News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
3

පුද්ගලයින් 160 කට මරු කැදවූ ජේඩ් පතලේ ඛේදවචාකය

Generic placeholder image

අධික වර්ෂාව හේතුවෙන් උතුරු මියන්මරයේ ජේඩ් පතලක සිදු වූ නාය යෑමකින් පතලේ සේවය කල පුද්ගලයින් 160 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම පතලේ තව දුරටත් පුද්ගලයින් 200 ක පමණ පිරිසක් සිර වී ඇති බවත් එම පුද්ගලයින් මුදා ගැනීම සදහා එරට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත වන බවයි වැඩි […]


Jul
3

(update )මහේල ජයවර්ධන විශේෂ විමර්ශන ඒකකයට එයි

Generic placeholder image

ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පැවසීය. මීට පෙර එම ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුට අද (03) නොපැමිණෙන ලෙස දැන්වූ බවය. 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ […]


Jul
3

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතයි

Generic placeholder image

වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.


Jul
3

පොලිසියේ ඉහල පුටු කිහිපයක් තැන් මාරු වෙයි

Generic placeholder image

නියොජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. සේවා අවශ්‍යතාව මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකගතාව අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.සි මැදවත්ත මහතා සුභසාධක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ. එම කාර්යයංශයේ […]


Jul
3

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2066 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඊයේ (02) දිනය තුළ ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගැනුණි. ඔවුන්ගෙන් 05 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර තවත් 5 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය වේ. ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් […]


Jul
2

දිනක් තුල ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයින් 50,000ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය එක දිනක් තුල ඇමෙරිකාවේ පුද්ගලයින් 50,000 කට ආසාදනය වී ඇති බව එරටින් වාර්තා වෙනවා. ඒ එරටින් එක දිනක් තුල වාර්තා වූ න්වදීම කොරනා ආසාදිත සංඛ්‍යාව ද වෙනවා. ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් 52,982ක් වන අතර එරටින් වාර්තා වී ඇති මරණ ගණන 128,028 ක්.


Jul
2

කොළඹ වරාය සේවකයින් වැඩ වර්ජනයක් අරඹයි

Generic placeholder image

වාරයේ සියලු වෘත්තීය සමිති ඒකමතිකව ගත් තීරණයකට අනුව අද දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට පිලිබදව විරෝධය පළ කරමින් දොඹකරයකට නැග විරෝධය පල කරන වාරයේ සේවකයින් තිදෙනාට සහය පල කිරීමක් වශයෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කල බවයි වරාය ශ්‍රී […]


Jul
2

(update) මියන්මාරයේ පතලක සිදු වූ නාය යෑමකින් 113 දෙනෙක් මරුට

Generic placeholder image

මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් පතලේ සේවය කරමින් සිටි කම්කරුවන් 113 දෙනෙකු පතල නාය යෑමකට ලක්වීමෙන් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර පතල තුල තවත් පුද්ගලයින් 200 පමණ සිර වී සිටින බවයි එරටින් වාර්තා වන්නේ.


Jul
2

ජනපති රුව මැතිවරණයට භාවිතා නොකරන්නැයි නියෝගයක්

Generic placeholder image

මහ මැතිවරණයට තරඟ වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය […]


Jul
2

ගගට වැටුණු ජංගම දුරකතනය ගන්න ගිය පොලිස් කොස්තාපල් ගිලී අතුරුදන්

Generic placeholder image

සිය ජංගම දුරකතනය නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රියේ වැටී ඇති අතර එම දුරකතනය ගැනීමට යෑමේදී ඔහු මෙලෙස ගගට ඇද වැටි අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි නමැති 54 හැවිරිදි කොස්තාපලවරයෙක්ය.


Jul
2

ලොව පුරා මිය ගිය පිරිස 515,000 ඉක්මවා ගිය කොරෝනා වසංගතය

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පිරිස ලක්ෂ 05 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 515, 504 ක් ලෙසයි.එමෙන්ම වාර්තා වන ආසාදිතයින් ගණන 10,662,993ක්. මෙම මාරාන්තික වෛරසයෙන් සුවය ලබා ඇති පිරිස 5,451, 309 ක් බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.


Jul
2

සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 848 ක් දක්වා ඉහලට

Generic placeholder image

කොරෝනා අසාදනය වී ප්‍රතිකාර ලබා සුවය වූ නාවික හමුදා සාමාජිකයින් ගණන 848 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post