News Line| Off Air
Generic placeholder image

Jan
31

වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් පිටත්ව යයි

Generic placeholder image

චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත් වුණා. හෙට දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා. ඉන් අනතුරුව, එම සිසුන් නිරෝධායන කටයුතු සඳහා දියතලාව […]


Jan
31

ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 ක් හමුවෙයි

Generic placeholder image

ඉන්දියාවෙන් හා චීනයෙන් මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ 34,000 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ප්‍රමිතියෙන් තොර මුඛ ආවරණ විසිදහසකට ආසන්න ප්‍රමාණයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය බාරයට ගත් බව සදහන්. එම මුඛ ආවරණ පිටකොටුවේ වෙළඳසැල් හරහා අලෙවි කිරිමට සුදානම් […]


Jan
31

අගමැති මහින්දගේ පළමු නිල විදේශ සංචාරය ලබන සතියේ

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පස්දින නිල සංචාරයක් සඳහා පෙබරවාරි 7දා සිට 11දා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙයයි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සදහන්. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය ලෙස පසුගිය නොවැම්බර් […]


Jan
31

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි. අයහපත් ආලෝක තත්වය නිසා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවි ලකුණු 241ක් රැස්කරගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ පිල කඩුළු 3ක් අතැතිව ලකුණු 354ක් ඉදිරියෙන් පසු වූ […]


Jan
31

ගුවන් තොටුපළ වෙත පැමිණෙන මගීන්ට නොමිලේ ක්‍රියාත්මක වන බස් රථ සේවාවක්

Generic placeholder image

කටුනායක ගුවන් තොටුපළ වෙත විදේශ ගත වීම සදහා බස් රථ වලින් පැමිණෙන ගුවන් මගීන්ට ගුවන් තොටුපළ දුම්රිය ස්ථානයේ සිට නොමිලේ ක්‍රියාත්මක වන නව බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. මෙම නව බස් රථ සේවාව සදහා වායුසමනය කළ බස් රථ 02 ක් දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ආකාරයට සේවයේ යොදවා ඇති අතර මීට පෙර අවස්ථාවන් […]


Jan
31

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න යළි රිමාන්ඩ්

Generic placeholder image

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන තරුණයින් එකොලොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැවැත්වෙන විභාගයට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි […]


Jan
31

පෙර දස්කම් බලාපොරොත්තු නොවන ලෙස සංගක්කාර ක්‍රීඩා ලෝලීන්ට කියයි

Generic placeholder image

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ එහි වත්මන් සභාපති කුමාර් සංගක්කාරයි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේදී තරග කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකන නමුත් ක්‍රීඩා කරන කාල […]


Jan
31

ලංකාවට එන සංචාරකයන් පිළිබඳ පසුවිපරම් කිරීමට නව මෘදුකාංගයක්

Generic placeholder image

මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට මෘදුකාංගයක් මගින් විශේෂයෙන් චීනයේ සිට පැමිණෙන සංචාරකයන් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. සෞඛ්‍ය , මානව සුභ සාධනය සහ සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා […]


Jan
31

සූර්යයා ගේ නොදුටු දසුන්

Generic placeholder image

සූර්යයා ගේ මතුපිට පෘෂ්ඨයේ දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා. සූර්යයා පිළිබඳව වැඩිදුර අධ්‍යයනට එම දසුන් මහත් රුකුලක් වනු ඇති බව විද්‍යාඥයින් පවසනවා. ‍ සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය දැක්වෙන නවතම දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී ඇති අතර ඉතාමත් සමීපව සූර්යයාගේ මතුපිට පෘෂ්ඨය කැමරා කාචයට හසුකර ගත් පළමු අවස්ථාව මෙයයි. මෙම දසුන් ලබාගෙන තිබුණේ ඩැනියෙල් කේ […]


Jan
31

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි. අයහපත් ආලෝක තත්වය නිසා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 7ක් දැවි ලකුණු 241ක් රැස්කරගෙන සිටියා. ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා සිම්බාබ්වේ පිල කඩුළු 3ක් අතැතිව ලකුණු 354ක් ඉදිරියෙන් පසුවෙයි.


Jan
31

ලොක්කන්ට අපි බොක්කෙන් – ලොක්කො අපිට බෙලෙක්කෙන්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


Jan
31

ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුලු ඥාතීන් 6 ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් මොහොමඞ් ඉන්ෂාෆ් අහමඞ් නමැත්තාගේ පියා වන මොහොමඞ් ඊබ්‍රාහීම් ඇතුලු ඥාතීන් 6 දෙනා ලබන 14 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post