ඈත අභ්‍යවකාශයේ තාරකාවක් වටා භ්‍රමණය වන ග්‍රහලොවක් හදුනාගැනීමට විදඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මෙම ග්‍රහලොව මින් පෙර දැක නැති ග්‍රහ වස්තුවක් ලෙස හදුන්වන විදඥයින් මෙය පෘථිවිය මෙන් 39 ගුණයක් විශාල වන බවද වාර්තා වෙනවා. මෙම ග්‍රහවස්තුවේ මත පාෂාණමය ස්තරයකින් යුක්ත වන බවට සැක කෙරෙන බවත් විශේෂයෙන්ම ජිවින්ට සුදුසු පරිසරයක් මේ තුල තිබෙනවද යන්න සොයා බලන බවත් […]
මේ වන විට මැතිවරණ ප්‍රචාරණය සදහා සමාජ ආරක්ෂක පියවරක් ලෙස ක්‍රියාත්මක කරන මුඛ ආවරණය පැළදීම යොදා ගැනීමට අදාල පැමිණිලි ගණනාවක් දැනටමත් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. මේ අනුව මැතිවරණ සළකුණ, අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදීම මැතිවරණ පනත යටතේ වරදක් වන බවත් එයින් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා […]
අධික වර්ෂාව හේතුවෙන් උතුරු මියන්මරයේ ජේඩ් පතලක සිදු වූ නාය යෑමකින් පතලේ සේවය කල පුද්ගලයින් 160 කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම පතලේ තව දුරටත් පුද්ගලයින් 200 ක පමණ පිරිසක් සිර වී ඇති බවත් එම පුද්ගලයින් මුදා ගැනීම සදහා එරට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත වන බවයි වැඩි […]
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු පැවසීය. මීට පෙර එම ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුට අද (03) නොපැමිණෙන ලෙස දැන්වූ බවය. 2011 ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ […]
වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
නියොජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් ස්ථාන මාරු කර තිබේ. සේවා අවශ්‍යතාව මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකගතාව අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පැවසීය. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එස්.සි මැදවත්ත මහතා සුභසාධක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර යවා තිබේ. එම කාර්යයංශයේ […]
මෙරට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2066 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඊයේ (02) දිනය තුළ ආසාදිතයන් 12 දෙනෙකු හදුනාගැනුණි. ඔවුන්ගෙන් 05 දෙනෙකු කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි අය වන අතර තවත් 5 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය වේ. ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් […]
මාරාන්තික කොරෝනා වෛරසය එක දිනක් තුල ඇමෙරිකාවේ පුද්ගලයින් 50,000 කට ආසාදනය වී ඇති බව එරටින් වාර්තා වෙනවා. ඒ එරටින් එක දිනක් තුල වාර්තා වූ න්වදීම කොරනා ආසාදිත සංඛ්‍යාව ද වෙනවා. ඒ අනුව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් 52,982ක් වන අතර එරටින් වාර්තා වී ඇති මරණ ගණන 128,028 ක්.
වාරයේ සියලු වෘත්තීය සමිති ඒකමතිකව ගත් තීරණයකට අනුව අද දහවල් සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. චීනයෙන් ගෙන් වු දොඹකර තුනක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීමට පිලිබදව විරෝධය පළ කරමින් දොඹකරයකට නැග විරෝධය පල කරන වාරයේ සේවකයින් තිදෙනාට සහය පල කිරීමක් වශයෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කල බවයි වරාය ශ්‍රී […]
මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් පතලේ සේවය කරමින් සිටි කම්කරුවන් 113 දෙනෙකු පතල නාය යෑමකට ලක්වීමෙන් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර පතල තුල තවත් පුද්ගලයින් 200 පමණ සිර වී සිටින බවයි එරටින් වාර්තා වන්නේ.
මහ මැතිවරණයට තරඟ වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. මැතිවරණ ප්‍රචාරණයට ජනාධිපතිවරයාගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසත් රාජ්‍ය සේවකයින්ට දේශපාලනය […]
සිය ජංගම දුරකතනය නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රියේ වැටී ඇති අතර එම දුරකතනය ගැනීමට යෑමේදී ඔහු මෙලෙස ගගට ඇද වැටි අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස අනතුරට පත්ව තිබෙන්නේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි නමැති 54 හැවිරිදි කොස්තාපලවරයෙක්ය.