මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යව 174 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළා. විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ […]
අද(05) දිනයේ මාතර ප්‍රදේශයෙන් හදුනාගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 42 හැවිරිදි තිදරු පියෙකු වන අකුරැස්ස, මලිදූව, කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වි ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. දකුණු කොරියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් […]
කොරෝනා වෛරස අවධානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගෙවීමට සැළසුම් කර ඇති දීමනාව හෙට දිනයේ (06) ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා. දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000 ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැළසුම් කර ඇත්තේ. දැනට අපේ‍්‍රල් මාසය […]
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 171 දක්වා ඉහළගොස් තිබෙනවා.
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ සේවාව තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. තැපැල් විශේෂ බෙදීම් සේවාවේ මෙහෙයුම් ඒකකය ආරම්භ කර ඇති මෙම සේවාව සදහා සියළූම සුපිරි වෙළදසැල් හිමියන් වෙතද එක්වන ලෙස ආරාධනා කර තිබෙනවා. ඒ සදහා ළගම තැපැල් කාර්යාලයට හෝ මූලස්ථාන මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි අතර ඒ සදහා 071 80 98 700, 071 44 […]
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් 170 ක් ලෙස වාර්තා වෙද්දී ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු මියගිය බව මෙල්බන් සියත විශේෂ වාර්තාකරු සනාථ කලා. ඔහු කලක් ගුවන් සේවයක කටයුතු කර පසුව ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබෙනවා. කොරෝනා වැලදී දින කිහිපයක් රෝහල් ගතව සිට මීට සුලු මොහොතකට පෙර ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු වයස 52 ක පුද්ගලයෙක් […]
මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු අද (05) හඳනාගැනීමට හැකි වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගෙන් 29 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් […]
අප්‍රේල් 06 සඳුදා එනම් සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය […]
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (05) සිට ලබන 14 වනදා දක්වා හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද දහවල් 12.13 ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙණිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී. මේ අතර අද දිනයේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව,දකුණු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ජනතාව වෙත සෞඛ්‍ය අංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු හට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ස්වසන අපහසුතා ඇති අය එකවරම රෝහලට නොයා 1390 අමතන ලෙසට දැනුවත් කර තිබෙනවා.