ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ දක්ෂතා නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ලොකු කුඩා සියළුදෙනා ඔහුට ඉතා ආදරය කරනවා. ඒ වගේම ඔහු මෙරට පමණක් නෙවෙයි වෙනත් රටවල ක්‍රිකට් රසිකයන් අතරත් ඉතා ජනප්‍රියයි. අද ධනාට විශේෂ දවසක්. ඒ ඔහු අද උපන්දිනය සමරනවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබෙන සුබ පැතුම් අතර […]
නව පරපුරේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි පියත් රාජපක්ෂ කියන්නේ. ඔහුගේ ආදරවන්තිය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී සදිනි ප්‍රනාන්දු. පසුගියදා පියත් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු සුබ පැතුම් අතර ඔහුගේ ආදරවන්තියගේ උපන්දින සුබ පැතුම ටිකක් විශේෂයි. ඇය සිය සමාජ මාධ්‍යයේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමගින් ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණු අතර ඒ සඳහා ඉහළ […]
නදීෂා හේමමාලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය මේ දිනවල තව තවත් ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක් වන ඇය නිරූපණයටත් එක ලෙස දක්ෂයි. පසුගියදා ඇය නැවතත් සුන්දර උඩරට මනාලියක් ලෙස හැඩගැන් වී සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ඇය නම් වැඩිය කවුරුත් හඳුනන කෙනෙක් නම් නෙමෙයි. නමුත් මේ ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකාගේ නැගණිය. ඇය පසුගියදා සිය 30වන උපන්දිනය සමරා තිබුණා. බලන්නකෝ ඇයත් ශලනි වගේමද කියලා.
යුගයේ ටෙලි නාට්‍ය නිර්මාණකරු ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ නිර්මාණයක් වන අසංක සායක්කාර විසින් රචනා කරන ලද ඇතුල්වීම තහනම්! ටෙලි නාට්‍ය අද රාත්‍රී 8.00ට සියත ටී.වී හරහා ඔබේ ආලින්දයට එහෙනම් අද රෑ 8.00ට අපි හමුවෙමු…
සමාජ මාධ්‍යය පරිශීලනය කරන ඔබට නම් ඇය හුරු පුරුදු චරිතයක්. ගීත ගායනය තුළින් රසිකයින් අතරට ගිය ඇය දැන් ටෙලි තිරයටත් පැමිණ තිබෙනවා. ඇය නමින් අංජලී බණ්ඩාර. සියත නාලිකාවේ විකාශය වන නවතම ටෙලි නාට්‍යය වන ඇතුල්වීම තහනම් තුළින් ඇය සිය ප්‍රථම රංගනයෙන් ප්‍රේක්ෂක ඔබ වෙත පැමිණීමට නියමිතයි. ඇය සියත සුන්දර ඉරිදා වෙත පැමිණ මේ බව වැඩිදුරටත් […]
සාගරය කැළඹිණි චිත්‍රපටයේ හා කදිර දිව්‍යරාජ යන චිත්‍රපටය සඳහා රංගනයෙන් දායකත්වය දෙන ඇය හරිනි කව්‍යාංජලී. මේ දිනවල ඇගේ ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඇය සහභාගී වී සිටිනවා. රුසියානු චිත්‍රපටයක් වන මෙහි රූගත කිරීම් මේ දිනවල ලංකාවේදී සිදු කරනවා. හරිනි මෙම චිත්‍රපටයේ ගෝත්‍රික නායකයෙකුගේ දියණියක් ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. ඇය මෙම අවස්ථාව පිළිබඳ සිය […]
නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය අමන්දා. පසුගියාද ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇයගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
විනූ සිරිවර්ධන කියන්නේ තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනයක් විනූට හරිම සුව්ශේෂී. ඒ ඇයගේ ආදර කතාවට වසර තුනක් පිරීම නිසා. මෙවර විනූ සහ කසුන් සිය විවාහ සංවත්සරය සැමරුවේ ගුවනේදී. කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා. ඉතින් කසුන් මෙවර ඇයව පුදුම කරන්න ලොකු මහන්සියක් වෙලා […]
සිනමාවේ හා ටෙලි තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා නිතර කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. ඇගේම ව්‍යාපාරයක් සිදු කරන ඇය ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන්නේ ඇගේම ඡායාරූපයි. ඇය මෑතකදී ඒ සඳහා සිදු කර තිබූ ඡායාරූගත කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා. මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් […]
කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි. ඇගේ අත ගත්තේ නිහතයි. ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා. එහි ඡායාරූප පහතින් බලන්න,