News Line| Off Air
Generic placeholder image

Aug
17

වොල්ගාගේ පෙම්වතා කියලා කවුරුත් රැවටුණේ මෙයාට

Generic placeholder image

සිනමාවේ පමණක් නොවෙයි ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය ගැන ප්‍රේක්ෂකයින් නිතර අවදානයෙන් පසුවෙනවා. කොහොම වුනත් වොල්ගාගේ පෙම්වතා කියලා හැමෝම ඇයගේ සහෝදරයාට රැවටී සිටින බවයි ඇය නම් කියන්නේ. සහෝදරයාගේ උපන්දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යයට සටහනක් එක් කරමින් ඇය ඒ පිළිබඳව පවසා තිබුණා. එම සටහන හා ඡායාරූප […]


Aug
16

ශලනි තාරකාගේ Bride Shower’s Photoshoot එක

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය වකවානුවේ ඇය ගැන ‌සමාජයේ බොහෝ කතා මැවුනා. කලා ලෝකයේ මිතුරියන් විසින් ශලනිට ලබාදුන් Bride to be Surprise එක සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. මේ තියෙන්නේ ඇය Bride Shower’s සාදයේදී සිදුකළ ඡායාරූගත කිරීමයි,


Aug
16

සිර ගෙදරින් ජැකලීන්ට ලැබුණු සුබ පැතුම

Generic placeholder image

ලාංකීය සම්බවයක් ඇති බොලිවුඩයේ සුපිරි නිළියක් වන ජැකලීන් ෆර්නෑන්ඩස් පසුගියදා සිය 38 වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට බොහෝ සුබ පැතුම් හිමිව තිබුණා. ඒ අතරින් ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට හිමිවුණා. ඒ විශේෂ පුද්ගලයෙකුගෙන්. ඔහු තමයි Sukesh Chandrasekhar. ඔහු ජැකලීන්ගේ පෙම්වතා බව බොලිවුඩයේ බොහෝ දෙනෙකු පවසනවා. ඔහු මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට […]


Aug
15

කළු පාටට ලැබිලා තියෙන්නෙ අපූරු පෑහීමක්

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින චරිතාංග රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. කාලයෙන් කාලයට ඇයගේ රංගනයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි වෙනවා. සමාජ මාධ්‍යයේ නම් එතරම් ක්‍රියාකාරී නොවුනත් ඇයගේ සුන්දර ඡායාරූගත කිරීමක් දැක ගන්නට හැකි වුණා. කළු පැහැය තේමා කරගනිමින් සිදුකර තිබූ මෙම ඡායාරූගත කිරීම ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපුරු සටහනක්ද සමගින්. එම සටහන හා ඡායරූප පහතින් බලන්න, […]


Aug
15

පුංචි පැංචි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇයව බොහෝ දෙනා හදුන්වන්නේ පුංචි පැංචි ලෙසයි. ඇය නමින් ප්‍රමුදි. පුංචි දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වන ඇය මේ දිනවල විදේශගතවයි සිටින්නේ. පසුගියදා ඇය සිය 32වන උපන්දිනය සැමරුවා. විදේශගතව සිටියත් ඇගේ උපන්දිනය සමරන්න ඇගේ සැමියා පුංදි සාදයක් සූදානම් කර තිබුණා. ඇය පුංචි දියණියන් දෙදෙනා හා සැමියා සමග උපන්දිනය සැමරූ අයුරු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ […]


Aug
14

හර්ෂිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණියත් ඇය දැන් ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගෙන අවසන්. කාලයෙන් කාලයට ඇය ගැන කතා මැවුනත් ඇයගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ. සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සරාගී ඡායාරූ පෙළක් දක්නන ලැබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
13

කලින්ම උපන්දිනය සමරන පියුමි

Generic placeholder image

අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පියුමි ‌‌බොතේජු කියන්නේ. පසුගියදා ඇයට විශේෂ සිදුවීමට මුහුණ දෙන්න වුණා. ඒ තමයි ඇයගේ උපන්දිනයට කලින්ම ඇගේ රසිකයින් පිරිසක් සමග ඇයට උපන්දිනය සමරන්නට වීමයි. ඒ ගැන ස්තූතිවන්ත වෙමින් ඇය සටහනක්ද සමාජ මාධ්‍යයට එකතු කර තිබුණේ එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපද සමගින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Aug
13

නදීෂාට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි. කාලයෙන් කාලයට කතා මවන ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ලැබුණු සුබ පැතුම් අතර ආදරණීය සුබ පැතුමක් ඇගේ මිතුරෙක් විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන හා ඡායරූප පහතින් බලන්න,


Aug
12

විවාහ සංවත්සරය සමරන ස්වේතා

Generic placeholder image

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණිය ස්වේතා ගිය වසරේ විවාහ වුණු බව ඔබ දන්නවා ඇති. ඇය දැන් විදේශගත වෙලායි සිටියේ. පසුගියදා ඔවුන් විවාහ සංවත්සරය සැමරුවා. ඒ දිනය අමතක නොවන දිනයක් බවට පත් කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා. ඒ වගේම සංවත්සරය වෙනුවෙන් ස්වේතාට පුංචි පුංචි තෑගි ටිකකුත් ලැබී තිබුණා. මේ සුන්දර දිනය ඔවුන් ගත කළ ආකාරය ඇය […]


Aug
12

නිල් කටරොළු මලෙන් උපන් ගුණ

Generic placeholder image

අපේ ‌රටේ මෑත කාලයේදී ජනප්‍රිය වුණත් වෙනත් රටවල නම් වසර සිය ගණනක සිට ඖෂධයක් ලෙස නිල් කටරොළු භාවිතා වෙනවා. ඉංග්‍රීසි භාෂාවේ Butterfly Pea ලෙස හඳුන්වන මෙය ආයුර්වේද විද්‍යාවේ ඉතා ගුණදායක ඔසුවක් ලෙස සැළකෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු වන මෙමඟින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ බොහෝයි. නිල් කටරොළු වල ඇති ගුණ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග සඳහා කටරොළු මුල් […]


Aug
11

යළි අවදි වූ සුනිල් පෙරේරාගේ හඬ

Generic placeholder image

සංගීත ක්ෂේත්‍රයට සිටි ‌අසහය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා. ඔහු අප අතරින් සමු ගත්තත් ඔහුගේ හඬ අදටත් ප්‍රේක්ෂක හදෙන් නමැකෙන්නක්. සුනිල් පෙරේරාගේ හඬ මුසු වුණු නවතම ගීතයක් එළි දක්වා තිබෙනවා. ඒ මෙලන්ත පෙරේරා සහ ඩෙස්මන් ද සිල්වා එකතුවෙනුයි. ඩෙංගු මදුරුවා ලෙස නම් කර ඇති මෙම ගීතය පිළිබඳව සියත ආදරණීය ජීවිතය වැඩසටහනට ඔවුන් පැවසූවේ මෙවන් අදහසක්,


Aug
11

මුතූගෙන් අලුත් වැඩක්

Generic placeholder image

මුතූ තරංගා කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල නම් ඇය කලා නිර්මාණවලින් නම් දැකගන්නට නොමැති වුණත් ඇයගේ නිර්මාණ තවමත් ප්‍රේක්ෂකයි වැළඳගන්නේ ආදරයෙන්. මේ නම් කියන්නේ ඇගේ කලා නිර්මාණයක් ගැන නෙමෙයි. නමුත් ඇය අලුත් කටයුත්තකට මුල පුරා තිබෙනවා. ඒ ඇය අලුත්ම ‌අවන්හල් ආරම්භ කිරීමයි. මේ ඔවුන්ගේ මුල් පියවර වගේම තව තවත් එය වැඩිදියුණු […]


News Articles
Latest Videos
Most Popular Post