නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 361 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉරිදා දිනයේදී මරණ 57ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 56 ක් හුබෙයි පළාතෙන්ද අනෙක් මරණය චොංකිං වලින්ද වාර්තා වෙනවා. ඉරිදා දිනයේදී […]
72 වන නිදහස් සැමරුම හෙට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ඉතා චාම් අයුරින් සිදුකිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. මෙම නිදහස් උත්සවයේ හමුදා පෙළපාලිය සඳහා යුද හමුදා භටයින් 4,325 දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙන අතර පෙළපාලියට එක් කෙරෙන යුද […]
72 වන නිදහස් උත්සවය වෙනුවෙන් සිදු කරනු ලබන පෙරහුරුව හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 15ක් අද දිනයේ සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ඩී.එස් සේනානායක, රාජකීය, තර්ස්ටන්, යශෝධරා, මියුසියස්, සෙන්ට් බ්‍රිජට්ස් සහ කාන්තා විද්‍යාලය මෙලෙස වසා දැමීමට තීරණ කල පාසල් අතර වෙනවා. මේ පෙරහුරුව අද පෙරවරු 07.00සිට දහවල් 12.00 දක්වා එය ක්‍රියාත්මක වන […]
දිවයින පුරා අද දිනයෙත් තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව පළාතෙන් කළුතර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ තද වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. හම්බන්තොට, මාතර දිස්ත්‍රික්ක හරහා හමා යන සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර […]
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දෙනුවර මැණිකේ දුම්රිය අද දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ දක්වා එම දුම්රිය ධාවනය වුයේ දිනක් හැර දිනක් ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව 2019/2020 මහ කන්නයේදී රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 50ක අවම මුදලකට මිලදී ගැනීම රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙහි විශේෂත්වය වනුයේ, ගොවියාට විශේෂ වරප්‍රසාදයක් හැටියට ප්‍රථම වරට තෙතමනය සහිත වී රජය විසින් මිලට ගැනීමයි. මීට ප්‍රථම කන්න වලදී […]
චීනයේ සිටින තවත් ලාංකික සිසුන් පිරිසක් රැගත් ගුවන් යානයක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම චීනයේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වැඩි දුරටත් සදහන් කරන්නේ මේ වන විට චීනයේ සිට ශී‍්‍ර ලාංකික සිසුන් 608 දෙනෙකු පැමිණ මෙරටට ඇති බවයි.
ජාතික වෛද්‍ය පර්යේෂණායතයේ පරීක්ෂණ ඒකකයේ වෛද්‍යවරුන්ගේ හිඟයක් මතුව ඇති බව වාර්තා වෙනවා. කොරෝනා වෛරසය යැයි සැකසහිත පුද්ගලයින්ගේ රුධිර සහ ඛේඨ සාම්පල සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට දිනකට පර්යේෂණායතනයට ලැබෙන හෙයින් මේ වනවිට එම ඒකකයේ රාජකාරිවල නිරත වන්නේ වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණයි. එ නිසාවෙන්ම වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ […]
කොරෝනා වෛරසයෙන් චීනයෙන් පිටතදී පළමු මරණය වාර්තා වී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ පිලිපීනයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. එමෙන්ම ඔහු චීනයේ වූහාන් නගරයේ සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙන් බවද අනාවරණය වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් […]
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල මිය ගිය ගණන 304 දක්වා ඉහල ගොස් තිබෙනවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,824 ක් ඉක්මවන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මීට අමතරව චීනය ඇතුළු ලොව රටවල් 29 කින් මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 15,000 කට ආසන්න වනවා. එමෙන්ම මේ වන විට චීනය […]
දිවයින පුරා අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ වැසි අපේක්ෂා කල හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ප්‍රංශයේ එයාර් බස් සමාගම තමන්ගේ ගුවන් යානා ලොවපුරා අලෙවි කිරීම සදහා තමන් නිශ්පාදිත එයාර් බස් ප්‍රවර්ධනය කිරීමේදී රටවල් කිහිපයකට එම එයාර් බස් ලබාදීම සදහා අල්ලස් ලබාදී තිබෙනවා. ඒ අනුව අල්ලස් මුදල් ලබාගත් රටවල ගුවන් සමාගම් වල නිළධාරීන් විසින් ප්‍රංශයේ නිශ්පාදිත එයාර් බස් ලබාගැනීමක් සිදුකර තිබෙනවා. මෙම අල්ලස් ලබාගැනීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවට ලැබීම පිලිබද […]