News Line| Off Air
Generic placeholder image

Mar
19

කොරොනා ආසාදිතයින් සංඛාව 59 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරොනා වෛරසය ආසාදිතයින් සංඛාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
19

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 56 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් 56 දක්වා ඉහළ ගොස් ඇති බව මේ වන විට කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.


Mar
19

කොරෝනා වෛරසයට ලොව පුරා මිය ගිය ගණන 8,969ක් දක්වා ඉහලට

Generic placeholder image

නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයෙන් මියගිය පිරිස 8,969ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ලෝකය පුරා ආසාදිතයන් දෙලක්ෂ විසිදහසකට ආසන්න පිරිසක් හඳුනා ගෙන ඇති පසුබිමකයි. මේ අතර එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්තා වූණා. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට […]


Mar
19

රාජ්‍ය සේවක වැටුප් ලබන 23 වැනිදා ගෙවන්නැයි අගමැතිගෙන් උපදෙස්

Generic placeholder image

සියලුම රජයේ සේවකයින් සඳහා (සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළුව එළැඹෙන සඳුදා (23) දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.


Mar
19

හෙට සිට 27 දක්වා නිවසේ සිට රාජකාරි සිදු කිරීමට අදාල චක්‍රලේකය නිකුත් කෙරේ

Generic placeholder image

මාර්තු 20, එනම් හෙට සිට 27 දින දක්වා සතියක කාලයක් රජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයින් සේවා ස්ථානවලට වාර්තා කිරීම අවම කිරීම සඳහා දුරස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලයේ රාජකාරි ඉටු කිරිමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.


Mar
19

මෙරට කොරෝනා රෝගීන් ගණන 52 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරටින් වාර්තා වන කො‍රෝනා වෛරසය ආසාදිත වු රෝගීන් ගණන අද(19) දිනයේ 52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Mar
19

පුත්තලම දිස්ත්‍රික්කයට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට නැවතත් ඇඳිරි නීතිය

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8 ට අවසන් වුණා. පොලිස් මූලස්ථානය […]


Mar
19

මහා මැතිවරණය කල් යයි

Generic placeholder image

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල 25 පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඒ් මහතා මේ බව කියා සිටියේ මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවේදියි


Mar
19

ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ

Generic placeholder image

හෙට සිට 27 වනදා තෙක් නිවසේ සිට රාජකාරි කරන කාලසීමාවක් ලෙස නම් කිරිමට රජය තීරනය කර තිබෙනවා. ඒ අනුවා පෞද්ගලික හා රාජ්‍ය අංශ දෙකටම අදාලව මෙය ක්‍රියාත්මක කරන ලෙසයි රජය දැනුම් දෙන්නේ.


Mar
19

මාර්තු 20 වනදා සිට 27 දක්වා නිවසේ සිට රාජකාරී කරන කාලසීමාව ලෙස රජය තීරණය කරයි – පෞද්ගලික අංශයටත් බලපැවැත්වෙයි

Generic placeholder image

නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක් වෙන් කර ඇති බව රජය ප්‍රකාශ කළා. මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජය දැනුම්දී තිබෙන්නේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් […]


Mar
19

රුධිර සංචිත සීඝ්‍රයෙන් පහලට – රුධිර පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය අත්‍යාවශ්‍යයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයක්. මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි. අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය […]


Mar
19

නාම යෝජනා භාර ගැනිම අවසන්

Generic placeholder image

මහා මැතිවරණයට නාම යෝජනා භාර ගැනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post