ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනීගේ ආදරණීය බිරිඳ වන එමී පසුගියදා සිය 32වන උපන්දිනය සමරනු ලැබුවා. ඇයට ලැබෙන උපන්දින සැමරුම් නම් තවමත් අවසන් වී නැති පාටයි. ඇය නැවතත් මව් පදවිය ලැබීමට සූදානම් වී සිටිනවා. ඇයව පුදුම කරන්න අකිල බොහෝ මහන්සී වී තිබෙන බව නම් නොඅනුමානයි. පහත දැක්වෙන්නේ එමී උපන්දිනය සමරා තිබූ අයුරුයි,
ඕෂදී හේවාමද්දුම කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ රංගන දක්ෂතාවය නිසාම ඇයට තිබෙන ජනප්‍රිය බව දිනෙන් දින ඉහළ යනවා. එදා වගේම සුන්දරත්වය එකලෙස පවත්වාගෙන යන තවත් එක් රංගන ශිල්පිනියක් තමයි ඇය. සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. සුන්දර සාරි විලාසිතාවකින් සැරසී සිටින ඡායාරුප කිහිපයක් ඇගේ සමාා මාධ්‍යය ගිණුමට ඇය එක් කර තිබුණා. එම ඡායාරූප […]
ටෙලි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන බුවිනි චාපා දියලගොඩ සහ ඇයගේ සැමියා ඔවුන්ගේ පසුගියදා 4 වන විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් මේ දෙදෙනා ආදරණීය සුබ පැතුම් සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණා. එම සටහන් සහ ඡායාරූප පහතින් බලන්න,
නිරූපණ ශිල්පිනියක් වන කවිහාරි හපුතන්ත්‍රි මේ වන විට රංගනයට අවතීර්ණ වී සිටිනවා. ඒ වගේම ඇය ඉතා ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය ඇය පසුගිදා අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. දෙමළ පන්නය හා බටහිර ක්‍රමය මුසුව හැඩගැන්වුණු ඇය සුන්දර මනාලියක් වී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණෙන පුංචි අමුත්තා ගැන දැනගන්න ඔවුන් පැවැත්වූ Gender Reveal Party එක පිළිබඳ තොරතුරු පසුගිය දවසක සියත 24 හරහා අප ඔබට ගෙන ආවා. මේ දෙදෙනාගේ කැදැල්‌ලට ආදරණීය සිඟිත්තිය පැමිණෙන […]
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක් තමයි ටීනා කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගය වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ටීනා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය සිදු කරන වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීම් සමාජ මාධ්‍යයට නිතර එක් කරනවා. ඒ වගේම ඇය උඩරට හා බටහිර පන්නනයේ මනාලියන් ලෙස නිතර නිතර හැඩ වී රූගත කිරීම් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ ඇය බටහිර පන්නනයේ […]
කලා ලෝකයේ සිටින දක්ෂ සහ ජනප්‍රිය රංගන ශිල්පී යුවලක් තමයි චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ. ඔවුන් දෙදෙනාගේ ආදරණීය දියණිය තමයි ආරාධනා. පසුගියදා ආරාධනා සිය 4 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය ඇයට අමතක නොවන දිනයක් කරන්නට චතුරිකා සහ ගයාන් ඇය ආසම ආකාරයට සාදය සංවිධානය කර තිබුණා. පවුලේ හිතවතුන් පමණක් නෙමෙයි කලා ලෝකයේත් ළගම හිතවතුන් මෙම සාදයට […]
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියන්නේ. කෙටි කාලයක් ඇය නිර්මාණ තුළින් දකින්නට නොලැබුණත් දැන් ඇය නැවතත් කලාවට අවතීර්ණ වී සිටිනවා. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පැවදි වී සිටින ආකාරයේ ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. ඇය එම ඡායාරූප එක් කර තිබුණේ සංවේදී සටහනක්ද සමගින්. එම සටහන […]
ඇය කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම සඳිනි ප්‍රනාන්දු නර්ථනයටත් දක්ෂයි. පසුගියදා ඇය සිය 25වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
බොහෝ දෙනා ආදරය කරන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්, නර්ථන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ශනුද්‍රි ප්‍රියසාද් කලා ලෝකයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රියයි. පසුගියදා ඇය සිය 26වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇගේ පෙම්වතා වන දිනේෂ්ගෙන් ඇයට ලැබුණු Surprise එකත් සියත 24 හරහා ඔබට ගෙන ආවා. නමුත් ඇගේ උපන්දින සැමරුම් නම් අවසන් නෑ. පවුලේ […]
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයට ඉතා දක්ෂයි. නිරූපණ ක්ෂෙත්රයටත් ඇය මේ වන විට නැතුවම බැරි කෙනෙක් වෙලායි තියෙන්නේ. ඇගේ රංගන හැකියාව වගේම නිරූපණ හැකියාව නිසා ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. පසුගියදා ඇය උඩරට මනාලියක් ලෙස හැඩ ගැන්වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. සුන්දර මනාලියක් ලෙස හැඩවී සිටි […]