News Line| Off Air
Generic placeholder image

Latest Posts
Sep
5

සුන්දර උඩරට මනාලියක් වූ නදීෂා

Generic placeholder image

නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. පසුගියදා ඇය නැවතත් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩගැන් වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
5

ශලනිගේ නංගී උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය නම් වැඩිය කවුරුත් හඳුනන කෙනෙක් නම් නෙමෙයි. නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකාගේ නැගණිය. ඇය පසුගියදා සිය 30වන උපන්දිනය සමරා තිබුණා. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.


Sep
4

ඇතුල්වීම තහනම්!

Generic placeholder image

යුගයේ ටෙලි නාට්‍ය නිර්මාණකරු ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ නිර්මාණයක් වන අසංක සායක්කාර විසින් රචනා කරන ලද ඇතුල්වීම තහනම්! ටෙලි නාට්‍ය අද රාත්‍රී 8.00ට සියත ටී.වී හරහා ඔබේ ආලින්දයට එහෙනම් අද රෑ 8.00ට අපි හමුවෙමු…


Sep
4

සමාජ මාධ්‍ය කැළඹූ අංජලී රඟපාන්නත් එයි

Generic placeholder image

සමාජ මාධ්‍යය පරිශීලනය කරන ඔබට නම් ඇය හුරු පුරුදු චරිතයක්. ගීත ගායනය තුළින් රසිකයින් අතරට ගිය ඇය දැන් ‌ටෙලි තිරයටත් පැමිණ තිබෙනවා. ඇය නමින් අංජලී බණ්ඩාර. සියත නාලිකාවේ විකාශය වන නවතම ටෙලි නාට්‍යය වන ඇතුල්වීම තහනම් තුළින් ඇය සිය ප්‍රථම රංගනයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත පැමිණීමට නියමිතයි. ඇය සියත සුන්දර ඉරිදා වෙත පැමිණ මේ බව වැඩිදුරටත් […]


Sep
4

ජාත්‍යන්තර චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා වරම් ලද හරිනි

Generic placeholder image

සාගරය කැළඹිණි චිත්‍රපටයේ හා කදිර දිව්‍යරාජ යන චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය දෙන ඇය හරිනි කව්‍යාංජලී. මේ දිනවල ඇගේ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය සහභාගී වී සිටිනවා. රුසියානු චිත්‍රපටයක් වන මෙහි රූගත කිරීම් මේ දිනවල ලංකාවේදී සිදු කරනවා. හරිනි මෙම චිත්‍රපටයේ ගෝත්‍රික නායකයෙකුගේ දියණියක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇය මෙම අවස්ථාව පිළිබඳ සිය […]


Sep
3

අමන්දා – ඩයස්ගේ Pre Shoot එක

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය අමන්දා. පසුගියාද ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇයගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
3

විනූට මැලේසියාවේදී ලැබුණු Surprise එක

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්‍. පසුගිය දිනයක් විනූට හරිම සුව්ශේෂී. ඒ ඇයගේ ආදර කතාවට වසර තුනක් පිරීම නිසා. මෙවර විනූ සහ කසුන් සිය විවාහ සංවත්සරය සැමරුවේ ගුවනේදී. කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා. ඉතින් කසුන් මෙවර ඇයව පුදුම කරන්න ලොකු මහන්සියක් වෙලා […]


Sep
2

කැමරා කාචයේ හැඩ මවන සචිනි අයේන්ද්‍රා

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා නිතර කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. ඇගේම ව්‍යාපාරයක් සිදු කරන ඇය ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන්නේ ඇගේම ඡායාරූපයි. ඇය මෑතකදී ඒ සඳහා සිදු කර තිබූ ඡායාරූගත කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
2

යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා. මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් […]


Sep
1

කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි. ඇගේ අත ගත්තේ නිහතයි. ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
1

සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඔහුගේ ගීත වලට නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා. ඊයේ රාත්‍රියේත් සජිතගේ නව ගීතයක් වන සඳ සාවී ගීතය මුදා හැර තිබුණා. ඒ වගේම එය මේ වන විට යූටියුබ්හි #29 Trending වී තිබෙනවා. මෙම […]


Aug
31

සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩවී තිබෙනවා. නමුත් මේ ඇගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒ ඇගේ විවාහ මංගල්‍යය. ඉන්දියානු පන්නයට හා නවීනත්වය මුසු විලාසිතාවකින් හැඩ වූ ඇය ඊයේ සුන්දර මනාලියක් වුණා. ඇගේ අත ගත් සැමියා සමග ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post