ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඒ හඬේ හිමිකාරිය තමයි කාංචනා අනුරාධි. ඇයට මෙරට පමණක් නොවෙයි පට රට රට රසිකයින්ගෙනුත් ලැබෙන්නේ නොමඳ ආදරයක්. ඉතින් මේ කියන්න යන්නේ කාංචනාගේ හඬට වශී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැනයි. පසුගියදා ඔහු පිළිබඳව සමාජයේ වීවිධ කතා හුවමාරු වුණා. ඒ නායක දසුන් ශානක. ඔහු කාංචනාගේ ගීතයක් හරි අපූරුවට රසවිඳින ආකාරය දැක්වෙන ඡායාරූප […]
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ව සිටි Michael Paul Vaughan ඉදිරි ලෝක කුසලානයේ අවසන් වටය ගැන ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම පරදවන්නේ කවුද ඔවුන් ලෝක කුසලානය දිනනා බවයි. ඒ වගේම ඔවුන්ගේ ක්‍ර්‍රිඩාංගන සහ තණතීරූ සම්බන්ධවද ඔහු සිය අදහස පල කර තිබුණා.මෙම සටහන සම්බන්ධව බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය අදහස් දක්වා තිබුණා.
බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. ඊට කලින් ඇගේ යහළුවන් එකතු වෙලා ඇයට ලබා දුන් Bride Shower Party එක තමයි මේ. එහි ඡායාරූප පහතින් බලන්න,
නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය වෙනස් ආකාරයේ විලාසිතාවකින් සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක ඡායාරූප දැක ගන්නට හැකි වුණා. එහි ඇය වෙනස්ම ආකාරයට හැඩවී සිටියා. එහි ඡායාරූප පහතින් බලන්න,
දෙව්නක පෝරගේ කියන්නේ කලා ලෝකයේ නවක තරුවක් වුණත් ඔහු ඉතා ජනප්‍රියයි. කලා පවුලක ආභාෂයෙන් පැමිණි ඔහුගේ පෙම්වතිය තමයි හෂිනි වෙදන්ද. පසුගියදා මේ දෙදෙනාගේ ආදර කතාවේ විශේෂ දවසක් කිව්වොත් නිවැරදියි. හෂිනිගේ උපාධිප්‍රධානෝත්සවය පසුගියදා තමයි යෙදිලා තිබුණේ… මේ ඒ ගැන ඔහු තබා තිබූ සටහනක්, මට එදා ගොඩාක් විශේෂයි… මොකද මම දැක්කා ඔයා කොච්චර මහන්සි උනාද කියලා ඔතන්ට […]
සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. දැන් ඇය ඇගේම ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටිනවා. එම ව්‍යාපාරයන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිරූපණයෙන් දායක වන්නේත් ඇයයි. එලෙස ඇය සිදු කළ ඡායාරූගත කිරීමක ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය […]
කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇය සිය 30වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයට මිතුරියන්ගෙන් අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇගේ උපන්දිනය වෙනුවෙන් පසුගියදා සාදයක්ද පැවැත්වුණා. සාදය සඳහා ඇයට සමීප කලා තරු ද සහභාගී වී තිබුණා. එහි […]
චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පළ කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය දමිළ පන්නයට සැරසී සිදුකළ ඡායාරූ ගත කිරීමක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,
කොරෝනා වලින් බැට කෑ ලොව, දැන් තවත් වෛරසක් ගොදුරු කර ගනිමින් සිටිනවා. “නිපා” නමින් හඳුන්වන මෙම නව වෛරසය පළමු වරට මැලේසියාවෙන් වාර්තා වුණා. පසුගියදා ඉන්දියාව පුරා පැතිර ගිය මෙම වෛරසය ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලද මේ වනවිට මෙම “නිපා” වෛරසය ව්‍යාප්ත වී […]
සනුක විත්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පී යුවලක්. මේ දෙදෙනා මෙන්ම මොවුන්ගේ පවුලේ සියළුදෙනා කලාව සමගින් සම්බන්ධයි. නිරන්තරයෙන් සංගීත ප්‍රසංග සඳහා සහභාගී වීමට මේ දෙදෙනා විදේශගත වෙනවා. මේ දිනවල මොවුන් ජපානයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිනවා. පසුගියදා මොවුන් ලෝකයේ සියළුදෙනා යාමට සිහින මවන හැරීපොටර් කතාමාලාවේ එන හොග්වර්ට්ස් වෙත ගොස් තිබුණා. Hogwarts […]
නිරූපණ ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන තරු අතර ඕෂධී හිමාෂා කියන්නේ ඉදිරියෙන්ම ඉන්න තාරකාවක්. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. ඇය ප්‍රේක්ෂකයාට වඩාත් සමීප වන්නේ ගීත රූප රචනා තුළින් වූවත් ඇගේ අපූරූ ඡායාරූ ගත කිරීම්ද නිතර කතාබහට ලක් වනවා. පහත දැක්වෙන්නේ ඇගේ නවතම ඡායාරූගත කිරීමයි,
සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අසංකි ද සිල්වා. ඇයට පසුගියදා සුවිශේෂි අවස්තාවක් හිමි වුණා. ඒ ඉන්දීය දමිළ සිනමාවේ සිටින දැවැන්ත චරිතයක් වන ප්‍රභූදේවා සමග රංගනයට අවස්ථාවක්. ඇය ඒ පිළිබඳව වගේම ඔහු සමග කටයුතු කරන විට ඇය ලැබූ අත්දැකීම් ගැනත් සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, ඔහුගේ […]