගන්වා බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කරන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ පිලිබදව විමර්ශනයක් ආරම්භ […]


Sep
4

බැට්මෑන්ටත් කොරෝනා

Generic placeholder image

සුප්‍රකට බැට්මෑන් හොලිවුඞ් චිත්‍රපට මාලාවේ බැට්මෑන් චරිතය රඟපාන නවතම රංගන ශිල්පියා වන රොබට් පැටින්සන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් “The Batman” චිත්‍රපටයේ රූගත කිරීම් තාවකාලිකව නවතා දමා තිබෙනවා.


Sep
4

විනුගේ දෙවැනි දවසේ නවතම ජායා රූප පෙළක් එළියට

Generic placeholder image

ඉකුත්දා යුග දිවියට පත් වූ ජනප්‍රිය නිළියක් වන විනු සිරිවර්ධනගේ HOME COMMING දවසේ ගත් ජායා රූප පෙළක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.


Sep
4

සමාජය මගින් අදහස් සොරකම් කිරීම

Generic placeholder image

අද අප භුක්ති විඳින මානව හිමිකම් දිනා ගනු ලැබුවේ පිළිගැනීම ප්‍රතික්ෂේප කළ සුළු ජාතීන්ගේ අරගලයෙනි. එහෙත් ඒ පිළිබඳ කුතුහලයෙන් යුත් මානසික විමුක්තියක් අපට නොතිබෙනවා යැයි කිව නොහැක. මෙසේ සමාජීය අදහස් පිළිබඳව කරන ලද විශ්ලේෂණය ආරම්භ වන්නේ, සුළුතරයකට ඔවුන්ගේ භූමිකාව වෙනුවෙන් නිසි තැන ලබා දීමට අපොහොසත් වීම විස්තර කරන, සමාජ ගුප්ත කේතනය ලෙස හැඳින්වෙන, ඊටත් වඩා […]


Sep
4

මෙවර IPL තරගාවලිය මාලිංගට අහිමි වන ලකුණු

Generic placeholder image

මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ලසිත් මාලිංගට මෙවර එම තරගාවලිය අහිමි වන බව වාර්තා වෙනවා. මුම්බායි ඉන්දියන්ස් පිලේ හිමිකරුවා වන ආකාශ් අම්බානි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ ඔහු වෙනුවට ජේම්ස් පැටින්සන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එකතු වන බවයි. පෞද්ගලික හේතු මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට සහභාගි නොවන බව කියමින් ලසිත් මාලිංග මීට දෙසතියකට ඉහතදී […]


Sep
4

රනිල් අද ජනාධිපති කොමිසමට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණා.


Sep
4

මී මැසි විෂ වලින් පියයුරු පිළිකා ඇත්තටම සුව කල හැකිද ?

Generic placeholder image

මේ වන විට දිනෙන් දින ලෝකයේ පිළිකා රෝගීන් ගණන ඉහල යමින් පවතිනවා. වයස් සීමාවකින් තොරව හට ගැනෙන මෙම මාරාන්තික රෝගය සුව කිරීමට සමත් ඖෂධයක් නිශ්චිතවම මේ වන තෙක් වෛද්‍යවරුන් සොයාගෙන නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන් දිනකට දහස් ගණනක් මෙලොව හැර යනවා. මෙවන් පසුබිමක ඕස්ට්‍රලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදු කල පරික්ෂනයකින් පියයුරු පිළිකා […]


News Articles
Latest Videos
Most Popular Post